මම බන් canada server එකකට log වෙලා, වැඩ කරන්නේ. යකෝ සමහර වෙලාවට විනාඩි
10 විතර log වෙන්නේ, බලපන්කො කැපෙන හැටි. අද කරේ 25mb file එකක් මම කරේ, මාගේ desktop එකට දාගත්තා, බලනකො කැපිලා තියෙන හැටි.
අනේමන්ද බන්.. මම කරන්නේ ටක් ගලා server වැඩ කරන්නේ නැතිව, ටක් ගලා file ටික ගන්නවා මාගේ server එකට...