නොමිලේ~පුස්_පැටවුන්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
නොමිලේ~පුස්_පැටවුන්


අද මම බඩු වගයක් ගන්න කඩේකට ගොඩ වෙද්දි මට ඇහුන පුස් පැටවුන් ගේ සද්දයක්, ඉතින් මම නිකමට වගේ ගිහිල්ලා බලද්දි ෂොක් පැටව් 4 දෙනෙක් හිටියා, ඒ කඩේ මුදලාලි නම් කිව්වේ උදේම කවුරු හරි ගෙනත් දාලා යන්න වෙන්න ඇති කියලා.
මොනවා වුනත් පව් පුංචි පැටව්න් හරියට කන්න බොන්නවත් වයසක් නෑ.
මේ පැටවුන් කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම්
කටුගස්තොට ශාන්ත අන්තොනි බාලිකා කවුරුත් වගේ දන්නවා වෙන්න ඇති නේ, ඒත් එක්කම තියෙන වීරකොන් ගාඩ්න්ස් පටු මගට ඉස්සරහින්
තියෙන සුපර් මාකට් එක ලගයි මේ පැටවුන් ටික දාලා ගිහින් තියෙන්නේ, තවම ඒ පැටවුන් ටික ඉන්නවා,
ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිත් අරන් යන්න ලොකු පිණක්.


මම ගත්ත පින්තුර වගයක්


12705193.jpg


12705197.jpg



මම බැරිම තැන ප්‍රින්ට් අවුට් එකක් අරන් පෙට්ටියේ පොස්ටරයක් ඇලෙව්වා.

12705328.jpg




 
Last edited:

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
ලොකු වුනාම පාරේ දැම්මා නම් හරි හිතට දුකක් නෑ, කොහෙන් හරි කෑම වේලක් හොයා ගන්න පුලුවන් කම තියෙන හින්දා, ඒත් මේ වගේ පවුකාර වැඩ කරන මිනිසුන් තවමත් අපිත් එක්ක ජිවත් වෙන එක ගැන හිතද්දි නම් පුදුම දුකක් දැනෙන්නේ.
 
වෙලා තියන දේ ගැන දුකයි. ඒත් අද ඉපදෙන කිරිසප්පයන්ව මහපාරෙ, කුණුගොඩවල් වලට විසිකරල යන සමාජයක ඔයවගේ දේවල් සුලභ සිද්දි. අදකාලෙ මිනිස්සු හිතන් ඉන්නෙ පන්සල්, පල්ලි, කඩ පිල් තියෙන්නෙ බලු පැටවු, පූස් පැටවු දාල යන්න කියල. එහෙවු රටක තවත් මොන කථාද, ඒ වැඩ කරන අයට මම තිරිසන්නුයැයි කිවහොත් එය තිරිසන්නුන්ට කරන මහත් අපහසයකි.
2.gif
2.gif
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
thabili paata ape pusa wagemai :D

ganuda pirimida baluwada

akka samahara wita gani:D:yes:

මොනවාත් ම බලන්න ගියේ නෑ, පින්තුර විතරයි ගන්න පුලුවන් වුනේ.
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
:oo::oo: ithin balannako :oo:

එතන හුගාක් අය ගැවසෙන තැනක්, ඉතින් මට එතනට වේලා බල බල ඉන්න වේලාවක් ලැබුනේ නෑ, අනික මගේ ගෙදර ලොකු පුසෙක් ඉන්නවා, ඒ පුසිත් තව සතියක් ඇතුල වගේ පැටව් දාන්න ඉන්නේ, නැත්නම් මට හරි ගන්න තිබුනා.
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එතන හුගාක් අය ගැවසෙන තැනක්, ඉතින් මට එතනට වේලා බල බල ඉන්න වේලාවක් ලැබුනේ නෑ, අනික මගේ ගෙදර ලොකු පුසෙක් ඉන්නවා, ඒ පුසිත් තව සතියක් ඇතුල වගේ පැටව් දාන්න ඉන්නේ, නැත්නම් මට හරි ගන්න තිබුනා.

    oya gawa nemeida inne?