නාවික හමුදාව හෝ ඕනෑම ආරක්ෂක අංශයකින් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට ආරක්ෂාව ලබාදීමත්, ඔවුන්ව පරෙස්සම් කිරීමත් අපිට ප්රශ්නයක් නැත. එය කළ යුතුය. එය ඔවුන්ගේ කාර්යභාරයයි.
නමුත් මුළු රටක් වියවුලකට ඇද දැමූ, රටක් හිඟමනට ඇද දැමූ, මේ "මිනීමරු පවුල" අනීතිකව රටින් පිටකිරීමට නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂ අංශයක්...