කාටද අඅගමැති බනින්නේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

    “යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම

    ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර

    ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරැන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයකි. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි”

    අඩේ මේ shape එකේ නන්දසේන ට නේද බැනල තියෙන්නෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    Thamat ubala hithanwane ban un unge unta baninawa and hint gahanwa kiyala🤣 ehema deyak naha pake vee kurulu hukanno. Un okkoma yaluwo. Methana boru act ekak witharai danne script ekakata anuwa. Ea script eka un liyanne aurudu ganakata forcast karala. Wimal gaommanpila ain karapuwa okkoma script eke kotas witharai
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,574
    113
    Colombo
    Thamat ubala hithanwane ban un unge unta baninawa and hint gahanwa kiyala🤣 ehema deyak naha pake vee kurulu hukanno. Un okkoma yaluwo. Methana boru act ekak witharai danne script ekakata anuwa. Ea script eka un liyanne aurudu ganakata forcast karala. Wimal gaommanpila ain karapuwa okkoma script eke kotas witharai

    ඔව්.ඔය ලබන පාර ජෙප්පො එන එක වලක්වන්න ගහන ගේමක්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

    “යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම

    ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර

    ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරැන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයකි. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි”

    අඩේ මේ shape එකේ නන්දසේන ට නේද බැනල තියෙන්නෙ
    Latest Prime Time Drama (Mega) on Derana
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Preventing JVP 1 1/2year Mega Serial Teledrama 🤭🤭🤭 Drama will end just before the election.
    Will Gammanpila and wimal achieve their target??
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

    “යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම

    ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර

    ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරැන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයකි. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි”

    අඩේ මේ shape එකේ නන්දසේන ට නේද බැනල තියෙන්නෙ
    මහජනතාවට බොරු කියපං කියල කියන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආණ්ඩුවෙන් හැලෙන ඡන්ද ටික එකතු කරලා ආපහු වෙනම සංධානගත වෙන්න තමයි ඔය ප්ලෑන් එක. නැත්නම් ඒ ඡන්ද විපක්ශෙට යනවනෙ.