1. A

    මැරෙන්න වගේ

    බඩ රිදෙනව බන් මැරෙන්න වගේ. Omeprazole 2 ක් ම බිව්ව. ඊයෙත් මෙහෙමයි. එපා වෙනව. මේ කරුම ගෑස්ට්‍රයිටිස් හොද කරගන්න විදියක් ඇත්තේම නැද්ද
  2. A

    SE woek life balance

    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි? වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ? ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
  3. A

    Research thread

    CS IT පැත්තෙ ඉන්න අය කරපු research වල ටොපික් ගැන දාගෙන යමන්.
  4. A

    CSE මෝරා

    මොරටුව Engineering faculty එක ඇරුණ ම වෙන gvt uni වල CSE තියෙනව ද?
  5. A

    Software engineers ලා එන්න

    Software engineering filed එකේ ඉන්න අයගෙ ✓ Qualifications ✓ Starting salary ✓ 2022 වෙනකම් Experience කාලය ✓ 2022 දී salary එක දාගෙන යන්
  6. A

    පීසා කූපන්

    කවුරු හරි කියපන් පීසා කූපන් සීන් කෝන් එක මොකද්ද කියල :) මං 🍕 හට් වලට ගිහින් කාලාවත් ගෙදරට ඕඩර් කරලවත් නෑ :( මං කාලා තියෙන්නෙ ම ගෙදර හදපුවා :) 🍕 ඕඩර් කරල කන්න ආසාවක් ආවා. :)
  7. A

    Psychology diploma

    CEO COO වගේ පොසිෂන් එකකට යනකොට psychology diploma එකක් තියෙන එක වාසියක් වෙන්න පුළුවන් ද? :)
  8. A

    ලව් ඉලව් උනා බන්හ්

    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :( පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :( එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:( මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes: ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek...
  9. A

    දොස්තර මහත්තැනක් එන්න

    ඕරල් කරන්න ගියා ම මගේ සෙට් එකෙන් ගදක් එයි කියල බයයි බන්. :( අල්ලලා බැලුව ම ගදක් එන වෙලාවල් තියෙනව :( එහෙම නොවෙන්න මොකද්ද කරන්න ඕන? අර ෂැම්පූ තියෙනව නෙ සෙට් එක හෝදන්න ම ආපු. :p ඒවා පාවිච්චි කරන එක හොදයි ද? :confused: දොස්තර මහත්තැනක් උත්තර දෙනව නම් හොදා :)
  10. A

    ෆුල් ස්කොලර්ෂිප්

    Bsc එක 30 න් ඉවර කරපු (Government degree ) කෙනෙකුට Masters/phd full scholarship එකක් ගන්න එක අමාරුයි ද? :oo: schoolships වල Requirements මොනව ද? :confused:
  11. A

    Phobia හොද කරන්න පුළුවන් ද?

    Is it possible to cure phobias? :oo: Social phobia? හිල් ෆෝබියා , කැරපොතු ෆෝබියා , කළුවර ෆෝබියා? Homophobia, transphobia ? වෙලාවකට සෝෂල් ෆොබියා වගේ වෙලාවකට ඒක නෑ වගේ. තව මට තියෙනව මකුළු ෆෝබියාව :eek: කැරපොතු ෆෝබියාව තිබුණා. කැරපොත්තො නිතර ම එන්න ගත්ත ම ඒක හොද උණා :lol: ගුපියන්ට තියෙන්නෙ...
  12. A

    ඩෙස්ක්ටොප් එකක්

    මම ලැප් එකක් පාවිච්චි කරේ මතක ඇති කාලෙ ඉදන් ම. ඩෙස්ක්ටොප් ගැන දන්නෙ නෑ ලොකුවට. :( හොද ඩෙස්ක්ටොප් එකක් ගනිද්දී මොනවා ද බලන්න ඕන? සල්ලි කේස් නිසා පාවිච්චි කරපු එකක් ගන්නත් හිතෙනවා :( අවුරුද්දකින් විතර අලුත් එකක් ගන්න හිතාගෙන. පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවා ද බලන්න ඕන? පාවිච්චි කරපු ඒවා...
  13. A

    ගුප්පියනේ අවුරුදු කොහොමත

    අවුරුද්දට කියල සල්ලිත් නැති වෙලාවෙ කැවිලි කේක් අරන් ආවා බොහො ම දුක සේ.:sorry: උදේ බලද්දි වේස කුම්බි ඒවා බුදලා :angry: අපේ ගෙදර කැවිලි නාඩගම ආපහු කරන්නෙ නෑ කියල හිතා ගත්තා:( මීට පස්සෙ අවුරුද්දට සැමන් හදලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දානව පරිප්පුවක් අල බැදුමක් එක්ක.:) අවුරුදු කියල ගන්නෙ මහ බොරු...
  14. A

    නාකි මයිනා

    නාකි මයිනා ඒස බඩ්ඩක් ද:confused: Job illapu ගෑනු රූම් අරන් ගිහින් සරම උස්සලා ජොබ් එක තියෙනවා ගන්න කියල කිව්ව කියන්නෙ ඇත්තක් ද:oo: ඌ මිනීමරුවෙක් හොරෙක් කියන එක දන්නවා මේ වගෙ එකෙක් කියල තුන් හිතක වත් තිබ්බෙ නෑ :eek: හම්බන්තොට උන් කියපන් මේක ඇත්ත ද :oo:
  15. A

    සින්නාකම

    චැම්පුස් එකේ දි උබල සින්නොන්ට අයියෙ අක්කෙ කියනවත තාම? :confused: ආපු මුල් දවසෙ 98 එකෙක් මල්ලි කිව්ව. ඒ කැම්පස් ඒකෙ විදිය මල්ලි කියල හෙන හෑල්ලක් කියාන ආවා. එලියෙදී බස් හෝල්ට් දැකල ආ මල්ලි කියල මම කතා කරා මුගෙ මූණ පුකක් උණා. මම කිව්ව මේක කැම්පස් එක නෙවි මල්ලි බස් හෝල්ට් එක , එලියෙ සංස්කෘතිය වෙන...
  16. A

    ගෙස්ට් හවුස්

    ගෙස්ට් හවුස් බන්ගලෝ වල ඇතුලෙ හොරට කැම් ගහල තියෙනව කියන්නෙ ඇත්ත ද? :confused: මම ඕවට නිකන් කෑම කන්නවත් ගිහින් නෑ :( යන්න කැමැත්තකුත් නෑ. උඹලට හනිමූන් ගිහින් මොකුත් අවුලක් වෙලා තියෙනව ද? :confused: ඉස්කොලෙ අක්ක කෙනෙක් ගිහින් කාමරේ තිබුණ බෝනික්කොන්ගෙ ඇස් වල කැමරා ගහල තිබිල ඒකිගෙ ලීක් උණා. :(...
  17. A

    බෙහෙතක්

    මම ආතල් එකට කන විද්දා වම් පැත්තෙ එක :( කට්ටිය කිව්ව ගේ උන් වම් කනේ කරාබු දාන්නෙ කියල :( ඒ පාර දකුණ විදිලා දැම්මා. :( දැන් දකුණෙ දාන්නෙත් නෑ. ඒ උනාට කන් දෙකේ ම හිල් දෙක පේනවා බන් :( කට්ටිය ඕක දැකල IRC කාරයෙක් ගාණට දාලා කතා කරනවා. හිල් දෙක වහගන්න ක්‍රමයක් නැද්ද? මම ඒවා මිරිකුව ම නිකං අර...
  18. A

    Guest houses

    Guest houses වල ඇතුලෙ camera සෙට් කරලා තියෙන සිද්ධිවල ඇත්තක් තියෙනව ද? :oo: Honeymoon ගිහින් එහෙම කාට හරි වෙලා තියෙනවද :oo: Bump ------ Post added on 1649517872
  19. A

    Anonymous

    Anonymous ලා මෙච්චර පච වෙලා තියෙන්නෙ ඇයි :( කොහොම හිටපු මිනිස්සු ද? :( ඒ කාලෙ වැඩ දාපු උන් කොහෙද දැන් ඉන්නෙ? :oo: උබලට ජීවිතේ කවද හරි හැකරෙක් ෆේස් ටු ෆේස් සෙට් වෙලා තියෙනවා ද? :confused:
  20. A

    බදුල්ල බණ්ඩාරවෙල

    බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙ අය පොඩි උදව්වක් කරන්න. :) මගේ lesbian යාළුවෙක් එයාගෙ පාට්නර් එකක් ඉදලා යන්න මේ පැති වලින් විස්වාසවන්ත හොද තැනක් හොයනවා. :) LGBT friendly place එකක් කියපන් දන්නව නම්. :confused:

    No contents