ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ.
මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ.
මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන්...