හිඟන සුද්දෝ ගැන කලකිරිලා.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ බලපන් මේකේ ලංකාවේ එකෙක් ඇමරිකන් කාරය දැකල මාර සතුටින්.
    උ කියනවා දැක්කත් සතුටයි කියල ඇමරිකන් එකෙක්, හැම තැනම ඉන්නේ හිඟන රුසියන්, යුක්රේන් කාරයෝ කියනව.
    එපා වෙලා උ කතා කරන්නේ.

    සුද්දට උ කියපු දේ හරියට තේරුනේ නැ.

    මු කියන කතාව ඇත්ත,
    දැන් ඉන්න සුද්දෝ ගොඩක්ම රුසියන්, යුක්රේන් අය.
    උන් ඔය, british, german, french, Aus, american, etc.. උන් වගේ වියදම් කරන්නේ නැ.
    ගොඩක් රුසියන්, යුක්රේන් උන් මෙහෙ ටුවරිසම් කරනවා, විලා අරන් රෙන්ට් කරනවා, සෆින්ග් ලෙසන් කරනවා, යොගා පන්ති කරනවා.

    මෙහෙම උනාම අපේ උන්ට ගොඩක් එපා වෙනවා මේ ලෙල්ල ගෙවිල ඉන්න වෙලාවේ.

    15:34 ඉඳන් බලහන්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    british, german, , Aus උන් තමයි ඉස්සර අවේ වැඩි පුර උනුත් 90% අවේ backpacking උන් 70s වල ඉඳන්ම ,වෙනස ඉස්සර backpacking කිව්වේ නැහැ "හිපි" කිව්වේ

    දැන් ඒක නෙමේ ප්‍රශ්නේ දත ගලවන්න බැරි එක මුන්ට අවුල තීන්නේ .

    % ගත්තම ඉස්සර වගේම සල්ලි වියදම් කරන උන් එනවා ඒත් මෙහෙ හැම තැනම උවමනා ගානට වඩා luxury hotels & restaurants අටව ගත්තට , ලංකාවට ඇවිත් හොරකන් නොකර සල්ලි වියදම් කරන ඇති බහුතරය පලි නැහැ .

    ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවට අන්තිම අවුරුදු 15 දී වැඩියෙන්ම toruism වලින් සල්ලි අවේ රුසියව ,යුකෙනෙ රටවල් දෙකෙන් ආපු උන්ගෙන් , දැන් ඉංදියන් උන්ගෙනුත් එනවා සැලකිය යුතු ගානක් .

    ඉස්සර බෙන්තර,වාද්දුව ,බේරුවල,හික්කඩුව තිබ්බ හැම එකම වගේ restaurants ,පොඩි hotels සේරම ලංකාවේ උන්ගේ නමින් දාගෙන german උන් වැඩි පුර කරේ ,තව auzi ,uk උනුත් හිටිය .

    දැන් airbnb etc , online reviews etc තීන නිසා , ලංකාවේ උන් කරන තැන් වලට එනවා කටට්ටිය .
    ඉස්සර ලංකාවේ එකෙක් නමින් දාගෙන german එකෙක් කරන එකට රටින් එන german උන්ව කලින්ම market [පාර දාල සෙට් කරවල එවන්නේ .දැන් නම් ඒවා අඩුයි.
    දැන් රුසියන් උන් ඔය වැඩේ කරනවා.

    මේවා නවත්තන්න පුළුවන් , ලංකාවේ තීන නියාමන ආයතන ,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන වල අයට ඒවගේ වැඩ කරන අවංක අය :rofl: කරයි තල්ලුවක් නැති එක තින්නේ social medias වලින්.

    ඇත්ත ප්‍රශ්නේ කතා වෙන්නේ නැහැ ල ලංකවේ media කාරයෝ market කරලා කරන්නේ අහිංසක විදිහට , වතුර බෝතලේ ටැප් එකෙන් පුරවගෙන් වතුර බීල, පොඩි කඩෙන් කෑම කාල , නැත් නම් උයාගෙන කාල ඉන්න අවංක අහිංසක මිනිසුන්ට මඩ ගහන එක ,
    ඒ මිනිස්සු මේ රටෙන් දෙයක් හොරකන් කරන්නේ නැහැ , ඒ මිනිස්සු වියදම් කරන රුපියල හරි යන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට .
    media කාරයෝ හොරු ගැන කතා කරන news වල ,visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන ,

    news එක විනාඩි 5 නම් ,1 විනාඩියක් වත් visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන්නේ නැහැ ,ඉතිරි විනාඩි 4ම ලංකාවට ඇවිත් අඩුවෙන් වියදම් කරන මිනිස්සුන්ට අපහාස කරන එක කරන්නේ
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    අපට බැරිද පාර්ලිමේන්තුවයි ජනාධිපති මන්දිර ටිකයි සන්චාරක කලාප ටිකක් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හොඳ එවුන් ලංකාවට එන එක නැවතුනේ ලංකාවේ මිනිස්සුන්ගේ වැඩ නිසාම තමයි. සුද්දෙක් දැක්කොත් බලන්නේ සල්ලි කඩාගන්න. අනිත් එක ත්‍රීවීල් මාෆියාව.
    දැන් ලංකාවට එන්නේ ලංකාවට ගැලපෙනම එවුන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,570
    113
    Colombo
    මේ පැත්තෙ (මිරිස්ස පැත්තෙ) සිංහලුන්ගෙ ලොජික්

    - ගෙයක් අරං නතර වෙලා තනියම උයාගෙන කාල ඉන්න එකා -> හිඟන සුද්දා
    - ත්‍රීවිල් වල යන්නෙ නැතුව බයික් එකක් රෙන්ට් කරලා යන එකා -> හිඟන සුද්දා
    - පාරෙ පයින් යන/ජොගින් යන එකා -> හිඟන සුද්දා
    - අන්දල සල්ලි ගන්න බැරි එකා -> හිඟන සුද්දා

    සමහර වෙලාවට ඔහොම ගෙවල් අරගෙන නතර වෙලා උයාගෙන කාල මෙහෙ ආතල් එක ගන්න එන එවුන් ලංකාවෙ සිංහලුන්ට හිතාගන්න බැරි තරං සල්ලි තියන එවුං. උන් උන්ට ඕන විදියට උයාගෙන කාල ලංකාවෙ ආතල් එක හොඳට ගන්න ඕන නිසා එහෙම කරාම අපේ එවුන් හිතන්නෙ හිඟන්නො කියලා
     
    100% ඇත්ත. තව මාළු පාන්, රොටි, ආප්ප වගේ ලංකාවේ කෑම ට්‍රයි කලොත් ඌ හිගන සුද්දා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    sketch-1703215712590-removebg-preview.png
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    british, german, , Aus උන් තමයි ඉස්සර අවේ වැඩි පුර උනුත් 90% අවේ backpacking උන් 70s වල ඉඳන්ම ,වෙනස ඉස්සර backpacking කිව්වේ නැහැ "හිපි" කිව්වේ

    දැන් ඒක නෙමේ ප්‍රශ්නේ දත ගලවන්න බැරි එක මුන්ට අවුල තීන්නේ .

    % ගත්තම ඉස්සර වගේම සල්ලි වියදම් කරන උන් එනවා ඒත් මෙහෙ හැම තැනම උවමනා ගානට වඩා luxury hotels & restaurants අටව ගත්තට , ලංකාවට ඇවිත් හොරකන් නොකර සල්ලි වියදම් කරන ඇති බහුතරය පලි නැහැ .

    ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවට අන්තිම අවුරුදු 15 දී වැඩියෙන්ම toruism වලින් සල්ලි අවේ රුසියව ,යුකෙනෙ රටවල් දෙකෙන් ආපු උන්ගෙන් , දැන් ඉංදියන් උන්ගෙනුත් එනවා සැලකිය යුතු ගානක් .

    ඉස්සර බෙන්තර,වාද්දුව ,බේරුවල,හික්කඩුව තිබ්බ හැම එකම වගේ restaurants ,පොඩි hotels සේරම ලංකාවේ උන්ගේ නමින් දාගෙන german උන් වැඩි පුර කරේ ,තව auzi ,uk උනුත් හිටිය .

    දැන් airbnb etc , online reviews etc තීන නිසා , ලංකාවේ උන් කරන තැන් වලට එනවා කටට්ටිය .
    ඉස්සර ලංකාවේ එකෙක් නමින් දාගෙන german එකෙක් කරන එකට රටින් එන german උන්ව කලින්ම market [පාර දාල සෙට් කරවල එවන්නේ .දැන් නම් ඒවා අඩුයි.
    දැන් රුසියන් උන් ඔය වැඩේ කරනවා.

    මේවා නවත්තන්න පුළුවන් , ලංකාවේ තීන නියාමන ආයතන ,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන වල අයට ඒවගේ වැඩ කරන අවංක අය :rofl: කරයි තල්ලුවක් නැති එක තින්නේ social medias වලින්.

    ඇත්ත ප්‍රශ්නේ කතා වෙන්නේ නැහැ ල ලංකවේ media කාරයෝ market කරලා කරන්නේ අහිංසක විදිහට , වතුර බෝතලේ ටැප් එකෙන් පුරවගෙන් වතුර බීල, පොඩි කඩෙන් කෑම කාල , නැත් නම් උයාගෙන කාල ඉන්න අවංක අහිංසක මිනිසුන්ට මඩ ගහන එක ,
    ඒ මිනිස්සු මේ රටෙන් දෙයක් හොරකන් කරන්නේ නැහැ , ඒ මිනිස්සු වියදම් කරන රුපියල හරි යන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට .
    media කාරයෝ හොරු ගැන කතා කරන news වල ,visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන ,

    news එක විනාඩි 5 නම් ,1 විනාඩියක් වත් visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන්නේ නැහැ ,ඉතිරි විනාඩි 4ම ලංකාවට ඇවිත් අඩුවෙන් වියදම් කරන මිනිස්සුන්ට අපහාස කරන එක කරන්නේ
    දත ගලවන්න බැරි එක මුන්ට අවුල තීන්නේ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    අනිත් එක තමා උක්රේන රෂියා වගේ රටවල් වල යථාර්තය තමයි ඒවගේ අපි හිතන තරම් ජීවන මට්ටම උසස් නෑ පඩි අඩුයි ලංකාවට වඩා වැඩි තමයි. එහෙම අය ලංකාවට ඇවිත් ඇමරිකන් උන් වගේ වියදං කරන්නේ නෑ කරන්නත් බෑ. මෙතන තීන අව්ල ගොඩක් ලංකාවේ උන් හිතං ඉන්නේ මෙහෙට සුද්දෝ එන්නේ රට වටේ යන්න සෆාරි , එක්ස්කර්ශන්ස් , ෆිෂින් වේල්/ඩොල්පින් බලන්න , ජුවෙලරි මැණික් ගන්න තේකොල , කුළුබඩු ගන්න , ආයුර්වේද ප්‍රතිකාර අඩු ගානේ මසාජ් එකක් වත් ගන්න කියල. එත් ගොඩක් රෂියන් (and other former USSR) අය මෙහෙට එන්නේ වින්ටර් එකේ සිතල නැතුව රෙස්ට් එකට. එහෙම උන් මෙහෙ ඇවිත් බඩු ගන්නේ නෑ අපේ උන් ටිපර් වෙනවා මුන් හිගන්නෝ කියල.

    ඇමරිකාවේ එකෙක් මාසෙකට ඩොලර් 2000ක් වගේ හම්බ කරද්දී රෂියන් එකෙකුට පඩිය ඩොලර් 500ක් වගේ ඇති. ඊට සාපේක්ෂව රෂියා වල බඩුත් ගණන් අඩුයි. ඉතිං ඇමරිකන් කාරය මෙහෙ ඇවිත් තැබිලි ගෙඩියකට 500ක් දුන්නට උට පාඩු නෑ හැබැයි ඒ ගැනම රෂියන් එකෙක්ගෙන් ගත්තොත් උට ඒක දැනෙනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හමෝ හමෝ රුසියන් උන් ලංකාවට අාවට වැඩක් නෑලු..ඒක තමා ලංකාවෙන් පුස් පාට් ඵකක් දාලා උන් අර උන්ගේ ප්ලේන් ඵක ලංකාවට ඵවන ඵක නැවැත්තුවහම ලංකාවේ උන් අඬල අඬල අායේ ඒක ගෙන්න ගත්තේ..🤣🤣🤣🤣

    අැමරිකන් උන් වියදම් කරනව පකක්..අැමරිකන් කාරයොන්ගේ youtube vlog ටිකක් බැලුවනම් බලාගන්න පුළුවන් උන් වියදම් කරන හැටි.🤣🤣
     
    • Wow