Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Toyota corolla 141 කාර් එක වැඩිය මාකට් නෑනේ. මේක ගත්තොත් තව අව්රුදු 4 කින් විතර දීගන්න බැරි වෙයිද? මේකට වැඩිය 2012 ඇක්වා එකක් ගන්න එක හොදද?

    සැප පහසුව පෙසුම නම් corolla 141 එකේ හොදයි. ඒත් එන්න එන්න පැට්‍රල් වැඩි වෙලා මේක දීගන්න බැරි වෙයිද කියන සැකේ තියනවා.

    වාහන ගැන දන්න අය මොදකද හිතන්නේ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    Aqua ගනින්. 2012 කියන්නෙ 2008 ට වඩා අවුරුදු 4ක් අලුත්. අනික Aqua එක මාරම Safe Vehicle එකක්. Body එකත් 1100Kg වගේ බරයි. IIHS Test එකෙනුත් pass.
    තෙලුත් වැඩ. Hybrd battery issues නැති එකක් හොයල ගනින්

    Status හොයනව වගේ හොඳ කරන්න බැරි පුකේ අමාරුවක් තියනවනම් ඉතින් ඕනෙ එකක් ගනින්.
    141 ගත්තට පස්සෙ ලේසියෙන් දෙන්න බෑ.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    2013n uda wahanayak gannawanam hodai...5years athulata...dan nethnam aurudu 4k paninakota denna beri wenawa..dan lankawe godak ayata year eke aula tinawa ekai....hybrid parana gannakota parisamen ..technology aka wenas wena nisa...aqua 2012 tikak aul e athin...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    141 eka ganin bn. Aqua ekata wadanm 141 wikunagnna lesi. 2012 aqua godak battery case. battery eke gana adu karala ganna puluwanm hari
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Aqua ගනින්. 2012 කියන්නෙ 2008 ට වඩා අවුරුදු 4ක් අලුත්. අනික Aqua එක මාරම Safe Vehicle එකක්. Body එකත් 1100Kg වගේ බරයි. IIHS Test එකෙනුත් pass.
    තෙලුත් වැඩ. Hybrd battery issues නැති එකක් හොයල ගනින්

    Status හොයනව වගේ හොඳ කරන්න බැරි පුකේ අමාරුවක් තියනවනම් ඉතින් ඕනෙ එකක් ගනින්.
    141 ගත්තට පස්සෙ ලේසියෙන් දෙන්න බෑ.

    :baffled::baffled:

    Aqua 2012 හොදයි තමයි බං. එව්නාට පහතයි කියන සීන්. technology එක ඉක්මනට upgrade වෙන නිසා 2012 කියන්නේ ප්‍රාථමික අවදිය කියන සීන්, රෙපෙයාර් වලදි complicated කියන සීන් තියනවනේ බං
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    2013n uda wahanayak gannawanam hodai...5years athulata...dan nethnam aurudu 4k paninakota denna beri wenawa..dan lankawe godak ayata year eke aula tinawa ekai....hybrid parana gannakota parisamen ..technology aka wenas wena nisa...aqua 2012 tikak aul e athin...

    ඔය ගානට 2013 න් උඩ ගන්න කියලා එකක් නෑනෙ බං. විට්ස් එක තියන්නේ. ඒකේ පිකප් නෑ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :baffled::baffled:

    Aqua 2012 හොදයි තමයි බං. එව්නාට පහතයි කියන සීන්. technology එක ඉක්මනට upgrade වෙන නිසා 2012 කියන්නේ ප්‍රාථමික අවදිය කියන සීන්, රෙපෙයාර් වලදි complicated කියන සීන් තියනවනේ බං

    ඔව් ඔය කතා ඔක්කොම ඇත්ත. උබට 141 එකට යනව වගේ තෙල් වියදම 3 ගුනයක් අඩුවෙන් අන්නෙ Aqua එකට. car එකක් අරන් ගෙදර තියාගෙන වැඩක් නෑනෙ පදින්න තෙල් ගහන්න බැරිනම්.

    යට වදින සීන්, repair complecated සීන් නම් ඇති තමා. ඒ ගැන වැඩිය දන්නෙ නෑ.

    ඔය දෙකෙන් මගෙ choice එකනම් Aqua එක.