1. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    ගර්භණි අවධියේදි සැෆ්රන් පාවිච්චි කලාම ලැබෙන්න යන දරුවා පැහැපත් වෙනවා කියන කතාව ඇත්ත ද නැද්ද කියලා දැන ගන්න ඕනේ. :confused: ඒ කතාව ඇත්ත නම් මේවා ලංකාවේ ගන්න තියෙනවා ද කියන විස්තර එකතු කරන්න. ගර්භණි අවධියේදි බඩේ ඉන්න දරුවා පැහැපත් කර ගන්න වෙනත් ආහාර වට්ටෝරු දන්නවා නම් විස්තර කරන්න. මේවා කෑවා...
  2. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    වාහනයට_ගහන-හුළං වාහනයේ ටයර් වලට ගහන හුළං ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා ද ? හැම ටයරයටම ගහන්න ඕනේ එකම හුළං ප්‍රමාණයක් ද ? රෝදයට ගහන්න ඕන හුළං ප්‍රමාණය අපි දැන ගන්නේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරන්න.
  3. Niluk~shi

    මගේN500

    මම පාවිච්චි කරපු Nokia 500 Phone එක මම ගත්ත කඩේටම දීලා Android Phone එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ. අතේ නම් දැනට තියෙන්නේ රු. 5000 ක් වගේ තව රු. 5000ක් කොහොම හරි හොයා ගන්න පුලුවන් වෙයි කියලා හිතමු. දිගටම පාවිච්චි කරන්න හිතාගෙනයි මම නම් මේ Phone එක ගන්න ඉන්නේ ඒ හින්දා මට ගන්න හොද Android Phone එකක්...
  4. Niluk~shi

    Dell Inspiron 3421 Laptop

    Dell Inspiron 3421 Laptop Model Dell Inspiron 3421 Notebook Processor 3rd Generation Intel Core i3-3217U processor (3M Cache, 1.8 GHz) Display 14.0" LED Backlit Display with True Life and resolution (1366 x 768) Webcam Integrated 1.0 Mega Pixel Webcam Network...
  5. Niluk~shi

    පාටිෂන්_කරන්නේ-කොහොම ද ?

    පාටිෂන්_කරන්නේ-කොහොම ද ? පාටිෂන් කරන්නේ කොහොම ද ? දැන් Operating System එක දාලා තියෙන පරිගණකයේ එක Partition එකක් විතරක් තියෙනවා නම් ඒ Partition එක Format කරන්නේ නැතිව තවත් Partition 3 කට කඩන්න පුලුවක් ක්‍රමයක් තියෙනවා නේ :oo: මම අහලා තියෙන විදියට නම් Partition Magic එකෙන් පුලුවන් කියලා අහලා...
  6. Niluk~shi

    පාර්සල්~යවමු

    ලංකාවේ කෙනෙකුට පාර්සලයක් සුරක්ෂිතව යවන්න පුලුවන් හොදම සහ ලාභම ක්‍රමේ මොකක් ද ? මේ ප්‍රශ්නේ වෙනත් අයගෙන් ඇහුවාම නම් කියන්නේ, ඇයි දැන් කුරියර් සර්විස් හැමතැනම තියෙනවා නේ කියලා, මට තියෙන ප්‍රශ්නේ කුරීයර් සර්විස් එක ගැන අපිට විශ්වාසයක් තියා ගන්න පුලුවන් ද කියන ගැටළුවයි. ලංකාවේ කුරියර් සර්විස් එක...
  7. Niluk~shi

    Sampath web card

    මේ මාසයෙන් මගේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක ඉවර වෙනවා , මට අලුතින් එකක් ඉල්ලුම් කරන්න ඕනේ, ඒක කර ගන්නේ කොහොම ද ? දැන් තියෙන වෙබ් කාඩ් එක එක පාරක්වත් පාවිච්චි කලේ නෑ, ඒ වෙබ් කාඩ් එකේ තියෙන සල්ලි ප්‍රමාණය බලා ගන්නේ කොහොම ද ?
  8. Niluk~shi

    ඉල්ලුම්_කරන~හැටි

    ඉල්ලුම්_කරන~හැටි අද උදේ මම නගර සභාවට ගියා මේ ඉල්ලුම් පත්‍රය පුරවලා ( ගෙදරට අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරන ) දෙන්න, එතකොට ඒ අය කිව්වා ලියුමක් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න ඕනේ ලු ගෙදරට වෙනම ලිපිනයක් දෙන විදියට ගණකාධිකාරි තුමා වෙත. කියලා. මේ වගේ ඉල්ලුම් කරපු අය ඒ ලිපිය ලියන විදිය පොඩ්ඩක් පැහැදිලි...
  9. Niluk~shi

    Iraj's Wedding Images

  10. Niluk~shi

    අමතර~විදුලි_මීටරයක්

    අමතර~විදුලි_මීටරයක් බොහෝ දෙනෙක් මගේ මේ Thread එකට ( ලයිට්~බිල ) උදව් කලා ඒ අයට ස්තුතියි කියන අතර, අන්තිමේදි මේ Thread එකටත් ( ප්‍රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න ) උදව් කරලා තිබ්බා. මගේ ගෙදරට අමතර මීටරයක් ගන්න වැඩෙන් විතර දැන් 70% වගේ හරි, අද මම උදේ CEB එකට ගියාම ඒ අය කිව්වා නගර...
  11. Niluk~shi

    ප්‍රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න&

    ප්‍රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න& මහනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කොහෙද තියෙන්නේ, දන්න කෙනෙක් යන තැන පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්.
  12. Niluk~shi

    මේක ඇත්තක් ද? Xpango

    අද දවසේ හුගාක් අය මේ වගේ ලින්ක් ( http://www.xpango.com?ref=92912738 ) යවලා රෙජිස්ටර් වෙන්න කියනවා, Phones Free දෙනවා කියලා, ඇත්තට ම මේ සයිට් එකෙන් එහෙම Phones දෙනවා ද ? ඒ සයිට් එකෙන් නම් කියලා තියෙන්නේ ඒ වගේ දෙනවා කියලා, ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇවිත් ඒ අයට මේ වගේ Phones දිමෙන් ඒ අයට තියෙන...
  13. Niluk~shi

    Youtube Loading Error in EK !!!

    ලගකදි ඉදලා මේ සයිට් එකේ Youtube Clip එකක් බලද්දි තත්පර 10 ක් වගේ ගියාට පස්සේ ආයෙත් මුල ඉදලා පටන් ගන්නවා, ( එක දිගටම මුල ඉදලා ලොඩ් වේලා ප්ලේ වෙන්නේ නෑ. තත්පර 10ක් ගියාට පස්සේ ආයෙත් මුල ඉදලායි පටන් ගන්නේ.) ඊට පස්සේ මේ වගේ වැඩ කරන්නෙත් නෑ, මේකට හේතුව හේතුව මොකක් ද ? ඔගොල්ලන්ටත් එනවා ද මේ වගේ.
  14. Niluk~shi

    ලයිට්~බිල

    මේ මාසයේදි ගෙදර ලයිට් බිල හිතන්නවත් බැරි මට්ටමටම වැඩි වේලා. ගෙදරට එක මිටරයක් තියෙනවා නම් ඒ මිටරයට අමතරව තවත් මිටරයක් හයි කර ගන්න නම් මොනවාගේ ක්‍රම උපාය මාර්ගයන් ද අනුගමණය කරන්න ඕනේ කියන විස්තර පියවරෙන් පියවර දැනුවත් කරන්න ලොකු උදව්වක්. ගෙදර අයිතිකරු මේ රටේ නැත්නම් ඒ අයිතිකරුගේ ළමුන්ට මේ...
  15. Niluk~shi

    Dr Kapila Gunawardhana (VOG)

    Dr Kapila Gunawardhana නුවර කොයි චැනල් සෙනටර් එකට ද එන්නේ කියන විස්තර කවුරු හරි දන්නවා නම් විස්තර එකතු කරන්න. ඒ චැනල් සෙනටර් එකේ දුරකථන අංකයත් ලබා දෙන්න කාරුණික වෙන්න ස්තුතියි.
  16. Niluk~shi

    VOG~වෛද්‍යවරියක්

    VOG~වෛද්‍යවරියක් මහනුවර නගරයේ ප්‍රසිද්ධ වි.ඕ.ජි. වෛද්‍යවරියක් ගැන දන්නවා නම් නම සදහන් කරන්න ලොකු උදව්වක්. ඒ වගේම කොයි ඉස්පිරිතාලයෙන් ද ඒ වෛද්‍යතුමියව චැනල් කර ගන්න පුලුවන් කම තියෙන්නේ කියන විස්තරත් පුලුවන් නම් ඇතුලත් කරන්න ලොකු උදව්වක්.
  17. Niluk~shi

    How to remove Images from FB Account

    කෙනෙක් ගේ පින්තුරයක් වෙනත් එක්නෙක් බලහත්කාරකමින් Fake Account 1ක් හදාගෙන එකේ Profile Picture හැටියට දාගෙන ඉන්නවා නම්, අපිට ඒ පින්තුරය ඒ Account එකින් නැති කරන්න පුලුවන් කම තියෙනවා ද ? :confused: මගේ යාළුවෙක් ගේ Account එකේ තිබ්බ පින්තුරයක් ඒ විදියට වෙනත් නමකින් Fake account 1ක් හදලා. ඒ ගිණුමේ...
  18. Niluk~shi

    FB Video Upload !!!

    Fan Page එකක විඩියෝවක් Upload කරද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ද දන්න කවුරු හරි, හේතුව මම දැන් mp4 1.23mb Size එකේ Video 1ක් අප්ලොඩ් කලාම මගදි එක නැති වේලා යනවා, ඒකට හේතුව මොකක් ද ? :confused:
  19. Niluk~shi

    නොමිලේ~පුස්_පැටවුන්

    නොමිලේ~පුස්_පැටවුන් අද මම බඩු වගයක් ගන්න කඩේකට ගොඩ වෙද්දි මට ඇහුන පුස් පැටවුන් ගේ සද්දයක්, ඉතින් මම නිකමට වගේ ගිහිල්ලා බලද්දි ෂොක් පැටව් 4 දෙනෙක් හිටියා, ඒ කඩේ මුදලාලි නම් කිව්වේ උදේම කවුරු හරි ගෙනත් දාලා යන්න වෙන්න ඇති කියලා. මොනවා වුනත් පව් පුංචි පැටව්න් හරියට කන්න බොන්නවත් වයසක් නෑ. මේ...
  20. Niluk~shi

    Kaspersky Key අමතක වුනා නම්

    Kaspersky Key අමතක වුනා නම් මට දැන ගන්න ඕනේ මගේ පරිගණකයේ මම දාගෙන ඉන්න Kaspersky Internet Securiity 2013 එකේ Active Key එක හොයා ගන්න විදිය. එහෙම හොයා ගන්න විදියක් තියෙනවා ද ? හොයා ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්. අනික මට දැන ගන්න ඕනේ මේ පරිගණකය Format කරලා ආයෙත් ඒ...

    No contents