පොඩ්ඩට මාස 6යි....

srimalr

Member
May 9, 2011
163
7
0
මචන් ,
වයස මාස 6 ට වඩා වැඩි බබෙකුට මව්කිරි එක්කම දෙන්න පුළුවන් අතිරේක ආහාර /කිරිපිටි/පිටි වර්ග ගැන දන්නා කෙනෙක් කියනවද? :love:
දෙන්න හොදම පිටි/කිරිපිටි Brand මොනවද ?
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිරිපිටි නම් නොදෙන තරමට හොඳයි කියල තමයි කියන්නේ.
    හොඳම එක කියල නම් කියන්න බෑ. සාමානයයෙන් නෑන්, එන්ෆලැක් ගොඩක් අය දෙනවා. මම දුන්නේ එන්ෆලැක්. හැබැයි ඒ දුන්නේ වයිෆ්ට වැඩට යන්න වුන නිසා. නෝනා ජොබක් කරන්නේ නැත්නම් පිටි දෙන්න එපා. එක එක ලෙඩ එනවා. බඩේ අමාරු, සෙම........
    අර බෙරි බත හදලා දෙන්න පුලුවනි. ඒකට එක එක දේවල් ඇඩ් කරන හැටි අර ග්‍රෝත් චාට් එකේ තිබේ.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    kiri piti denna epa.. ape poddata dan aurudu 2 1/2 thama piti kiri bon naha, dilath naha, elakiri nam idala hitala bonawa...
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    කිරිපිටි දෙන්න එපා මනුස්සයො. මොන මෝඩකමක්ද.
    පවුලේ වෛද්‍යවරයෙක් නැද්ද? එයා මුණගැහිලා උපදෙස් පතන්න.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම නම් සීරියල් දුන්නා.
    මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
    හැබැයි තවම මව් කිරිත් දෙනවා.
    දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම නම් සීරියල් දුන්නා.
    මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
    හැබැයි තවම මව් කිරිත් දෙනවා.
    දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා

    මමත් ඔය ටික තමයි දෙන්නේ...

    ඊයෙ තමයි Golden Cow biscuit එකක් කැවුවේ... ඒව කැවුවට අවුලක් නැද්ද බන්?
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    මම නම් සීරියල් දුන්නා.
    මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
    හැබැයි තවම මව් කිරිත් දෙනවා.
    දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා

    ubath kukku bonawada?:oo:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කිරිපිටි දෙන්න එපා. දැන් මාස හයක් නිසා පුලුවන් තරම් දේශිය ආහාර වලට පුරුදු කරපන්.
    රතු සහල් වට්ටක්ක,කහ බතල,කැරට්, අලුකෙසෙල්, මුරුංග කොල සැර නැති මාලු. එහෙම දාලා පොඩි එකාට කවන්න පුලුවන් විදියට තලපයක් වගේ හදලම කවපන්. දවසින් දවස අලුත් එලවළුවක් එකතු කරපන්. පලතුරු වර්ග පොඩි කරල දීපන්. හැබැයි ඔනවට වැඩිය දෙන්න එපා. බර වැඩිවෙයි.

    පවුල් ස්‍යෙඛ්‍ය සේවිකාවක් නැද්ද උබලට. ඒ අය අවශ්‍ය දේවල් කියා දෙනව. නැත්නම් ඩොක්ටර් කෙනෙක්ව හරි මීට් වෙයන්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මමත් ඔය ටික තමයි දෙන්නේ...

    ඊයෙ තමයි Golden Cow biscuit එකක් කැවුවේ... ඒව කැවුවට අවුලක් නැද්ද බන්?

    මමත් ෆාර්ලිස් දෙනවා හැබැයි හැමතිස්සෙම නෙවෙයි
    සෝල්ට් නැති චීස් කෑල්ලකුත් ඉදලා හිටලා දෙනවා

    දැන් හැබැයි මගෙ පොඩ්ඩට මාස 9යි
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිරිපිටි දෙන්න එපා. දැන් මාස හයක් නිසා පුලුවන් තරම් දේශිය ආහාර වලට පුරුදු කරපන්.
    රතු සහල් වට්ටක්ක,කහ බතල,කැරට්, අලුකෙසෙල්, මුරුංග කොල සැර නැති මාලු. එහෙම දාලා පොඩි එකාට කවන්න පුලුවන් විදියට තලපයක් වගේ හදලම කවපන්. දවසින් දවස අලුත් එලවළුවක් එකතු කරපන්. පලතුරු වර්ග පොඩි කරල දීපන්. හැබැයි ඔනවට වැඩිය දෙන්න එපා. බර වැඩිවෙයි.

    පවුල් ස්‍යෙඛ්‍ය සේවිකාවක් නැද්ද උබලට. ඒ අය අවශ්‍ය දේවල් කියා දෙනව. නැත්නම් ඩොක්ටර් කෙනෙක්ව හරි මීට් වෙයන්.

    :yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yako masa 6k nam den kanna denna purudu karapan. ape ekata masa 5n bath keda dunne. piti kiri denna aran sathi 2k yaddi newettuwa. oya kiri wedak ne kiyala thamai kiyanne. masayak athulatah tika tika gana ahara walata purudu karapn. kema blender karala denna epa. nebiliye henden matha galama deepan. sathi deken wage tika tika podi karana pramane adu karal deepn. clinic eken owa kiyala denwa. blender karala dunnama lamayata hapala kanna purudu wenne ne. clinic eke kiyala tiyenawa kawanna ona piliwela. ape kollata den auruddai masa 8 penna. den masa 3k wage idan thmai kiri bonna denne. ekath api bona highland, pelawaththa wage ewama kahata nethuwa seeni poddak dala. puluwan tharam lunu awama karapan. angili thdata dewatena poddak aran kalawan kalama athi. kawana welawata lamayata kawanna kema mokakakda, eke pata eka gunai kiyana eka eka rasi kiyana eka kiyapan. lamayata puluwan tharam elawalu palathuru rupa kola genath kawaddi mewa thamai kanne kiyala pennapan. baya nethuwa lamayata kana kema athaganna deepan. baba athata aran kanna kiyapan oya carrot, bonchi ala wage ewa. sparshayen godak dewal igena gannawa. palathuru kanna denna kalin ewa allanna deepan. ewage prathipala ubata lebenawa lamayata baha thorana kaleta. den ape ekata roopa poth genath denna deyak ne, mokada ewage tiyana godak ewa miniha aduranawa. anika lamayata boru kiyala kawanna epa. lamayage ammata puluwan tharam instant foods walin ain karawapan. puluwan vidihata gedara hadan kapan. mokada lamaya gedara kema walata purudu wenne ammage kiri walin. ammage kir ekka gedara kana kemawa rasa lamaya igena gannawa. ethakota kawana eka amaru ne.
     
    Last edited:

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    තැන්ක්ස් මචන්ලා
    Serilack එහෙමත් දෙන්න එපා කියලද කියන්නේ ඉතාකොට?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නම් සීරියල් දුන්නා.
    මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා.
    හැබැයි තවම මව් කිරිත් දෙනවා.
    දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා

    aniwa owa thamai denna ona

    ubath kukku bonawada?:oo:

    ඒවා බොන්ඩ බෑ බං අපිට සීනි නෑ.
    :rofl::rofl::rofl::rofl:


    Aurudden passe wathurai seeni thamai wedi :P:P:P

    මමත් ෆාර්ලිස් දෙනවා හැබැයි හැමතිස්සෙම නෙවෙයි
    සෝල්ට් නැති චීස් කෑල්ලකුත් ඉදලා හිටලා දෙනවා

    දැන් හැබැයි මගෙ පොඩ්ඩට මාස 9යි

    ape eka oya rusk kanna kemathi ne. mari nam illan kanawa tikiri mari kiyala. thriposha, samaposha denawa.
     

    kingdewi

    Well-known member
  • බෙරී කරගත්තු බත්
    ,තම්බල පොඩි කරපු එළවලු (කැරට් ,වට්ටක්කා ,)හීනියට කපාගත්තු පලා වර්ග .කටු අයින්කරලා පොඩි කරපු මාළු වගේ දේවල් ක්‍රමයෙන් බෙරි බතටම එක කරන්න
    බත බ්ලෙන්ඩර් කරන්නෙපා .පොඩි කරලා මුලින් දියාරුවත් පස්සේ ටිකක් ගනටත් දෙන්න
    පොල්තෙල් හෝ බටර් පොඩ්ඩක් එක් කරන්න පසුව (මාගරින් එපා )
    සීනි ලුණු එක්කරන්න එපා

    වයිෆ් වැඩට නොයනවනම් පිටිකිරි දෙන්න එපා මචන් .
    එහෙම යනවනම් NAN වලින් පටන්ගන්නත් පුළුවන් .මම නම් සාමාන්‍යයෙන් දෙන්නේ NAN .LACTOGEN ත් දීල තියෙනවා .මම නම් දෙන්නේ වයිෆ් Night යන වෙලාවට විතරයි
    Cerilac දෙනවා මමත් සමහර වෙලාවට
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මචන් කිරිපිටි දෙන්න හදන්නේ ඇයි.. අවුරුදු එකහමාරක් දෙකක් යනකල් අම්මගේ කිරි ඇරෙන්න වෙනම කිරිපිටි දෙන්න එපා.. 1 Plus කියලා එක එක මගුල් ඇති. ඒවා දෙන්න එපා. ඝන ආහාර කිසිම දෙයක් දෙන්න එපා. දෙන දේවල් හොදට පොඩි කරලා දෙන්න. කෑලී ඝන ආහාර මේ වයසේ බබාලාට දෙන්නේ නෑ. මොකද දිරවන්න අමාරු නිසා. බබා ලැබෙන්න ඉන්නකොට M.O.H එකෙන් පොතක් දෙනවා නේද? කො ඒ පොත? ඒ පොත උඹ කියවුවද? ඒකේ හැම විස්තරයක්ම එකින් එක දාලා තියෙනවා. මාස 6න් දෙන්නෙ මොනවද 8න් දෙන්නේ මොනවද. මේ හැම දෙයක්ම පැහැදිලිව ඒ පොතේ දාල තියෙනවා බන්:yes: