* මරුවාට අත වැනීමකි.
* ක්ලච් ප්ලේට් වලට හොඳ නැත.
* එහෙම පෙට්‍රල් ඉතුරු කරගන්න උඹට පල්ලම්වලම තමා යන්න වෙන්නේ.:lol:
* පල්ලමේ යද්දී ලොකු ගියර් එකක යන්න.ස්ලෝව් කරන්න ඕනේ වෙනකොට බ්‍රේක් ටිකක් අල්ලලා බයික් එක ස්ලෝව් වෙනකොට අඩු ගියර් එකකට දාගන්න.එහෙම තව තවත් ස්ලෝව් කරගන්න ඕනේ නම් වේගයත් වැඩිනම බ්‍රේක්...