gamunupura pahu wela niyma place ekak thiyenawa pork thiyena...para aiyne namak na issara idala thgiyena place ekak

පට්ට ආතල් ඕයි ඒ කාලෙ 
uba malabe pathata enakota susilarama para kiyala wam pathe parak athi.ee hariye hoda kama kadayak thiyenawa mata hithenne poddak gihilla balapan
වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩේ කෑම සුපිරි එනම් මනම් ලොකු සීන් නෑ චිකනුයි පරිප්පුයි නම් වරදින්නෙම නෑ
gamunupura pahu wela niyma place ekak thiyenawa pork thiyena...para aiyne namak na issara idala thgiyena place ekak
යකො වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩෙන් කාපං,ගෙදරක්,කෑම දෙනවා බඩ පැලෙන්නෙ,ගෙදර හදන කෑම,නැත්තම් ගැමුනුපුර මහින්ද අයියගෙ කඩේ තමයි...හැබැයි ඒ කෑම එකට වඩා විජෙ අයියගෙ කෑම එක පට්ට,අපි ඉස්සර රෑ යනවා 10 විතර,කෑම ඉවරයි එතකොට,පොර ආයෙ කෑම හදල දෙනවා,අපි ඉතින් 12 ට විතර රෑට කෑම කාල එනවාපට්ට ආතල් ඕයි ඒ කාලෙ
![]()

යුරාජ් කියන මෙම්බර් කරනවා කෑම කඩයක්. SLIIT එක ගාවම පාරේ අනිත් පැත්තේ තියෙන්නේ.
සාමාන්‍යයෙන් හොඳයි එතන කෑම. මම එක පාරක් ගිහින් තියනවා. එතන ඩිලිවරිත් තියනවා ඕන නම්. මම එක පාරක් ඔෆිස් එකට ඩිලිවර් කර ගත්තා. එක පාරක් මාලබේ ගිය වෙලාවක කඩේටත් ගියා.
බොට පිස්සුද යකෝ.....
කම්පියුටර් / ලැප්ටොප් කන්න බෑ යකෝ......