driving license trial පෙන්නද්දී..
;
;
;
;
;
;;
;
;
;
;
;
;
;
;
;
;;
;
;
;
;
Trial එක පෙන්නද්දී bike ඇර ඉතුරු දෙක down. bike එක පාස් කියලා කොලේ ලියලා තියනවා. ආයේ අනිත් දෙකට trial පෙන්නනකම් L බෝඩ් නැතුව bike පදින්න පුළුවන් නේද? traffic ලා නැවත්තුවොත් ලයිසන්ස් එක වෙනුවට කොලේ පෙන්නන්න පුළුවනි ද?

Last edited:


