මෙකයි මචං සීන් එක, මගේ computer එකේ ඕඩියෝ අවුට් තුන මට වෙනස් කරගන්න ඕන. ඒ කිව්වේ 3.5 අවුට් දෙකයි එක මයික් ඉන් එකයි. ඉතින් ඩිෆෝල්ට් තියෙන්නේ line out ,line in, mic in . මේකේ සවුන්ඩ් මැනේජර් සොෆ්ට් වෙයාර් එකක් නෑ. මේකට පාවිච්චි කරන්න පුලුවන් වෙන සොෆ්ට්වෙයාර් මොනවද තියන්නේ..