මෙහෙමයි කතන්දරේ මම දැනට පාවිච්චි කරන්නේ Dialog, SLT 4G router 2k මගේ වැඩ වලට නමුත් දැන් අලුත් තැනකට ගියා එතනට මේ දෙකටම සිග්නල් තිබුනාට data එන්නේ නැ දවල්ට වැඩ කරනකොට teams meating වලට එහේම යන්නේ අමාරුවෙන්
මම router වල band lock කරලා එහේමත් බැලුවා වෙලාවකට හොදට තියෙනවා වෙලාවකට ඇත්තේම නැ මට break...