අදහස් දක්වපු අයටයි බම්ප් දාපු අයටයි ගොඩක් ස්තූතියි.මම යන්න හදන්නෙ වයිෆ් එක්ක.එයා තමයි ස්ටුඩන්ට්. එයා කරන්න හදන්නෙ ආකිටෙක්චර් ඩිග‍්‍රිඑකක්.දැනට එයාට Auto Cad හොදටම පුලූවන් ලංකාවෙත් 50 ක් විතර පඩි ගන්නවා.ස්ටඩි කරන ගමන් පාට් ටයිම් වගේ ජොබ් තියෙනවාද Aus වල?මම ග‍්‍රැෆික් ඩිසයින්,computer...