මගේ alto car එක හීට් වෙනවෝ
මගේ තියෙනවා alto car එකක් , year එක 2006 (KD no එක ,KM 80000 විතර දුවල)
1. ලගදි ඉඳල එකපාරටම AC දාල ටිකදුරක් දුවනකොට හීට් එක උඩටම නගිනවා ..AC නැතිව
ඕන තරම් දුර දුවන්න පුලුහන්.
2. අනිත් එක තමයි AC දාල එළවනකොට ,සමහර වෙලාවට හිමින් යනකොට car එක නිකන්...