යන්න වාහන නෑ , තියන වාහන වලට තෙලුත් නෑ ,
වරායට එන බඩු වලට ගෙවන්න ඩොලරුත් නෑ ...
මේ පම්කය පාරවල් හදන්වා 🤣
ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කල යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන...