සින්නාකම

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    චැම්පුස් එකේ දි උබල සින්නොන්ට අයියෙ අක්කෙ කියනවත තාම? :confused:

    ආපු මුල් දවසෙ 98 එකෙක් මල්ලි කිව්ව. ඒ කැම්පස් ඒකෙ විදිය මල්ලි කියල හෙන හෑල්ලක් කියාන ආවා.

    එලියෙදී බස් හෝල්ට් දැකල ආ මල්ලි කියල මම කතා කරා මුගෙ මූණ පුකක් උණා. මම කිව්ව මේක කැම්පස් එක නෙවි මල්ලි බස් හෝල්ට් එක , එලියෙ සංස්කෘතිය වෙන එකක් කියල :lol:
    උගේ මුණ පුක් දෙකක් උණා :lol:

    මට වඩා බාල උන්ට මම නම් කට පුරා කියන්නෙ නංගි මල්ලි කියල. උනුත් මට මල්ලි කියනවා. මාත් මල්ලි කියනව. උන්ගෙ මුණු හතරැස් වෙනව :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හීනමානකාරයො බන් ඔය.
    නම කියල කතාකරපන්.

    දේශපාලකයා වගෙ තමා ඔකත් අපිම තමා සිස්ටම් කඩන්න ඕනෙ
    අපි නම කිව්වට උන් කියන්නෙ නංගි මල්ලී
    නංගියේ මල්ලියේ :lol::lol::lol::lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    Apeth mul kaaledi ohoma magul tikak kiyawagena awa set ekak hodama eken mama kiyala dunna unta 😂 ape habay mama aiya nemei malli wela iddima mata malli kiyana untai mama banne 😂 nama kiyala katha karapan iwarane kiyala
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Apeth mul kaaledi ohoma magul tikak kiyawagena awa set ekak hodama eken mama kiyala dunna unta 😂 ape habay mama aiya nemei malli wela iddima mata malli kiyana untai mama banne 😂 nama kiyala katha karapan iwarane kiyala
    ඉතින් උබ මල්ලි නම් උබට මල්ලි නොකිය අප්පොච්චි කියන්නයෑ උන් :lol::lol:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    චැම්පුස් එකේ දි උබල සින්නොන්ට අයියෙ අක්කෙ කියනවත තාම? :confused:

    ආපු මුල් දවසෙ 98 එකෙක් මල්ලි කිව්ව. ඒ කැම්පස් ඒකෙ විදිය මල්ලි කියල හෙන හෑල්ලක් කියාන ආවා.

    එලියෙදී බස් හෝල්ට් දැකල ආ මල්ලි කියල මම කතා කරා මුගෙ මූණ පුකක් උණා. මම කිව්ව මේක කැම්පස් එක නෙවි මල්ලි බස් හෝල්ට් එක , එලියෙ සංස්කෘතිය වෙන එකක් කියල :lol:
    උගේ මුණ පුක් දෙකක් උණා :lol:

    මට වඩා බාල උන්ට මම නම් කට පුරා කියන්නෙ නංගි මල්ලි කියල. උනුත් මට මල්ලි කියනවා. මාත් මල්ලි කියනව. උන්ගෙ මුණු හතරැස් වෙනව :lol:
    Depend on the Campus bn. Mehema kalahama samahara campus wala Nikanma ALA wenawa. Lankawe campus wala Junior ekek ohoma kalahama uda batch ekama awilla uta arinna balanawa. Aluth unta karanna deyak nathuwa balan innawa.
    Rag eka iwara unahama nam shape wenawa owa
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Depend on the Campus bn. Mehema kalahama samahara campus wala Nikanma ALA wenawa. Lankawe campus wala Junior ekek ohoma kalahama uda batch ekama awilla uta arinna balanawa. Aluth unta karanna deyak nathuwa balan innawa.
    Rag eka iwara unahama nam shape wenawa owa
    අරිනව කියල මොනව කරන්න ද බන්. අපේ නම් ඇන්ටි රැග් හොදට ඉන්න නිසා රැග් උන්ට වැඩිය රගන්න බෑ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අපෙත් නංගි මල්ලි කියාගෙන ආව. පස්සෙ මම අම්ම ගහපු වතුර පාරට ඇහැරුනා. අපරාදෙ නැත්නම් දනී කරන දේ.
    මම.් කියනව නංගි මල්ලි කියල.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,860
    113
    වදුරව
    Depend on the Campus bn. Mehema kalahama samahara campus wala Nikanma ALA wenawa. Lankawe campus wala Junior ekek ohoma kalahama uda batch ekama awilla uta arinna balanawa. Aluth unta karanna deyak nathuwa balan innawa.
    Rag eka iwara unahama nam shape wenawa owa
    dan ragging naa ne bn. after covid.
    And don't let them start it over again.

    Campus eke system change karanna baruwa kohomada rate system change karanne.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,860
    113
    වදුරව
    Adow ehemada Pattane. Naththam Upa Sanskruthi Kiya Kiya Labbawal ugannawa. Aca Goda dai kiyala Junior unuth Ohe innawa. Anthimata karapu Labbakuth Na
    ඔය යල්පැනපු ගොන් concept වලින් අපි එලියට එන්න ඔනෙ.

    ඇත්තටම ඒ system change එක කරන්න බැරුව කොහොමද ශිෂ්ය වියාපාර රටෙ system change කරන්නෙ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    dan ragging naa ne bn. after covid.
    And don't let them start it over again.

    Campus eke system change karanna baruwa kohomada rate system change karanne.
    දැනුත් නැත්තෙ නෑ බන්. ඕක කරන්න වෙන්නෙ නෑ. :(

    ඔන්ලයින් නෙ දැන් ඔක්කොම යන්නෙ. කැම්පස් ඇප්ලයි කරන පොඩි උන්ට ඕව කියල දෙන්න අර සින්නො ගෲප් හදාගෙන එනවා. :yes:

    වට්සැප් ගෲප් එහෙම හදාගෙන බ්‍රෙන් වොෂ් කරනවා. :(

    හරි යයි කියල හිතන්න බෑ. කැම්පස් ගොං පකෙක් කියල සුටුස් ගාලා තේරෙනවා කතා කරද්දී නංගි මල්ලි මෙහෙමයි කියල පටන් ගන්නෙ උන් :lol:

    2000 උනුත් එහෙම තමයි වෙනසක් වෙලා නෑ

    Ai malli kiyanne 😅 namak tiyenne nama kiyala katha karanna neh 😂
    ඊට පස්සෙ උබට කැපුව ද උන් :oo:
    ------ Post added on Apr 11, 2022 at 2:06 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    චැම්පුස් එකේ දි උබල සින්නොන්ට අයියෙ අක්කෙ කියනවත තාම? :confused:

    ආපු මුල් දවසෙ 98 එකෙක් මල්ලි කිව්ව. ඒ කැම්පස් ඒකෙ විදිය මල්ලි කියල හෙන හෑල්ලක් කියාන ආවා.

    එලියෙදී බස් හෝල්ට් දැකල ආ මල්ලි කියල මම කතා කරා මුගෙ මූණ පුකක් උණා. මම කිව්ව මේක කැම්පස් එක නෙවි මල්ලි බස් හෝල්ට් එක , එලියෙ සංස්කෘතිය වෙන එකක් කියල :lol:
    උගේ මුණ පුක් දෙකක් උණා :lol:

    මට වඩා බාල උන්ට මම නම් කට පුරා කියන්නෙ නංගි මල්ලි කියල. උනුත් මට මල්ලි කියනවා. මාත් මල්ලි කියනව. උන්ගෙ මුණු හතරැස් වෙනව :lol:
    a troll Identifies another, respect
     
    • Dislike
    Reactions: Qnjb_54

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    ඊට පස්සෙ උබට කැපුව ද උන් :oo:
    ------ Post added on Apr 11, 2022 at 2:06 PM
    උබට උන සිද්දිය වගේ කියල හිතන්නත් එපා ඉතිං හැම එකාටම වෙන සිද්දි😅 උබ නැමුනට මම නම් නැමෙන් නෑ එහෙම උන් කට පුක පියාගෙන නිකන් හිටිය එක තමයි කලේ මගෙත් එක්ක කට ගහන් ඇවිත්.
     
    • Haha
    Reactions: amawaka.day

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,136
    4,889
    113
    එලියෙදී බස් හෝල්ට් දැකල ආ මල්ලි කියල මම කතා කරා මුගෙ මූණ පුකක් උණා. මම කිව්ව මේක කැම්පස් එක නෙවි මල්ලි බස් හෝල්ට් එක , එලියෙ සංස්කෘතිය වෙන එකක් කියල
    Mama nm e minissu hope wena de denawa bn, mokata da minissu taraha kara ganne, :lol: .
    Mage athin ynanne na nhe, kiyala danawa. Koi welawaka hari help ekak tiyeyi nhe un gen