1. amila256

    විශ්වයේ_විශිෂ්ටතම_නව_නිපැයුම්_කරුවා......

    විශ්වයේ_විශිෂ්ටතම_නව_නිපැයුම්_කරුවා...... නිකෝලා ටෙස්ලා යනු මනුෂ්‍ය සංහතියටම ඉතා වටිනා නිර්මාණ රාශියක් දායාද කළ ඉතා වටිනා මිනිසෙක්. මෙතක් ලෝකයේ ජීවත් වූ විශිෂ්ටතම විද්‍යාඥයින් 10 දෙනා තේරුවොත් නිකෝලා ටෙස්ලාත් ඒ දහ දෙනා අතර අනිවාර්යයෙන් අතර ඉන්නවා.:yes: ජන්ජාලෙ පිටු අතර සැරිසරද්දි ඔහු ගැන අපූරු...
  2. amila256

    Reverse Osmosis(RO) Water Filters.......

    විදුලියෙන් ක්‍රියාකරන වතුර ෆිල්ටර් මෑත කාලෙදි ඉතාමත් ඉක්මනින් ලංකාවේ ජනප්‍රිය වුනා. කිවුල් වතුර තියෙන පැති වල මේ ෆිල්ටර් වැඩි වශයෙන් පාවිච්චි කරනවා. කට්ටිය කතාවට කියන්නේ "කරන්ට් එකෙන් වැඩ කරන වතුර ෆිල්ටර්" කියලා.:rolleyes: ඇත්තටම මේවයේ අන්තර්ගත වෙලා තිබෙන තාක්ෂණය මොකද්ද කියල මට ගැටලුවක් තිබ්බා...
  3. amila256

    Internet Dongle help

    මචන්ලා මගේ internet ඩොන්ගල් එකේ අවුලක් වගේ බන්ස්, පේජ් එකක් ලෝඩ් වෙන්න වැඩිපුර වෙලා යනවා, downloads නම් 1Mbps වගේ එනවා, ඒත් වෙනදට වඩා slow, මම හිතුවා internet slow නිසා කියලා, ඒත් වෙන ඩොන්ගල් එකකකට සිම් එක දැම්මම හොදට වැඩ කරනවා, profile setting ත් ඔක්කොම හරි, reinstall කරල බැලුවා ඒත් හරියන්නෙ...
  4. amila256

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........ ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් කරන අපේ මිතුරන්ට හොඳ සරල ධාරා ජව සැපයුමක(DC Power Supply) අඩුපාඩුව තදින්ම දැනිල ඇති. බොහෝ Power Supply වලින් ලබාගන්න පුළුවන් උපරිම ධාරා අගය(ඇම්පියර් ගණන) සීමා සහිතයි:dull:. නමුත් සමහර යෙදීම් වලට ඉහළ ධාරා...
  5. amila256

    මොබයිල්_ෆෝන්_help..??

    මොබයිල්_ෆෝන්_help..?? පොඩි උදව්වක් ඕනේ මචන්ලා.....:) Rs:10,000-15,000 ත් අතර ගන්න තියෙන full touch නොවන phone මොනවද?:confused: Nokia හෝ Sony Ericsson(if available in market) නම් වඩාත් හොඳයි.:yes: පොඩ්ඩක් කියහල්ලකෝ..:)...
  6. amila256

    Motorcycle Carburetor Tuning.......

    අපේ බයික් පදින සැට් එකට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන තමයි මේ ත්‍රෙඩය.:cool: single cylinder Motorcycle වලට තමයි මේ ක්‍රමය ගොඩක්ම අදාල වෙන්නෙ.:yes: අපේ යාලුවන්ගෙ බයික් වලත් මේ වගේ කේස් තියෙනවද???:confused: ඉන්ධන පිරිමැස්ම අඩුවීම. ඉහළ rpm (මිනිත්තුවට වට) අගයයන් වලට engine එක රේස් කරන විට...
  7. amila256

    කුඹුක්_ගසේ_වටිනාකම........

    කුඹුක්_ගසේ_වටිනාකම........ :)කුඹුක් ගසේ වටිනාකම:) ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ. මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන්...
  8. amila256

    එළකිරි_අටපට්ටම.........

    එළකිරි_අටපට්ටම......... කස්ටිය ජන්ජාලෙ සැරිසද්දි දැකින්න ලැබෙන අමුතු අමුතු දේවල්, ස්වභාවධර්මයාගේ විශ්මිත නිර්මාණ, මිනිසාගේ විශ්මිත නිර්මාණ, කෙටි විස්තරකුත් එක්ක මේ ත්‍රෙඩ් එකේ share කරගමු.:cool::cool: :):)හරි වැඩේ පටන් ගමු:):)
  9. amila256

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති....... AC එකේ ගියාට AC එක වැඩ කරන්නෙ කොහොමද කියල වැඩිය අවධානය යොමු කරල නැතුව ඇති නේද?:rolleyes: මෝටර් රථයක වායු සමීකරණය වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි විස්තරයක් තමයි මේ.:D:cool: වායුසමනය කියන වචනය දැක්ක ගමන් අපිට මතක් වෙන්නෙ සිසිලස කියන එක වුනත් ඇත්තටම වායු...
  10. amila256

    Linkin Park New Music Video(Castle Of Glass)....

    ඔන්න මචන්ලා LP ල අද අලුත් Music Video එකක් release කරලා.........:cool: ScNNfyq3d_w
  11. amila256

    GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........

    මම කලින් දාපු, COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM ත්‍රෙඩ් එකේදි අපේ එළකිරි යාලුවො කීපදෙනෙක් මට අදහසක් දැම්මා, EFI(Gasoline) ගැනත් ත්‍රෙඩ් එකක් දාමු කියලා:)..... ඔන්න දැනුයි වැඩේ කොරන්න වෙලාවක් හම්බුනේ, ගොඩක් කාලයක් ගියානම් තමයි, ඒකට සියලු දෙනා සමාව භජනය කරන්න ඕනේ.....:( මුලින්ම මේ දේ...
  12. amila256

    වාහන_අනතුරු_වලින්_නොමැරී_බේරෙමු..........

    වාහන_අනතුරු_වලින්_නොමැරී_බේරෙමු.......... fb එකෙන් ඉස්සුවේ...:D
  13. amila256

    Huawei E173 Help.........

    මචන්ලා මම ලඟ තියෙන්නෙ Dialog එකෙන් දෙන Huawei E173 මොඩම් එකක්. ඒක හරියට install කරාට පස්සෙත්, ඒකෙ drivers එන virtual cd drive එක අයින් වෙන්නෙ නෑනේ. (Picture එක බලන්න). මොඩම් එක connect කරන හැම සැරේම මේකත් එනවා. ඒක සමාන්‍යයිද? මම එහෙම අහන්නේ මම ක්ලින් පාවිච්චි කරපු ZTE මොඩම් එකේ නම් එහෙම...
  14. amila256

    Printer_එක_ගොඩ_ගමු......

    මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති, නොදන්න අයට මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.:) ඒ වගේම repost නම් සියල්ලෝම සමාව භජනය කරත්වා...:rolleyes: Inkjet Printers පාවිච්චි කරන අපේ කට්ටියට තියෙන ලොකු ගැටලුවක් තමයි, සති දෙක තුනක් Printer එක පාවිච්චි කරන්නෙ නැතුව තිබුනම, Printer හෙඩ් එකේ තියෙන කුඩා සිදුරු වේලුනු...
  15. amila256

    සුළඟින්_පානීය_ජලය..............

    සුළඟින්_පානීය_ජලය.............. "පිරිසිදු පානීය ජලය" , මීට පෙර ලංකාවෙ වැඩිය කතා බහ නොවුන මාතෘකාවක් නොවුනත්, දැන් හැමෝම මේ ගැන කතා වෙනවා. සුළඟින් පිරිසිදු පානීය ජලය ලබාගැනීමට හැකි නිපැයුමක් ගැන විස්තරයක් තමයි මේ,:) Eole Water WMS1000 Wind Turbine (දෙන්න අපට සුළඟ, අපි දෙන්නම් ජලය) ගෝලීය ජල...
  16. amila256

    2012 A/L (Old syllabus) Chemistry, Physics mcq answers.

    Physics (1)-1 (2)-2 (3)-5 (4)-3 (5)-2 (6)-4 (7)-3 (8)-1 (9)-5 (10)-4 (11)-3 (12)-3 (13)-3 (14)-1 (15)-1 (16)-4 (17)-4 (18)-4 (19)-5 (20)-2 (21)-5 (22)-4 (23)-2 (24)-5 (25)-2 (26)-4 (27)-3 (28)-1 (29)-2 (30)-3 (31)-5 (32)-3 (33)-3 (34)-5 (35)-4 (36)-3 (37)-5 (38)-3 (39)-3 (40)-1 (41)-3...
  17. amila256

    COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM......

    සමහර කස්ටියට automotive technology කියන එක ගැන පුදුම උණක්නෙ තියෙන්නෙ;). මටත් ඉතින් ඒ උණ ටිකක් විතර තියෙනවා:D. ඒ උණ නිසාම හොයාගත්තු දේවල් ටිකක් අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදාගන්න හිතුනා. සහෝදරියන් නම් ඉතින් මේ section එකට වැඩි කැමැත්තක් නෑ මයෙ හිතේ.:rolleyes: මේක වාහන පිළිබඳ අලුත්...
  18. amila256

    රූමස්සල..........

    වැනසී යමින් පවතින අප රටේ ඓතිහාසික උරුමයක් ගැන දැනගන්න.........:( (ඔක්කොම කියවල බලන්න) රූමස්සල ගාල්ල උනවටුනේ පිහිටි රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කල නොහැකි පරිසර සම්පතකි. ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මෙම කඳු වැටිය හඳුන්වා දෙනු ලැබුවේ, මෙයට වසර කෝටි...
  19. amila256

    මේක_කරන්න_පුලුවන්ද?

    මේක_කරන්න_පුලුවන්ද? මචන්ලා මචීලා මම මේක දැක්කෙ Facebook එකේ. ඇත්තටම මේක කරන්න පුලුවන්ද?:confused::confused: මට නම් හිතෙන්නෙ කොහොමවත් බෑ කියල :yes:(අඩි රූල සහ මිටිය අයත් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේසය උඩට එන්නෙ නැති නිසා). ඔයගොල්ලොන්ගෙ අදහසුත් පැහැදිලිකිරීමකුත් එක්ක කියමු බලන්න.:)...
  20. amila256

    පානීය_ජල_බෝතල්.......(Mineral Water Bottles)

    පානීය_ජල_බෝතල්.......(Mineral Water Bottles) ජලය අඩංගු කර බෝතල් වශයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන ව්‍යාපාරයන්ට අදාළ ප්‍රමිති, අන්තර් රාජ්‍ය කොමිසම (CAC) නමින් හැඳින්වෙන ආයතනය මගින් දක්වා තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සම අනුග්‍රාහකත්වය ලබයි. පානීය ජල බෝතල් වල ප්‍රමිතිය සහ තත්ව පාලනය පිළිබඳ...

    No contents