සතුන් මැරීම, මැරවීම, මරන්නට අනුබලදීම මේ ආකාර සියල්ලෙන්ම අකුසල් රැස් වෙනවා.මෙහි පලමු දෙකනම් හොදටම පැහැදිලියි.‘‘මරන්නට අනුබල දීම’’මේ මෙකක්ද..? මේ තමයි මස් මාංශ අනුභවය.ඔබ මස් කන්නෙ නැත්නම් ඔබ වෙනුවෙන් සතෙක් මැරෙන්නෙ නෑ.මස් කන අය ගොඩක් ඉන්න නිසා තමයි මස් කඩ පවතින්නෙ. ඉතින් සියලූ දෙනා මස් නොකෑවොත්...