ගෝඨා මැතිදුගේ දෑත් ශක්තිමත් කිරිමේ ආන්ඩුව යන මැයෙන් ඉදිරිපත් ක්රිකට් තරඟාවලිය හා සමඟයි ඔබ සැම මේ එකතු වී සිටින්නේ!
අද තරඟය පැවැත්වෙන්නේ වියත්මඟ හා සමඟි බලවේගය අතරයි! ඔව් අපිට පෙනි යනවා තරඟය ජය ගැනිම සදහා කස්ටිය සැහෙන්න උරෙන් උර ගැටෙමින් තරඟ වදින අයුරක්!
ඈත කෙලවරේ හිඳ පන්දුව යැවිම සදහා තම දැතට...