පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එ&#3482

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එ&#3482

පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් නැත්තන් ආයෝජනයක් ගැන මට අදහසක් දෙන්නකෝ මචං ල. සාමාන්යෙන් 50000 ට ආසන්න ගානකින් පටන් අරන් කරන් යන්න පුළුවන් දෙයක් .ලොකු උදව්වක් මචං .:yes: මන් තාම කැම්පස් එකේ. ඒ වැඩ එක්ක කරන් යන්න පුළුවන් දෙයක්
 
Last edited:

DIGger

Member
May 18, 2016
689
74
0
මගේ Campus යාළුවෙක් අයිස් පැකට් බිස්නස් එකක් කරනවා
මාසෙට 70000ක් වගේ ලාභයි කිව්වා :)