1. S

    ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්

    ගොඩක් ස්තූතියි මචං. උඹ කෝස් එක අවුරුදු දෙකම කලාද.දැන් උඹ මේ ෆීල්ඩ්එකේ වැඩ කරනවද? තනියම ඉගෙන ගන්න එක තමයි හොදම දේ කියල දැන් මට හිතෙනවා. එලකිරි යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දුන්නට
  2. S

    ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්

    ඇත්තටම මට එහෙම නිර්මාණශිලී හැකියාවක් තියෙනවා මචං ඒක නිසාම තමයි මම මේ පැත්ත තොරගත්තෙත් හැබැයි Photoshop,illustrator වගේ ඇප්ලිකේෂන් වල තියෙන ඉෆෙක්ට් දාන්න වගේ දේවල් දන්නෙ නෑ ඒකයි අවුල ඒව දැනගත්තම වැඩේ එලටම කරන්න පුළුවන්නෙ මචං අදහස් දක්වපු හැමෝටම ස්තුතියි යාළුවනේ
  3. S

    ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්

    ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින් මචංලා මම ටික කාලෙක ඉදල අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබදව අධ්‍යනය කලා.fiverr, freelancer, Odesk, 99Design, Designcrowd වගේ සයිට් වල වැඩ කරන්න පුළුවන් සිරාවටම. මේවගෙන් සල්ලි ගත්ත උන් ඉන්නවලු නමුත් ඒ හැම එකාම හොද වැඩකාරයො ඒ කියන්නෙ කරන ෆීල්ඩ් එකේ යම්...
  4. S

    මුස්ලිම් ලව

    මේකට තමයි කියන්නෙ "කිම්*ක් නිසා ගෙම්ඛෙක් වෙනවා" කියලා
  5. S

    ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

    උබල දන්නවද බුද්ධ ශාසනයේ වමත්සව් සහ දකුණත්සව් කියල තනතුරු දෙකක් තියන්නෙ ඇයි කියල? සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ තමයි ඒ තනතුරු දැරුවෙ.අද වගේම එදා බුද්ධ කාලයේත් මිත්‍යාදෘෂ්ටිකයො හිටියා උන් බුදුදහමට විරුද්දව බොහෝ දේවල් කලා. මුගලන් මහරහතන්වහන්සේට පැවරිලා තිබුනෙ ශාසනයට අලූතෙන්...
  6. S

    මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසි&#352

    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
  7. S

    Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

    මචංලා මටත් හිතෙන්නෙ මූ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.නමුත් අධිමානසික හැකියාව ගැන කියන් ගිහින් චා උනා වගේ.මට මේ වගේ දෙයක් හිතෙනවා.අපි කියමු මූ ඇත්තටම ඔය පෙට්ටි ඇතුලෙ තියෙන ඒව දකිනවා කියලා.නමුත් මු කොහොමද බන් ඒ තිබුනෙ අහවල් එකයි කියල කියන්නෙ මූ ඒව පියවි ලෝකයේදි දැකල නෑනෙ. ඇස් පේන්නෙ නැති නිසා.යකඩ...
  8. S

    Jothishaya Software

    ලක් හදහන ගනින් ලක් හදහන ගනින් අපේ සීයා ගාවත් තියෙනවා දැන් 12500 ලූ.ඒකෙ වැඩි වැල්වටාරන් නෑ කියල තමයි සීය කියන්නෙ.හැබැයි පලාපල කියන එකනම් සොෆ්ට්වෙයාර් වලින් බෑලූ අනේ මන්ද මේව වෙලාවකට බොරුලූ වෙලාවකට ඇත්තලූ http://www.lakhandahana.com/
  9. S

    Ayeth Hadanna - ආයෙත් හඬන්න SLOW VERSION By Walazaa

    Good machan, wlahek wenna epa ban. honda manussayek wage hitapan, good luck. you have good personality also.
  10. S

    මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

    මචං මේ වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙයන් මේක නොමිලේ සර්විස් එක දෙන්නෙ තව දන්න උන්ට කියපන් මම දන්න කෙනෙක් මේක කරන්නෙ හැබැයි බොරුවට රෙජිස්ටර් වෙන්න එපා ඇත්තටම මැරි කරන්න අදහසින් නම් රෙජිස්ටර් වෙයන් http://ranhuya.com/
  11. S

    ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

    මේ අභියෝගය ඉතා පැරණි අභියෝගයකි.එය වර්ථමානයේ ආචාර්ය මහාචාර්ය වරු මහත් ඉහලින් පුම්බා තමන් ද උගතුන්යැයි කියන්නට වෙර දරති.සැබැවින්ම ඔවුන් බටහිර විද්‍යාව හොදින් ප්‍රගුණ කර ඇත.නමුත් පංචෙන්ද්‍රියට ගොදුරු නොවන මානයන් පිළිබද ඔවුන් සතු දැනුම ඉතාම අල්පයි. මෙවන් පුහු තර්ක ඉදිරිපත් කරන්නේ එනිසාවෙනි මෙම...
  12. S

    php කාපරයෙක් වෙමු

    මචං උඹ නියම පොරක් උඹට වැඩි වැඩියෙන් දැනුම ලැඛෙනවා දිගටම කරගෙන පලයන් Html,Php,Joomla වගේ වෙබ් තාක්ෂණය පැත්තෙ සෑම දෙයක් ගැනම මූලික දේවල් දන්න විදියට කියල දීපන් හැමෝටම වැදගත් වෙයි
  13. S

    ජෝතිශ්‍යය හා අපි

    සොෆ්ට් වෙයාර් වලින් කෙන්දර බලන එක සහ කේන්දර හදන එක යනු දෙකක් බව තේරුම් ගන්න රාලෙ. පරිගනකය ගොඩනැගී ඇත්තේ ගණිත මූලධර්ම මතයි රාලෙ ඉතින් ජ්‍යාතිෂයේ මූලික සිද්ධාන්ත කොටස පදනම් වෙලා තියන්නෙත් ගණිතය මත නිසා අපි අතින් කේන්දරයක් හදනවට වඩා පරිගණකයකින් කේනදරයක් හැදුවම නිවැරදි බව වැඩියි රාලෙ මොකද වැරදි...
  14. S

    ජෝතිශ්‍යය හා අපි

    මගෙ ලග සිංහල ඇස්ට්‍රොලොජි සොෆ්ට් එකක් තියෙනවා රු: 15000 යි ඕන අය ඉන්නවනම් මට පී.එම් කරන්න
  15. S

    මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස්

    පිය සෙනෙහසට මා හද පිරි දයාවෙනී, ඔඛෙ පායුග වදිමි ආදර පියාණෙනි
  16. S

    මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස්

    මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස් යාළුවනේ අපි කවුරුත් මැරෙන මිනිස්සු. අපේ රටේ සෑම සිංහල මළගෙදරකම වාගේ බැනරයක් ගහන එක සාමාන්‍ය දෙයක් ඒ මගින් අපේ සිත් වල තියෙන දුක ප්‍රකාශ කිරීම සහ ජීවිතයක අනිත්‍ය කියා පෑම තමයි අරමුණ. නමුත් මේක සාහිත්‍ය මුසු කරල ලස්සනට හදවතට දැනෙන්න කිව්වම ඒකෙත් වටිනාකමක්...
  17. S

    Forex ඉගෙනගනිමු A To Z සින්හලෙන්

    Machan Matah Password Deepanko,
  18. S

    දවසක් පැල නැති හේනේ

    http://www.youtube.com/watch?v=heu8aYSK5R4 Meka Balapalla
  19. S

    ලෝකයේ දිගම ඉංග්‍රීසි වචනෙ

    ☺ මොනවද බං මූ මේ කියවන දෙමලෙ .මේක නෙමෙයි බන් දිගම ඉංග්‍රීසි වචනය . විද්‍යාත්මක් නාමකරණයන් හැරුණ විට තේරුමක් සහිත දිගම ඉංග්‍රීසි වචනය තමයි Antidisestablishmentarianism මේකෙ සිංහල තේරුම තමයි ප්‍රතිවිප්ලව වාදය
  20. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    අපේ අංකල් කෙනෙක් නම් පාවිච්චි කරන්නෙ ලක් හදහන කියල සොෆ්ට්වෙයාර් එකක් ඒකනම් මාර පැහැදිලි මෑන් ගාව ඔය කියන එකත් තිබිල තියෙනවා ඒත් දැන් නම් ලක් හදහනලූ පාවිච්චි කරන්නෙ ලක් හදහන පැහැදිලි නිසාලූ තරු කිරණ අවුල් කියනවා අනේ මන්ද ජ්‍යෝතිෂ්‍ය නම් මම දන්නෙ නෑ ඕන්... ඒක ගානත් අඩුයිලූ පුළුවන්නම් හොයල බලපන්

    No contents