1. kotupala

    දකුණු කකුල

    යාලුවනේ මගේ දකුණු කකුලේ විලුඹ හරිය උදේට ටික ටික රිදෙන්න ගත්ත ..මම එච්චර ගණන් ගත්තේ නෑ..දැන් මාස දෙකක් වගේ ඇති.. දැන් උදේට කකුල බිම තියන්නම බෑ රිදෙනවා ටිකක් ඇවිදිනකොට හරියනවා ...උදේට නැගිටලා ඇදෙන් බැහැල ටික වෙලාවක් යනකම් අඩිය තියන්න අමාරුයි.. වම් කකුල එහෙම නෑ.. ඉදිමිලා , මොනවත් වෙනසක් හොයා ගන්නත්...
  2. kotupala

    කාඩ් බෝර්ඩ් පෙට්ටි

    යාලුවනේ කිරියේ ඉන්නවද කාඩ් බෝර්ඩ් පෙට්ටි හදන අය.. මට මගේ බඩු ටිකක් දාන්න කාඩ් බෝර්ඩ් පෙට්ටි ටිකක් හදා ගන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුහන්ද? ගම්පහට කිට්ටුව කව්රුහරි ඉන්නවනම් ගොඩක් හොදයි දන්න කෙනෙක් ඉන්නවනම් මට contact no එක එවන්න
  3. kotupala

    කලාදුරු අල

    යාලුවනේ සිංහල බේත් වලට ගන්න කලාදුරු කියන අල ජාතිය ටිකක් තියෙනවා.. දැන් මේවා හොයා ගන්න අමාරුයි නේ.. මේවා විකුනන්න පුලුහන් විදිහක් තියෙනවද ?
  4. kotupala

    nissan nv200

    nissan nv200 යාලුවනේ මේ වහනය ගැන මොකද හිතන්නේ.. ගෙදර වගේ පාවිච්චියට හොද වහනයක්ද දන්න කට්ටිය මට උපදෙස් ටිකක් දෙන්නකෝ..කරුණාවෙන්..
  5. kotupala

    කවර-ටිකක්-print-කර-ගන්න

    කවර-ටිකක්-print-කර-ගන්න https://www.spiceswijay.com/uploads/product/wijaya_product_1559712897.jpg යාලුවනේ මට මේ වගේ කවර ටිකක් print කර ගන්න ඕනේ කිරියේ ඉන්නවද මේ වගේ ඒවා කරන අය.. නැත්නම් කර ගන්න තැනක් දන්නවද.. මට විස්තර ටිකක් කියල දෙන්න පුලුහන්ද...
  6. kotupala

    පුවක්-කොල-පිගන්

    පුවක්-කොල-පිගන් යාලුවනේ අර පුවක් කොල වලින් (කොලපත් ) එක එක නිර්මාණ කරන අයගේ contact number ටිකක් හොයා ගන්න පුලුහන්ද පිගන්, කෑම පෙට්ටි වගේ දේවල් පුලුහන්නම් හොයල දෙන්නකෝ ..
  7. kotupala

    සඳගල_තැන්න

    යාලුවනේ සඳගලතැන්නෙන් ශ්‍රී පදය වදින්න යන්න හිතාගෙන ඉන්නේ අපේ එළකිරි සෙට් එකේ ගිය අය ඉන්නවනේ මට පුලුහන්නම් හරියටම කොළොඹ ඉඳල යන පාර කියන්න පුලුහන්ද ලොකු උදව්වක් යාලුවනේ.....
  8. kotupala

    trip එකක් යනකොට ඉන්න තැනක්

    trip එකක් යනකොට ඉන්න තැනක් යාලුවනේ අපි කට්ටියක් trip එකක් යනකොට ඉන්න තැනක් හොයා ගන්න ටිකක් අමාරුයි නේ https://www.airbnb.com/c/devindad6?currency=USD මේ site එකෙන් අපිට පුලුහන් එහෙම කට්ටියටම ඉන්න තැනක් අඩුවට හොයල book කර ගන්න ..
  9. kotupala

    network-cabling

    යාලුවනේ මට අපේ branch දෙකක පොඩි network point දෙකක් දාගන්න ඕනේ branch දෙක මතුගම අනික පොලොන්නරුව කිරියේ මේ branch දෙක ලග ඉන්න network cabling කරන යාලුවෝ ඉන්නවනම් මට contact නො දෙන්න පුලුහන්ද... වැඩේ ටිකක් ඉක්මනට කරගන්න ඕනේ...
  10. kotupala

    Dilmah_Tea

    යාලුවනේ මගේ wife ට පැලියගොඩ dilmah එකේ audit executive interview ආව එකේ දන්න කව්රු හරි ඉන්නවද යාලුවනේ පොඩි help එකක් ගන්න exam එක හෙට තියෙන්නේ
  11. kotupala

    Drone_එකක්

    යාලුවනේ DJL phentom 4 Drone එකක් තියෙනවා විකුණා ගන්න ඕනේ ..ආසාවට use කරන්න ගත්ත එකක්... ඕනේ කෙනෙක් ඉන්නවනම් බලලා කියන්ඩෝ ... අඩුවට දෙන්නම් දැනට නම් හිතාගෙන ඉන්නේ 125000 කට වගේ දෙන්න ..බලලා මේ no එකට call එකක් දෙන්නකෝ 0714021214
  12. kotupala

    පොඩි-cashier-jobs-ජෝබක්

    යාලුවනේ town hall වල පොඩි finance company එකක cashier ජෝබක් තියෙනවා .. කොල්ලෝ 2ක් හොයන්නේ මම වැඩියේ විස්තර දන්නේ නෑ ... කැමැති අය ඉන්නවනම් PM එකක් එවන්න මම අදාල කෙනාගේ no එක දෙන්නම් ... ඉක්මනට ගන්න හොයන්නේ...
  13. kotupala

    කළු ගල් ගෘහ උපකරණ

    කළු_ගල්_ගෘහ_උපකරණ https://imgur.com/9g7dKqn https://imgur.com/OPzbokd https://imgur.com/dcLAomd https://imgur.com/KWAfj1z https://imgur.com/RHzUv9t https://imgur.com/7KEuWlV https://imgur.com/hhYr000 https://imgur.com/IJaByYp යාලුවනේ මේ උපකරණ ටික...
  14. kotupala

    kulfi_kumar_bajewala

    kulfi kumar bajewala යාලුවනේ පොඩි උන් ඉන්න මේ කතාව ටිකක් ලස්සනයි නේද මේකේ ඔක්කොම කතා ටික බලන්න විදිහක් තියෙනවද download කරගෙන වාගේ...
  15. kotupala

    හර්ද_රෝග_ඒකකය

    යාලුවනේ අපේ wife කොළොඹ හර්ද රෝග ඒකකයේ 70 වාට්ටුවේ නැවතිලා හිටියා...ඒ වාට්ටුවට ලෙඩුන්ගේ ප්‍රයෝජනයට පොඩි උපකරණයක් ඕන කරලා තියෙනවා කියල සිස්ටර් කියුව.. ඒ උපකරණය රුපියල් 100000 විතර වෙයි කියල සිස්ටර් කියුව..අපේ කිරියේ හැකියාවක් තියෙන යාලුවෝ ඉන්නවනම් 0714418396 (ලියනආරච්චි) මේ නම්බර් එකට කතා කරලා...
  16. kotupala

    ස්ක්‍රින් එක රේකෝඩ්

    ස්ක්‍රින් එක රේකෝඩ් යාලුවනේ ස්ක්‍රින් එක රේකෝඩ් කරන්න හොඳ software එකක් තියෙනවනම් දෙන්න පුලුහන්ද? ඉක්මනින් , පහසු ලෙස බා ගන්න පුලුහන් link එකකුත් එවන්න .. ගොඩක් පිං
  17. kotupala

    මල් පෝච්චි

    යාලුවනේ මේ වගේ මල් පෝච්චි හදන්නේ කොහොමද https://drive.google.com/file/d/12ZRU4Aos2AC_IHgM7ppIMPg5wiHrK- 6K/view?usp=sharing මේ පාට ගන්නේ කොහොමද
  18. kotupala

    trp switch

    යාලුවනේ අපේ ගෙදර trp switch එක පුංචි ගෙරවිල්ලකට , පොඩි අකුණු පාරකට off වෙනවා දැන් එක මට මල ඇනයක් වෙලා තියෙන්නේ .. අපි ගෙදර නැති වෙලාවට එහෙම off උනාම අම්ම අපි එනකම් කරුවලේ ඉන්නවා අපේ ගෙදර වටේම ගෙවල්වල current එක තියෙනවා...පොඩි විදුලියක් කොටලා සද්දයක් ආවත් අපේ trp switch එක off...
  19. kotupala

    Lanka Bell

    yaluvane lanka bell vala veda karana kauru hari innavada... mata podi deyak dena ganna one
  20. kotupala

    meka boruvakda

    yaluvane meka boruvakda Milk Company Factory Workers New Zealand Jobs Position Categories Product Machine Operator Product Packing Electrician Factory Maintenance Engineer Driver Office Cleaner Project Supervisor Store Supervisor Helper Security officers Computer Operator IT Office...

    No contents