1. Mr.Underwear

    මේ සිංහල ෆොන්ට් එක හොයල දෙන්න

    ' ' ' ' ' ' ' ' ' මචං, "බණ්ඩා"ෆොන්ට් එක තියද කා ළඟ හරි ?:confused:
  2. Mr.Underwear

    Room එකට 2.1 Sound System එකක්

    මචං 10x10 රූම් එකට හොදට low එක දැනෙන විදියේ 2.1 subwoofer එකක් කියහන්කෝ. හොඳ low frequency එකක් තියන subwoofer එකක ඩෙසිබල් ගානයි frequency එකයී කොටන් යමු යාලු 😁 ආ.. මේ ප්‍රයිස් එකත් දාන් යමු ❤ ලක්ෂ ගණන් වල ඒවා නම් එපා හොදේ සල්ලි නෑ එච්චර😪
  3. Mr.Underwear

    facebook Number Change..

    මචං fb එකේ phone නම්බර් එක permanently අයින් කරන්නේ කොහොමද ? එහෙම අයින් කලාට පස්සේ අයෙත් ඒ නම්බර් එකෙන් account එකක් හදන්න පුළුවන් ද?
  4. Mr.Underwear

    driving license trail පෙන්නද්දී..

    driving license trial පෙන්නද්දී.. ; ; ; ; ; ;; ; ; ; ; Trial එක පෙන්නද්දී bike ඇර ඉතුරු දෙක down. bike එක පාස් කියලා කොලේ ලියලා තියනවා. ආයේ අනිත් දෙකට trial පෙන්නනකම් L බෝඩ් නැතුව bike පදින්න පුළුවන් නේද? traffic ලා නැවත්තුවොත් ලයිසන්ස් එක වෙනුවට කොලේ පෙන්නන්න පුළුවනි ද?:oo::rolleyes:
  5. Mr.Underwear

    Cubase Download

    . . . . . .. . .. . . . Cubase pro 2019 වැඩකරන torrent or direct Download link එකක් තියද කා ළඟ හරි;)
  6. Mr.Underwear

    Driving License අරගනිද්දී..

    වරෙන්කො ඇතුලට.. . . . . . . . . . . . මචං මං තාම license අරගෙන නෑ:no: driving license හදාගන්න RMD එකට යද්දී අරං යන්න ඕන document මොනවද?:confused:
  7. Mr.Underwear

    Vector Graphic Help

    Vector Graphic , , , , , , , , , , , . Vector Graphic වලින් හදපු icon වගේ දේවල් illustrator හරි indesign හරි format එකකින් free download කරගන්න පුළුවන් sites මොනවද තියෙන්නේ?:confused::confused:
  8. Mr.Underwear

    windows Update Offline

    . . . . . . . . . . windows 2019 මැයි update එක crack version එකකට offline install කරන්න පුළුවන්ද?
  9. Mr.Underwear

    web cast එකකට mic kit එකක්

    මචං වෙබ් කාස්ට් එකකට සෙට් වෙන මේ වගේ mic කිට් එකක් ගන්න තැනක් කියහල්ලකෝ. ebay එකේ නම් 6000කට වගේ ගන්න පුළුවන්. මෙහෙනුත් ඒ වගේ ගානකට ගන්න පුළුවන් වෙයිද. හොද ගණන් අඩු තැන් කොහෙද තියෙන්නේ?
  10. Mr.Underwear

    Original English Songs Download

    Original English Songs Download කරගන්න තියන Web Sites මොනාද? Free MP3 Format එකෙන්:oo:
  11. Mr.Underwear

    iphone 8 plus Vs Samsung S8 plus

    Apple iphone 8 Plus da Samsung Galaxy S 8 plus ද?:rolleyes: මේ දෙකෙන් කෝකද හොඳ?:confused::confused: use කරන අයගෙන් පොඩි අයිඩියා ටිකක් ඕනේ :yes::yes:
  12. Mr.Underwear

    GIF help

    මේ වගේ shine Glow එකක් යන විදියට GIF එකක් හදාගන්නේ කොහොමද මචං
  13. Mr.Underwear

    Youtube Channel Help

    Video Manager එකේ මෙහෙම වැටෙන්නේ ඇයි මචං.. Monetization Enable කරගන්නේ කොහොමද :(
  14. Mr.Underwear

    Dialog 4G Router Help

    කෙලින්ම කිව්වොත් මෙන්න මේකයි කෙරෙන්න ඕනේ.. 01. රවුටර් එකට ලොග් වෙන users ලා contral කරගන්න ඕන. ඕන වෙලාවට තියාගන්න හරි kik කරන්න හරි 02. එක එක user ට වෙනමම ඩේටා ප්‍රමාණයක් allocate කරන්න ඕන. 03. රවුටර් එක wifi search කරාම පේන්නේ නැති විදියට invisible කරගන්න ඕන කොහොමද මේ විදියට හදාගන්නේ:oo::oo:
  15. Mr.Underwear

    NOKIA 6 HELP

    නොකියා 6 එකක් ගන්න කියලා බැලුවේ. සොෆ්ට්ලොජික් එකේ 36කට කරගන්න පුළුවන්. ගත්ත අයගෙන් පොඩි රිවීව් එකක් ඕනේ :D 36කට අනිත් ඒවා එක්ක බැලුවම ලබද?/පාඩුද?
  16. Mr.Underwear

    facebook page invite

    Facebook Page එකේ Block නොවී Invites කීයක් දවසකට යවන්න පුළුවන් ද?:rolleyes:
  17. Mr.Underwear

    Android app build help

    මං coding කරල ඇප් හදන්න දන්නේ නෑ.:no: free app එකක් හදාගත්තා.:rofl: ඒකේ ad එනවා.:( app එක decompile කරල code ටික අරන් android studio එකට import කරලා ad එක අයින් කරල් app එක විතරක් ආයේ හදාගන්නේ කොහොමද :oo:
  18. Mr.Underwear

    Google Play Store Help

    තනියම හදපු App එකක් කොහොමද Play Store එකට සල්ලි ගෙවන්නේ නැතුව දාන්නේ. 25$ ඉල්ලනවා Play Store දාන්න:( Free Publish කරන විදියක් දන්නවද කවුරුහරි:nerd:
  19. Mr.Underwear

    Facebook help

    Shout cast Live Stream එකක් හරියට වෙබ් සයිට් එකක Flash player එකෙන් අහනවා වගේ Face book එකේ පේජ් එකක අහන්න Audio Player එකක් ලින්ක් කරන්නේ කොහොමද,
  20. Mr.Underwear

    Steam Help

    මේකයි කාරණාව, මට stream එකක් කරන්න ඕන mic එකයි music එක පාර ply වෙද්දී. winamp වලින් මේ දෙකම එකපාර use කරන්න දෙන්නේ නෑ.:( Virtual DJ 8 වල පුළුවන් උනාට හරි එකක් තාම හම්බුනේ නෑ.. shout cast සපෝට් කරන mic+music එක පාර stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද:nerd:

    No contents