Xiaomi , Meizu Phone හොදයි ද ?

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
Xiaomi , Meizu Phone හොදයි ද ?
DIALCOM එකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද ?
:confused: කේස් ද වොරන්ටි ?

 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Xiaomi , Meizu හොදයි.
    Dialcom ගන්න එපා..

    pandawill එකෙන් ගන්න..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය බ්‍රැන්ඩ්ස් දෙකම නියමයි.
    ඩයල්කොම් එක මෙලෝ රහක් නෑ.
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Xiaomi , Meizu Phone හොදයි ද ?
    DIALCOM එකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද ?
    :confused: කේස් ද වොරන්ටි ?


    Xiaomi nm hodai kiyala dannawa machn, Meizu gana nm kiynna danne na, DIALCOM eke service eka nm mn danna widiyata hoda na bn wadiya unge ganath wadi :confused: ;) ;)