HD5659 5658 receiver board circuit board 40MHZ receiver
යාලුවනේ මේක Ride on සෙල්ලම් car එකක සර්කිට් බෝර්ඩ් එකක් ..
මට මේක ලංකාවෙන් ගන්නා පුලුහන් තැනක් හොයල දෙන්නකෝ
අපේ කොල්ලගේ සෙල්ලම් car එක දැන් වැඩ නෑ ...මට හදල දෙන්න කියලා අඩනවා ...
මට උදව්වක් කරන්ඩෝ.........