1. Pan-X

    ජපන් බයික් හෙල්ප්....

    ජපන් බයික් හෙල්ප්.... මචන්ලා මං දන්නවා එලකිරියේ බයික් ගැන හොදට දන්න කියන අය ගොඩක් ඉන්නව කියලා :yes: මට පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්න ඕනි :cool: මගේ බජට් එක 2 ලැක් :P දන්න අය පොඩ්ඩක් කියනවද මොනාද හොද බයික් තියෙන්නේ කියල මේ ගානට :rolleyes:ප්‍රොෙෆෂනල් ලුක් එකක් තියෙන්නත් ඕනි :sorry:
  2. Pan-X

    තාත්තට ෆෝන් එකක්

    තාත්තට ෆෝන් එකක් අපේ තාත්තට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි :yes: උඔල දන්න ෆෝන් මොනවද තියෙන්නේ? මට ඕනි සැම්සුන්ග් නෝර්මල් ෆෝන් එකක් :yes: අර බට්න් තියෙන එකක් (එයට ටච් ඒව එපාලු :dull:) 10 තමා මගෙ බජට් එක :yes::love:
  3. Pan-X

    පට්ටම මූවියක් බලමු (Duel)

    පට්ටම මූවියක් බලමු (Duel) මචන්ලා මට පට්ටම මූවියක් හම්බඋනා.ඒක කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ නූල දාන්නේ.වීක්එන්ඩ් එකේ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පට්ට කතාවක් බලල ෆන් එකක් ගම්මු. මේක පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් මූවියක්.මේක සෑහෙන්න පරණයි.හැබැයි ආතල් එකටනම් ඒකෙන් කිසිම හානියක් වෙලා නෑ කියල කියන්න...
  4. Pan-X

    Sex Movies

    මචන්ල උඹල බලල තියෙන ලස්සන ස්ටෝරියක් එක්ක යන අරව (වැල්ස් :P) තියෙනවනම් මට කියන්නකෝ :P ලස්සන ලවු ස්ටෝරියක් එක්ක යන ඩබලක් වගේ හොදයි :rolleyes:
  5. Pan-X

    විමලගෙ පවුල???

    මේ විමලගේ පවුලද බං? :shocked:
  6. Pan-X

    Airtel

    Machanla Airtel wala Ithuru welaa tiyana Data Balaganne kohomada? :sorry:
  7. Pan-X

    මේ ගෑණු දැරිවි

    මේ ගෑණු දැරිවි මෙයාගේ නම දන්නවද කවුරුහරි? :rolleyes:
  8. Pan-X

    තරඟ විභාග

    මචන්ලා ඔය ගවර්මන්ට් එග්සෑම් තියෙන්නේ :dull: ඒවගේ තියෙනවනේ සාමාන්‍ය දැනීම තරග විභාග කියලා :sorry: ඒකක පේපර් එකක් හොයාගන්න නැද්ද?:( නිකන් මොනාද ඒවට එන්නේ කියල අයිඩියා එකක් ගන්න මට :rolleyes: හෙල්ප් කරන හැමෝටම රෙප දෙනු ලැබේ :cool:
  9. Pan-X

    LED මොනිටර්....

    පාවිච්චි කරපු අඟල් 22 වගේ මොනිටර් එකක් කීයක් වෙයිද? :rolleyes: බ්‍රෑන්ඩ් එක අනූව වෙනස් වෙනවද ගාන? :sorry:
  10. Pan-X

    Java සිංහලෙන් ඉගනගමු.....

    Java සිංහලෙන් ඉගනගමු..... මෙන්න Java දන්න සිංහලෙන්ම ඉගනගන්න PDF එකක් මගේ ගානේ :D:D රීපෝස්ට්නම් සොරි වෙන්න ඕනි. :sorry:
  11. Pan-X

    Yamaha Help

    කවුද මචන්ල යමහා ඔෆිෂල් ඩීලර්ස්ල? :D
  12. Pan-X

    PHP

    මචන්ලා ටෙක්ස්ට් ෆීල්ඩ් එකක කර්සර් එක ලෙෆ්ට් එකට එලයින් කරන්නේ කොහොමද? :D
  13. Pan-X

    Help Please..............

    මචන්ලා මට ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක් තියෙනවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනිග:) ඒක කොහොමද කරගන්නේ? ගූගුල් ට්‍රාන්ස්ලේට් එකේ කරන්න පුලුවන්ද? කොහොමද ඒකේ කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න :):):)
  14. Pan-X

    බයික් හෙල්ප්

    මචන්ලා මං අපේ තාත්තට Bajaj Boxer Deluxe 100cc පාවිච්චි කරපු එකක් අරන් දෙන්න කියලා හදන්නේ :rolleyes: ඔයාල දන්නවනම් කියන්න බලන්න මේකේ තියෙන හොද නරක සහ ගන්නකොට බලන්න ඕනි මොනවද කියල :)
  15. Pan-X

    පිටකොන්දක් ඇති සතුන් උපන් හැටි

    පිටකොන්දක් ඇති සතුන් උපන් හැටි පිටකොන්දක් ඇති සතුන් උපන් හැටි ඬේවිඞ් ඇටන්බරෝ කොටස් දෙකකින් යුත් අලූත් ම වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා. පසුගියදා බීබීසී රූපවාහිනී සේවයෙන් විකාශය වූ එම වැඩ සටහන හැඳින්වූයේ ‘සතුන්ගේ උදාව: පෘෂ්ඨවංශීන්ගේ ජයග‍්‍රහණය’ (Rise of Animals: Triumph of the...
  16. Pan-X

    පොඩි උදව්වක් කරනවද.....

    පොඩි උදව්වක් කරනවද..... මචන්ලා මට ඇක්ටිව් කරපු වින්ඩෝස් 8.1 එකේ ටොරන්ට් එකක් දෙනවද :D ඔයාල දාල බලල තියෙන එකක්නම් ගොඩක් හොදයි.තෑන්ක්ස් :D:D:cool:
  17. Pan-X

    මාලුත් එක්ක දොයියමු

    මාලුත් එක්ක දොයියමු අනාගතයේදී අපිට මාලුත් එක්ක නිදාගන්න පුලුවන් !!! :P:P:P:P:P මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය ළඟදිම සැබෑවෙයි...
  18. Pan-X

    අපිටත් කෙලවෙයිද??

    අපිටත් කෙලවෙයිද?? අපේ රස්සා වලට රොබෝලගෙන් තර්ජනයක් !!! :sorry::sorry::sorry: අප බොහෝ දෙනකු දැනටමත් එදිනෙදා කටයුතුවලට තාක්ෂණය උදවු කර ගැනීම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇති බව දක්නට ලැබෙනවා. නමුත් අපට උදවු වෙන ඒ තාක්ෂණයම ළඟදීම අපේ රැකියාවලටත් තට්ටු කිරීමට ඉඩ තියෙන බව දැන් පැහැදිලියි. ඒක අප...
  19. Pan-X

    භූත වනය

    එදා සිකුරාදා පාසල් ඇරිලා ගෙදර ආවේ සුමතිපාල හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ නුල් කාල් දෙකම ඉවර වෙනකන් උඩ යවන්න.නුල් කාලක් උඩ යැවුවත් උඩු හුළගට අහුවන නිසා කරදරයක් නැතුව ඒ දිහා බලන් ඉන්න පුළුවන් කියල අංජන කිවුවා.එත් නූල් කාල් දෙකම දුන්නොත් හවස බාන්න ඕනේ නැහැ.ඊලග දවසේ හවස නැත්නම් ඉරිදා හවස...
  20. Pan-X

    අනෝතත්ත විල හා මානස විල තිබ්බතයෙන් හමුවෙ&#3514

    අනෝතත්ත විල හා මානස විල තිබ්බතයෙන් හමුවෙ&#3514 එක්‌තරා කාලයක ආසියා මහාද්වීපයට අයත් කිසියම් රටක කිසියම් නගරයක්‌ විය. ඒ නගරයේ වැසියන්ට කවදාවත් පිළිකාවක්‌ හෝ හෘදයාබාධයක්‌ ඇති වුණේ නැත. එසේම ඒ නගරයේ සිටින තාක්‌කල් ඒ වැසියන් මළේද නැත...

    No contents