පැණි පොකුර 😐

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සල්ලි ගන්නේ නෑ බං, ඔය දෙන්නේ නිකං.
    tLBxiVI.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ

    ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)

    හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.

    තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ

    පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා

    නිකන් දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ නිකන් දෙන ප්‍රඩක්ට්ස් වල වෙළද භාණ්ඩය වෙන්නෙ ඒක නිකන් ගන්න එකානෙ. මේකෙ මොනවගේ යූස් එකද්ද තියෙන්නෙ මේ එන මිනිස්සු ටික නිසා.
     
    • Like
    Reactions: hasithayad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    නිකන් දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ නිකන් දෙන ප්‍රඩක්ට්ස් වල වෙළද භාණ්ඩය වෙන්නෙ ඒක නිකන් ගන්න එකානෙ. මේකෙ මොනවගේ යූස් එකද්ද තියෙන්නෙ මේ එන මිනිස්සු ටික නිසා.

    Heta idan ganak dai etakota lankawama gay famous unane
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    බස්නාහිර පළාතෙන් පිටට කොරෝන යන්නෙ හොද බූස්ට් එකක් අරගෙන තව සති 2කකින් අපිට මේකෙ රිසල්ට් එක බලාගන්න පුලුවන්. බේත වැඩ නන් නෝ කොරෝන නැත්තන් මෝ කොරෝන
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොමත් නිකන් හිටිත් 95%ක් හොඳවෙනවනෙ. ඒක බෙහෙත නිසා හොඳ උනා කියල කියයි. ඉතුරු 5% කිල්ලට අහුවෙලා කියල ජාමෙ බේර ගනී.

    සිරාවටම ලංකාවෙ මොඩයො තාමත් තෙල් බේත් කාරයන්ට අහුවෙනවනෙ.
    කමෙන්ට් බලකො ටයිකෝට්, පොෂ්ලයින් දීගෙන හිටියට IQ ගූ හතයි

     
    • Sad
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමෙන්ට් බලකො ටයිකෝට්, පොෂ්ලයින් දීගෙන හිටියට IQ ගූ හතයි


    රන්න පොනිලගෙ පුකට දිව දදා උන්න තොපිටද පොන්ස් IQ තියෙන්නෙ ?????? නොදකින් ගු ඇන් පි ගොන් බඩු...
     
    • Dislike
    Reactions: jcj

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඔකේ ප්‍රතිශක්තිය වැඩි වෙන මොනවා හරි ඇති කොරෝනා වලට කියලා විශේෂයක් නැතුව ඇති .
    කොහොමත් ඉතින් හැදුන ගොඩාක් අයට හොද වෙනවා නේ.
    ලෙඩේ හොද උනාට පස්සේ එන ප්‍රශ්න තමා අවුල.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රාජපස්සල approve කරලා වහ දුන්නත් සින්හලු බොනවා.
    ඒක තමයි අපේ කම,දේශියත්වය, සිංහල බෞද්ධ කම.පර දේසක්කාර කෝවිඩ් එන්නත් කුමන්ත්‍රණ වලට එරෙහිව නැගි සිටිම..ඒ පිනම ඇති රාජපස්සලටයි ඒ වෙද තුමාටයි නිවන් දකින්න. 🙏 🙏 🙏
    කොවිඩ් 19 ජයගත් පොහොට්ටු ආන්ඩුව කියලා ලෝකෙ අනික් රටවල කියන කොට ඒකම ඇති නොකා නොබී හිටියත්
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙන්න නිව්ස් එක
    ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි..
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Meke me weda mahaththaya face mask dagena na. Ada 5000 free denawalu. Mechchara senagak medata face masks nethuwa yanna bayak na kiyanne meka boruwak wenna ida adui.
    oya wage senaga assata suicide bombers la giye uta uge bomb eka sure nisada ban :lol: