හර්ෂ සහ ආයෝජන

Oct 30, 2014
306
9
0
අද නිවුස් වලට දැක්කේ.

ලංකාවට වැඩි වාසියක් එන විදිහට (දීර්ග කාලිනව හරි) පිටරටවල්වලින් හොඳ ආයෝජකයින් ගෙන්න ගන්න පුලුවන්නම් හොඳයි. :)
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    ආයෝජන මතම පදනම් නොවී ලංකාවේ කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ඕනා කියන එක මගේ අදහස වේ
    ආයෝජන ස්ථාවර නෑ. ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්

    දැන් මචන් ලෝකය යන විදියට අමාරුයි.. එඅ වගේම ලංකාවේ මිනිස්සුත් අඩුයි බන්,, බලපන් නිකම් ගොවිතැන් කරන කීදෙනාද ඉන්නේ දැන්. මොනවද කියහන් අපේ රටේම කරන නිෂ්පාදන.. අඩුම ගානෙ බයික් එකක් වත් හදනවද??
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආයෝජන මතම පදනම් නොවී ලංකාවේ කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ඕනා කියන එක මගේ අදහස වේ
    ආයෝජන ස්ථාවර නෑ. ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්
    :yes:
    අනිවා ,,,වගේ අදහසත් ඕකමයි
    උබ මගේ ෆේක් එකක්ද:oo:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ආයෝජන මතම පදනම් නොවී ලංකාවේ කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ඕනා කියන එක මගේ අදහස වේ
    ආයෝජන ස්ථාවර නෑ. ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්

    උබ ජනාදිපති ගේ නෑයෝ නේහ් පොරත් මේකම නේ කරන්න යන්නේ :shocked:
     
    Oct 30, 2014
    306
    9
    0
    ආයෝජන මතම පදනම් නොවී ලංකාවේ කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ඕනා කියන එක මගේ අදහස වේ
    ආයෝජන ස්ථාවර නෑ. ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්

    ඔව් මචන් කෘෂිකර්මාන්තය පැත්තත් දියුණු වෙන්න ඕනේ. ලංකාවේ දැනට තාක්ෂණය සහ කර්මාන්ත පැත්තට ආයෝජනය වෙන්නේ ඉතා අඩුවෙන්. ඒක නිසා ඒ පැත්තත් දියුණු වෙන්න ඕනේ. බලන්න අපි කොච්චර දේවල් ආනයනය කරනවද? ඒ දේවල් ලංකාවේ හදන්න පුළුවන් වුනොත් අපිට විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. රස්සා වුනත් ඇතිවෙනවා හොඳ ආයෝජන ආවොත්. කෘෂිකර්මාන්තය වුනත් යන්ත්‍ර සුත්‍ර, ඉහල පලදායි බෝග ප්‍රබේද යොදාගෙන මීට වැඩිය දියුණු කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් පාරිසරික සහ සෞඛ්‍යමය පැත්තත් හිතන්න ඕනේ. :)

    බ්මුම්ප්
    තැන්ක්ස්
    meka unoth nam pattai...

    ලේසි වෙන එක්ක නෑ ලොකු කම්පනි එකක් ගෙන්න ගන්න. මධ්‍ය ප්‍රමාණ ඒවා හරි කමක් නෑ මුලින් ගෙනාවට රටට‍ වැඩි වාසියක් තියනවනම්. බලමුකෝ මචන්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    උබ ජනාදිපති ගේ නෑයෝ නේහ් පොරත් මේකම නේ කරන්න යන්නේ :shocked:

    මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක් :baffled:

    :yes:
    අනිවා ,,,වගේ අදහසත් ඕකමයි
    උබ මගේ ෆේක් එකක්ද:oo:

    නෑ මගේ ෆේක් එක උඹ වෙන්න බැරිද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෘෂ්කර්මික , ආයෝජන , කාර්මික, පශු හා දිවර සම්පත් හැම එකකින්ම දියුනුවෙම්ම ඕනි. විශේෂයන් අහාර ඒ කියන්නේ කෘෂිකරමන්තය
     
    Oct 30, 2014
    306
    9
    0
    :yes:
    owa gen ba ban ....owa parana krama aluth ekk ona..

    ewa issrahata balamu
    parana krama kiwwe mcn?? :confused:
    මෙයාට මුදල් ඇමති දුන්නනම් හරි ... අර හොරාට දුන්නේ අපරාදේ ... :yes::yes::yes:
    ආර්ථික සංවර්ධන එකත් අවුලක් නෑ මචන්. නියෝජ්‍ය වුනත් වැඩ ගොඩක් කරන්න පුළුවන්. බලමුකෝ ඊළඟ පාර වෙනසක් වෙයිද දන්නේ නෑ

    කෘෂ්කර්මික , ආයෝජන , කාර්මික, පශු හා දිවර සම්පත් හැම එකකින්ම දියුනුවෙම්ම ඕනි. විශේෂයන් අහාර ඒ කියන්නේ කෘෂිකරමන්තය
    ඇත්ත. බලමුකෝ මචන් ඉස්සරහට
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ project එක අවරුදු ගානකට කලින් කරන්න ගිහින් නැවතුනේ බැසිල් නිසා කියල උබල දන්නවද ?
    මාත් thread එකක් දාන්න හිටියේ type කරන්න කම්මැලි
     
    Oct 30, 2014
    306
    9
    0
    මේ project එක අවරුදු ගානකට කලින් කරන්න ගිහින් නැවතුනේ බැසිල් නිසා කියල උබල දන්නවද ?
    මාත් thread එකක් දාන්න හිටියේ type කරන්න කම්මැලි

    නෑ බන් දන්නේ නෑ උඹ පොරට මඩගහන්න හිතාගෙන නෙමෙයිනේද ඔහොම කියන්නේ? . කොමිස් සීන් එකක්ද? :confused:
     
    Last edited: