යාලුවනේ මම දන්න ඉස්කෝලේකින් පොඩි උදව්වක් ඉල්ලුව
එයාලට පොඩි latter head එකක් සහ O/L , A/L education certificate format
එකක් හදල printout ටිකක් අරන් දෙන්න කියලා
කාට හරි පුලුහන්ද මට latter head එකක් සහ O/L , A/L education certificate format
එකක් හදල දෙන්න
ලොකු උදව්වක් යාලුවනේ ..