මෙන්න තව Vacancy එකක් අරන් ආව... මගේ යාළුවෙක් ගෙ තැනක්.. රාජගිරියට ලඟයි නම් තවත් හොඳයි...
HTML/CSS
PHP
JS
Photoshop
මේ ටික දන්නව නම් කිසි අවුලක් නෑ.. සුපිරි experience වෙන්න අවශ්‍යත් නෑ.. වැඩ හොඳයි නම් 50,000 ක් උනත් දෙන එක ප්‍රශ්ණයක් නෑ කිව්ව. හැබැයි මුලින් දෙන්නෙ 35,000 ක් වගේ..
හොඳ Offer...