යුරෝපයේ ප්රබලම දිය ඇල්ල
යුරෝපයේ ප්රබලම දිය ඇල්ල ලෙස නම් කෙරෙන්නේ අයිස්ලන්තයේ ඇති “Dettifoss” දිය අල්ලයි. මීටර 100ක් පළල මෙම දිය ඇල්ල මීටර 45ක් පමණයි උස. නමුත් මෙහි ජලය තප්පරයට ඝන මීටර 193ක් පමණ ගලා යනවලු, පැහැදිලිව කිව්වොත් මිනිත්තුවකට ජලය ලීටර 11,581,225 පමණ ගලාගෙන යනවලු.
fMqD8xJE4ME