1. Mindada hee sara..

    Helakuru in Windows Single Language Edition

    හෙළකුරු වැඩකරන්නෙ නැතුව ගියා එක පාර... Task Bar එකේ toggle indicator එකත් නැහැ. ඉස්සරහට අපිට windows single language edition එකේ හෙළකුරු වැඩ නැති වෙයිද?
  2. Mindada hee sara..

    Colombo to Koslanda

    කොලඹ ඉඳන් කොස්ල්න්දට බස් එකේ යනවානම් කොහොමද යන්නෙ කියලා දන්නවද? කොටුවෙන් පිටත් වෙන තනි බස් එකක් තියෙනවද?
  3. Mindada hee sara..

    Data only packages

    Tablet/iPad එකක පාවිච්චි කරන්න පුළුවන් හොඳ data only packages මොනවද? Network එක අදාල නැහැ.
  4. Mindada hee sara..

    GARP FRM Books

    GARP FRM 2021 Books ටික අඩුවට ගන්න පුළුවන් තැනක් හොයලා දෙන්න පුළුවන්ද? ඉස්සර ඊ බේ එකේ විකුණුවා. දැන් එක ලිස්ටින් එකක් වත් නැහැ. ලොකු උදව්වක්.
  5. Mindada hee sara..

    i3 + SSD or i5 + HDD ??

    අලුත් ලැප්ටොප් එකක් ගන්නවනම් මොන option එකද හොඳ?
  6. Mindada hee sara..

    Font Help Pls.

    මේ ෆොන්ට් එක මොකද්ද කියලා කාට හරි අඳුරගන්න පුළුවන්ද...? TIA.
  7. Mindada hee sara..

    Gangs of Wasseypur

    කට්ටියගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා... මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් හරි Direct Download ලින්ක් එකක් හරි හොයලා දෙන්න පුළුවන් ද? IMDB 250 ෆිල්ම් එකක්. ඒත් සාමාන්‍යයෙන් තියෙන තැන් වල මේක හොයා ගන්න නැහැ.
  8. Mindada hee sara..

    Graphic වැඩ දන්න අයගෙන් උදව්වක්.. !

    මේ වගේ flyer එකක් හදා ගන්න use කරන software මොනවද? Adobe InDesign කියන ඇප් එකෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
  9. Mindada hee sara..

    Setup Repair

    මහරගම අවට Sony Hifi Setup රෙපෙයාර් කරන තැනක් දන්නවද? ලොකු උදව්වක්.
  10. Mindada hee sara..

    ජීවිතය දිනන්නෙ මෙහෙමයි !

    අපට ලැබෙන හැම දවසක්ම තෑග්ගක්. හැමදාම උදේ පාන්දරින් ඇහැරුණු සැනින් ඒ බව ඔබේ හිතට තදින්ම කාවද්ද ගන්න. එතකොට ඔබේ සිත එදා දවස තුළ ඉතාමත් ඵලදායි දේවල් වලට පමණක් ඔබව යොමු කරාවී. එසේ නැතුව නෑදෑ හිතමිතුරෙකුගේ හදිසි වියෝවක දී පමණක් මේ ජීවිතය කොතරම් කොට ද කියා සිතා ඵලක් නැත. ජීවිතය ගොඩ නැගෙන්නේ දවසින් දවස...
  11. Mindada hee sara..

    ජීවිතය දිනන්නෙ මෙහෙමයි !

    බොහෝමයක් දෙනා හරිම කාර්යබහුලයි කියලා අපි වටා සිටින අය දෙස මදක් බැලූවොත් පෙනේවී. ඒ අය හැම දෙනාම මොකක් හෝ වැඩක යෙදිලා. ඒත් ඒ අයගෙන් කී දෙනාද සැබෑ ඵලදායි වැඩක් කරන්නෙ...? සාර්ථකත්වය හැමවිටම අපි කරන වැඩ ප‍්‍රමාණයට සමානුපාතික වෙන්නෙ නැහැ. සාර්ථකත්වය ලැබෙන්නේ අපේ කාලය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා...
  12. Mindada hee sara..

    Reminder !

  13. Mindada hee sara..

    2015 vs. 2019

  14. Mindada hee sara..

    Softlogic PrizM HD TV

    මේ TV එක පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද picture quality එහෙම? පාවිච්චි කරද්දි මොනවහරි ප්‍රශ්ණ එනවද? 4K TV එකක් 99,0000 තියෙනවා. හැබැයි අවුරුදු තුනක් warranty. මේ ගාණට දෙන්නෙ මේවයෙ මොනවහරි ප්‍රශ්ණ තියෙනවද?
  15. Mindada hee sara..

    Say YES to Death Penalty !

  16. Mindada hee sara..

    Change Chrome Sinhalese Unicode

    ක්‍රෝම් එකේ සිංහල යුනිකෝඩ් ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් ද? දැන් පෙනෙන්නෙ ඉස්කෝල පොතෙන්. ඒක නිර්මල එකට මාරු කරන්න තමා වුවමනාව තියෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.

    No contents