ඒක තමා වෙලාවක හීනියට අටවගෙන බලන්න ඕනඋඹට නම් හොඳටම ගැලපෙනවා.හෙමින් සීරුවේ සෙට් කරගනින් වටිනවා.![]()

open කරපු can එකක උනත් හොද shelf life එකක් තියෙනව ඕවගෙ. හොදට වහල වියල තැනක තියල තියන්න අවුව්ව පින්න අනන් මනන් වැටෙන්නැති. මාත් එහෙමයි දාන්නෙඔයිල් සවුත්තු වෙන්නේ නැද්ද බන්?

Last edited:










