මචන්ලා,
මම uber try කරන්ඩ කියලා බැලුවේ. උන්ගේ online තියෙන app එක download කරලා setup කරා. and ඔක්කොම documents (NIC, Revenue, Registration, Bank) upload කරා. but still Police Report ekak ahanawa?
Keeyak gewanda oneda, kochchara kalayak yanawadha ganda?
And koheda machan oya Uber office eka...