පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    හැම PhD කරන කෙනාම ඔය වගේ පර්යේශන වාර්තා පබ්ලිශ් කරනවද?

    නෑ, PhD එකක් කරනකොට පර්යේශන වාර්තා (research papers) ලෝකයට දෙන්න ඕනෙ කියල නීතියක් නෑ.

    සමහර අයට research paper එකක් ලියන්න දක්ශතාවයකුත් නෑ.

    ඒකයි රිසර්ච් පේපර්ස් ලියන අය සුවිශේශී වෙන්නෙ.

    [දෙවෙනි කොටස ඊලග පෝස්ටුවෙන්]
    මචන් ලංකාවේ පිළිගන්න පොඋත්ගලික විශ්ව විද්දියල දානවනම් ගොඩක් ප්රෙයෝජනවත් . පිටරට පිළිගන්න ලංකාවේ private universities
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    මචන් ලංකාවේ පිළිගන්න පොඋත්ගලික විශ්ව විද්දියල දානවනම් ගොඩක් ප්රෙයෝජනවත් . පිටරට පිළිගන්න ලංකාවේ private universities

    ගොඩක් වෙලාවට පිටරට කැම්පස් එකක් එක්ක එකතු වෙලා තමයි ප්‍රයිවට් ඩිග්‍රීස් දෙන්නෙ. ප්‍රයිවට් කැම්පස් එකට වඩා හොයන්න ඕනෙ, එයාල ඩිග්‍රි එක පිරිනමන පිටරට කැම්පස් එක මොකක්ද කියන එක.

    හොද රටවල් වල කැම්පස් (ඔස්ට්‍රේලියාව, එන්ගලන්තය, ඇමරිකාව වගේ රටවල්) එක්ක එකතු වෙලා දෙන ඩිග්‍රීස් අව්ලක් නෑ ඒව පිලිගන්නව පිටරටවල් වලදි. ඒ රටවල් වල කැම්පස් වලින් කෙලින්ම ඩිග්‍රි සටිෆිකට් එක ඉශූ කරනවද කියල අහල බලන්න වෙනව.

    ඔය ICBT, ACBT, NSBM වගේ ඒවලින් දෙන පිටරට ඩිග්‍රීස් පිලිගන්නව අව්ලක් නෑ.

    UGC approved පිටරට ඩිග්‍රීස් උනත් ගොඩක් තියෙනව ප්‍රයිවට් කැම්පස් වල.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත..

    හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා..
    මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ..
    විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ..
    ලංකාවේ Bsc විතරක් තියන එවුන් phd උන්ට වඩා හොඳය් කියනවා නෙමෙය්, සරලව south asian සම්බවයක් තියන ඕන එකෙක්ට මොන paper qualification එකක් තිබ්බත් 90% කටම එක paper එකටම සීමා උන දෙයක්..
    එනිසා අරකට වඩා Phd එක උසස්, අර degree මෙහෙමය් කියල නිකන් කොළ වලට මෙතන මරාගෙන පුක දෙන්න එපා..
    meke wada karana un loke serama government projects walata upades denawa, prahna walata wisadum denawa, bsc witharayi thinne 99% unta upades dena field eka ganawath neme degree thinne.

    lankawe.rajaya athulu mulu lokema govs mungen hamadetama upades gannawa.

    lole.thina serama loku companies munge upades gannawa

    https://elakiri.com/threads/mckinsey.2128313/
     
    • Like
    Reactions: kingcapton

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Sahenna hoda post ekk mchn.

    haby Gov uni gana nm kiyala thiyena eka mage field eke nm waradi.
    Kelani BSc chem spec ekata sahene pilignimak thiyenawa USA wala ema...

    Full schol sahenna labenwa ape lmynta... batch eke okkoma wage USA PhD schols...
    special nathi general lmyth harima kipa denkkk ara okkoma MSc karala, full schol hadan giya europe, Canada and Ausi.

    Lankwe phd nm melo wadak na.. :yes:

    KDU ehma sahenna rank adui ne sapekshawa. Eth mama dnna kipa denkma Ausi full schol gatta. qs wage subject pawa
    ticket ekata pawa payment ehen.. Unith hoday .. (Deakin University ema )

    Ranking balnne na ehma schol denne lamynge hakiyawa and
    karapu research and papers thama...

    ehma una nm lankwe uni wala lmyn katwath yanna bari wenawa ape ranking ekka baladdi..
    but batch pitin full schol arann yanne..

    and ...

    Chem PhD ganna kelaniye ema two research papers aduma thiyenna oni.
    Scopus wath index una.

    Anik uni walth ema athi... so mama hithtnne na science field eke papers nathuwa phd dey kiyala
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ලන්කාවෙ රජයේ කැම්පස් හරිම සවුත්තුයි ලෝක ශ්‍රේනිගත කිරීම් වලදි (World ranking). රෑන්ක් එක පහලින් 😂

    ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
    කොලබ විශ්වවිද්‍යාලය: 1000 😂
    මොරටුව විශ්වවිද්‍යාලය: 900 😂
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200 😂
    මෙතන දිග හෑල්ලක් ලියල ඇරියස් කවර් කරන්නම බලාගෙන. අන්තිමට බලල මල්ලෙන් එලියට පැන්න. ලොකු Oppression එකකද ඉන්නෙ.

    ශ්‍රේණිගත කිරීම් බලද්දි ඔය උඹ දාපු Webomatrics නම් බලන්නෙ නෑ. බලන්නෙ ටයිම්ස් හය' එඩියුකේශන් (THE).

    අනිත් එක තමයි ලංකාවෙ Student ලට පිලිගැනීමක් තියනවද නැද්හ්ඩ කියන එක. ඔව් ඒක තියනව.Research Team එකකට එක ලංකාවෙ එකෙක් පැනගත්තට පස්සෙ ගොඩක් වෙලාවට Supervisor කෙනෙක් ලංකාවෙ උන්ම ගන්නව උන්ගෙ Performance හොඳ උනාම. මොකද සුපවයිසර් ට සම්පූර්න බලය තියනව තමන්ගෙ Student ව තෝරන්න. ඒකයි චීන උන්ගෙ Team වල චීන්නුම ඉන්නෙ. තම්බි රටවල උන්ගෙ Team wala තම්බිම ඉන්නෙ. ලංකාවෙ එකෙක් ගිය ටීම් පස්සෙ කාලෙක ලංකාවෙ උන්ම ඉන්නෙ. සුපවයිසර් කැමති උනත් University Level එකේදි රිජෙක්ට් වෙනව කැම්පස් එකේ රෑන්කින් අඩුනම්. එතනදි තමයි රෑන්කින් බලන්නෙ ඉතින් උඹ දාපු Confirmation Bias Site එකෙන් නෙමෙයි. ටයිම්ස් එකෙන්. මොකද ඒකෙ තියෙන්නෙ Research වලට අදාල රෑන්කින්. ඒකෙන් බැලුවම පේරා කොලඹ උඩින් ඉන්නව. ඒ දෙකට පිලිගැනීමක් තියනව. UTS, Monash එකේ ඔය කැම්පස් දෙක පිලිගන්නවනම් තම මොනවද. Ivy League වලටත් ගිය උන් ඉන්නව රජයේ කැම්පස් වලින් Full Schol.

    අනිත් එක බලන්නෙ රෑන්කින් විතරක් ම නෙමෙයි. Undergrad/Mphil රිසර්ච් එකේ Article publication තියනවනම් එතනටත් Points එනව. ලංකාවෙ ඉපදුන එකෙක්ට ඉතින් Scientist කෙනෙක් වෙන්නනම් හොඳම රජයේ කැම්පස් එකකට යන එක. ඌව වෙල්ලස්ස උනත් කමක් නෑ. පස්සෙ පේරා හරි කොලඹ හරි මාස්ටර්ස් කලත් යන්න පුලුවන් මොනෑෂ් වලටත් ෆුල් ස්කොල්. ලංකාවෙ මධ්‍යම පාන්තික පවුලක දුප්පත් පවුලක ඉපදුන එකෙක්ට ඉතින් සයන්ටිස්ට් කෙනෙක් වෙන්නනම් රජයේ කැම්පස් තමයි උඹල කැමති උනත් ඇරියස් නිසා අකමැති උනත්. උඹලත් තමන්ගෙ ලමයට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනනම් ඇරියස් පැත්තකින් තියල උට රජයේ කැම්පස් එකකට යන්න දීපන්. මම දැකල තියනව සමහර උන් ලමයගෙ ජීවිතේ විනාස කරනව තමන්ගෙ ඇරියස් පිරිමහන්න ගිහින්
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙතන දිග හෑල්ලක් ලියල ඇරියස් කවර් කරන්නම බලාගෙන. අන්තිමට බලල මල්ලෙන් එලියට පැන්න. ලොකු Oppression එකකද ඉන්නෙ.

    ශ්‍රේණිගත කිරීම් බලද්දි ඔය උඹ දාපු Webomatrics නම් බලන්නෙ නෑ. බලන්නෙ ටයිම්ස් හය' එඩියුකේශන් (THE).

    අනිත් එක තමයි ලංකාවෙ Student ලට පිලිගැනීමක් තියනවද නැද්හ්ඩ කියන එක. ඔව් ඒක තියනව.Research Team එකකට එක ලංකාවෙ එකෙක් පැනගත්තට පස්සෙ ගොඩක් වෙලාවට Supervisor කෙනෙක් ලංකාවෙ උන්ම ගන්නව උන්ගෙ Performance හොඳ උනාම. මොකද සුපවයිසර් ට සම්පූර්න බලය තියනව තමන්ගෙ Student ව තෝරන්න. ඒකයි චීන උන්ගෙ Team වල චීන්නුම ඉන්නෙ. තම්බි රටවල උන්ගෙ Team wala තම්බිම ඉන්නෙ. ලංකාවෙ එකෙක් ගිය ටීම් පස්සෙ කාලෙක ලංකාවෙ උන්ම ඉන්නෙ. සුපවයිසර් කැමති උනත් University Level එකේදි රිජෙක්ට් වෙනව කැම්පස් එකේ රෑන්කින් අඩුනම්. එතනදි තමයි රෑන්කින් බලන්නෙ ඉතින් උඹ දාපු Confirmation Bias Site එකෙන් නෙමෙයි. ටයිම්ස් එකෙන්. මොකද ඒකෙ තියෙන්නෙ Research වලට අදාල රෑන්කින්. ඒකෙන් බැලුවම පේරා කොලඹ උඩින් ඉන්නව. ඒ දෙකට පිලිගැනීමක් තියනව. UTS, Monash එකේ ඔය කැම්පස් දෙක පිලිගන්නවනම් තම මොනවද. Ivy League වලටත් ගිය උන් ඉන්නව රජයේ කැම්පස් වලින් Full Schol.

    අනිත් එක බලන්නෙ රෑන්කින් විතරක් ම නෙමෙයි. Undergrad/Mphil රිසර්ච් එකේ Article publication තියනවනම් එතනටත් Points එනව. ලංකාවෙ ඉපදුන එකෙක්ට ඉතින් කෙනෙක් වෙන්නනම් හොඳම රජයේ කැම්පස් එකකට යන එක. ඌව වෙල්ලස්ස උනත් කමක් නෑ. පස්සෙ පේරා හරි කොලඹ හරි මාස්ටර්ස් කලත් යන්න පුලුවන් මොනෑෂ් වලටත් ෆුල් ස්කොල්. ලංකාවෙ මධ්‍යම පාන්තික පවුලක දුප්පත් පවුලක ඉපදුන එකෙක්ට ඉතින් සයන්ටිස්ට් කෙනෙක් වෙන්නනම් රජයේ කැම්පස් තමයි උඹල කැමති උනත් ඇරියස් නිසා අකමැති උනත්. උඹලත් තමන්ගෙ ලමයට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනනම් ඇරියස් පැත්තකින් තියල උට රජයේ කැම්පස් එකකට යන්න දීපන්. මම දැකල තියනව සමහර උන් ලමයගෙ ජීවිතේ විනාස කරනව තමන්ගෙ ඇරියස් පිරිමහන්න ගිහින්
    Yes post eka hoday hoda ideas thiyenawa.
    eth ara yata hariyata weddi theruna matath kisima idea ekk or experience ekk nathuwa liyala kiyala.

    mama dakalam na ranking nisa schol nathuwa una lmayek or
    ape uni wala ranking wenask nisa wisheshyak un lamyek...

    Lamayege academic and research performance tma balnne

    yes OP kiyanne private hoday kiyala.
    godak lab or research wennema na private degree wala...
    mama dn na anik fields

    but chem wage wet lab exposure eka oni field ekaka schol ganan research background onimy.
     
    Private walath Ichem witharai Chemistry Lab research enne. Eken PhD full Schol ganne bohoma kalathurakin. Godakma ganne Masters by research 2 years Tution fee witharak deela. Full schol nemei.

    CS wagenam SLITT walin full schol eth research publications+ industry experience gihin thiyenne. ehema nettam Tution Fee schol witharai full na.

    Rajaye ewage full schol ganna lesiy. Opportunities wediy PhD schol walata. mokada denatamath gihin inne bahuthrayak PhD government students. Un Resume ekak yewwoth kohomat place enawa.

    Apply karana Uni Level eken dena schol ekaknam ranking balanawa. Ekath THE. Moratuwa Engineering specific, Pera,Colombo kohomath set wenawa. eth full schol ekak ganna ekath adaala na supervisor laga Industrial Research thiyanawanam uni eken nethuwa Industry eken schol hadala denawa. Ehema unama ranking adaala na studentge qualification thamai
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    හොද ලිපියක්. ඒත් PhD ගත්ත හැමෝම හොද බුද්දිමතුන් කියන්න පුලුවන් ද?
    සමහර මෙලෝ රහක් නැති Permenent Head Damaged (PhD) තියන අය නැද්ද?
    මොනදේ කලත් තමන් කරන දේ සහ ඒ කෙනා PhD ගත්තට පස්සේ සමාජයේ අයත් එක්ක ඉන්න විදිහ අනුව තමා මනුස්සයා ඇත්තම වැඩක් කරපු කෙනෙක්ද කියලා හිතන්න පුලුවන් වෙන්නේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    හොද ලිපියක්. ඒත් PhD ගත්ත හැමෝම හොද බුද්දිමතුන් කියන්න පුලුවන් ද?
    සමහර මෙලෝ රහක් නැති Permenent Head Damaged (PhD) තියන අය නැද්ද?
    මොනදේ කලත් තමන් කරන දේ සහ ඒ කෙනා PhD ගත්තට පස්සේ සමාජයේ අයත් එක්ක ඉන්න විදිහ අනුව තමා මනුස්සයා ඇත්තම වැඩක් කරපු කෙනෙක්ද කියලා හිතන්න පුලුවන් වෙන්නේ.

    ඇත්ත, එහෙම හැමෝම බුද්දිමතුන් කියන්නත් බෑ තමයි.
    ඔව් PhD ගත්ත ගොඩක් උන්ගෙ ඔලුව වැඩී (ගොඩක්ම ගෑනු අය තමයි එහෙම හැසිරෙන්නෙ තමන්ට වඩා උගත් කම අඩු අය ඉස්සරහ).
    ගොඩක් පිරිමි අය එහෙම හැසිරෙනව අඩුයි, පිරිමි අයගෙ සිතීමේ හැකියාව වැඩී කියල මම හිතනව. ගෑනු අය ටිකක් පටු විදිහට හිතනව (PhD ලෙවල් එකේදි එයාල හිතනව එයාලට වඩා කවෘරුත් ලොකු නෑ කියල, අරක නලලේ).
    අපේ උගත් කම වැඩි වෙන්න වැඩි වෙන්න අපි තව තවත් නිහතමානී වෙන්න ඕනෙ කියන එකයි මම හිතන්නෙ. ඒත් එහෙම නොහිතන අය ගොඩක් ඉන්නව ඉතින්.
    ඒක නිසා, හැමෝම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නව.

    ශ්‍රේණිගත කිරීම් බලද්දි ඔය උඹ දාපු Webomatrics නම් බලන්නෙ නෑ. බලන්නෙ ටයිම්ස් හය' එඩියුකේශන් (THE).

    රෑන්කින් බලන්නෙ ඉතින් උඹ දාපු Confirmation Bias Site එකෙන් නෙමෙයි. ටයිම්ස් එකෙන්. මොකද ඒකෙ තියෙන්නෙ Research වලට අදාල රෑන්කින්. ඒකෙන් බැලුවම පේරා කොලඹ උඩින් ඉන්නව. ඒ දෙකට පිලිගැනීමක් තියනව.

    මෝඩ පොට්ටයෙක් තෝ "Source" කියල දාල තියෙන්නෙ මොකක්ද කියල හොදට බලපන්. රෑන්කින් 1000+ දාල තියෙන්නෙ උබ ඔය කිව්ව සයිට් එක Times higher education (THE), සහ QS World එකෙන් තමයි. Webomatrics කියන්නෙ මොකක්ද, මම අහල නෑ. ට්‍රැක් ද බන් උබට 🤔.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ඇත්ත, එහෙම හැමෝම බුද්දිමතුන් කියන්නත් බෑ තමයි.
    ඔව් PhD ගත්ත ගොඩක් උන්ගෙ ඔලුව වැඩී (ගොඩක්ම ගෑනු අය තමයි එහෙම හැසිරෙන්නෙ තමන්ට වඩා උගත් කම අඩු අය ඉස්සරහ).
    ගොඩක් පිරිමි අය එහෙම හැසිරෙනව අඩුයි, පිරිමි අයගෙ සිතීමේ හැකියාව වැඩී කියල මම හිතනව. ගෑනු අය ටිකක් පටු විදිහට හිතනව (PhD ලෙවල් එකේදි එයාල හිතනව එයාලට වඩා කවෘරුත් ලොකු නෑ කියල, අරක නලලේ).
    අපේ උගත් කම වැඩි වෙන්න වැඩි වෙන්න අපි තව තවත් නිහතමානී වෙන්න ඕනෙ කියන එකයි මම හිතන්නෙ. ඒත් එහෙම නොහිතන අය ගොඩක් ඉන්නව ඉතින්.
    ඒක නිසා, හැමෝම එහෙම නෑ. හොද මිනිස්සුත් ඉන්නව.

    මෝඩ පොට්ටයෙක් තෝ "Source" කියල දාල තියෙන්නෙ මොකක්ද කියල හොදට බලපන්. රෑන්කින් 1000+ දාල තියෙන්නෙ උබ ඔය කිව්ව සයිට් එක Times higher education (THE), සහ QS World එකෙන් තමයි. Webomatrics කියන්නෙ මොකක්ද, මම අහල නෑ. ට්‍රැක් ද බන් උබට 🤔.

    😂 Research වලට ගද්දි බලන්නෙ Impact Ranking. World QS Ranking වලට Industry Career ත් බලන නිසා ඒක අදාල වෙන්නෙ නෑ.

    උඹ දැන් රජයේ ඒවා වැඩක්ම නෑ කිව්වනෙ. එහෙනම් උඹට අනුව PhD Pathway එකට ලංකාවෙ හොඳම Uni මොනවද?