යාලුවනේ මගේ දකුණු කකුලේ විලුඹ හරිය උදේට ටික ටික රිදෙන්න ගත්ත ..මම එච්චර ගණන් ගත්තේ නෑ..දැන් මාස දෙකක් වගේ ඇති..
දැන් උදේට කකුල බිම තියන්නම බෑ රිදෙනවා ටිකක් ඇවිදිනකොට හරියනවා ...උදේට නැගිටලා ඇදෙන් බැහැල ටික වෙලාවක් යනකම් අඩිය තියන්න අමාරුයි..
වම් කකුල එහෙම නෑ..
ඉදිමිලා , මොනවත් වෙනසක් හොයා ගන්නත් බෑ...
යාලුවනේ දන්න කෙනෙක් කියන්නකෝ මොන වගේ දෙයක්ද මේ ..මේකට බේත් ගන්නවනම් මොනවගේ doctor කෙනෙක්ද හමු වෙන්න ඕනේ ...
හොද කෙනෙක්ගේ නමක් දන්නවනම් කියන්න පුලුහන්ද...