මුන්ට පැට්‍රොල්ල් පෝලිමක් පාලනය කරගන්න බැරුව කොහෙද රටක් පාලනය කරන්නේ....
බලපන් car, threewheel, motorcycle ඔක්කොටොම ගහන්නේ එක patrol නම් පෝලිම් තුනක් මොකටද යකෝ,,,
ආපූ පිලිවෙලට සේරටම ගැහුවනම් ඉවරයි නේ
පාරවල් වල යන්න ඉඩ නෑ ... ත්‍රීවීල් පෝලිමට මෙහායින් බයික් පෝලිම,,
මොන මෝඩයෙක් ද මන්ද මේ...