sugar 91
Cholestrol - 201
HDL 50
LDL 125
TRI 130
ado okkoma hoda wela, TRI/HDL ekath 2.9 idala 2.6 wela...
මම මාස 6 න 6 බලනවා . මේ සැරේ පරක්කු වුන . මම tea 6 බොනවා දවසට , නමුත් සීනි එහෙම අඩුවෙන් දාන්නේ . 2023 තමයි cholestrol 230 ට නැග්ගේ .
මම හිතුවේ work from නිසා ලෙසටම කෙල වෙලා කියලා ...