ඕකේ ඇත්ත කථාව මේකයි. නඩු කොපියකට පොඩි ගානක් යන්නේ. දල වශයෙන් පිටුවකට රුපියල් 50 - 60 වගේ. ඒ වුනාට කල් යනවා. උසාවියේ පියන් කෙනෙක් අල්ලගත්තා නම් වැඩේ දවසින් දෙකෙන් ගොඩදාගන්න පුලුවන්. එතකොට ඌට කීයක් හරි දෙන්න වෙනවා. අපිත් හදිසියට ඕන වුනාම එහෙම තමයි කරගන්නේ.
සාමාන්‍ය විදියට කවුන්ටර් එකට සල්ලිගෙවලා...