1. tin tin

    BAR CODE

    BARCODE එකක් හදල ඒකට PRICE එක දාන හැටි කියලා දෙන්න පුලුවන්ද?
  2. tin tin

    චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්

    සුපිරි කථාව ඕයි... කොනන් ඩොයිල් පරාදයි...
  3. tin tin

    අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු!

    ජර්මන් ජාතිකයා නේද? හැබැයි ගැටලුව පරිවර්තනය කරපු හැටි පොඩ්ඩක් විතර අවුල් වගේ. අන්තිමට මම English එකක් හොයාගෙන තමයි හැදුවේ... මම ඒකත් මෙතන දාන්නම්. හොඳ වැඩක් සහෝදරයා... The Englishman lives in the red house. The Swede keeps dogs. The Dane drinks tea. The green house is just to the left of the...
  4. tin tin

    neethi prasnayak idamak sambandayen!!!

    උත්තරයක් දෙන්නම්. ප්‍රශ්ණය මොකද්ද කියන්න.
  5. tin tin

    Nokia 6 (64GB) Genius Mobile - Pettah

    මම දන්න විදියට Nokia 6 64 GB Softlogic එකෙන් ගෙන්නන්නේ නෑ. ඒ හින්දා පොඩ්ඩක් හොයල බලල ගන්න. මම ගාව තියෙන්නේ Nokia 6 32 GB එක. (TA-1021) දැන් අරගෙන මාස 03 ක් වගේ වෙනවා. ෆෝන් එක හොඳටම හොඳයි. මම ගත්තේ Softlogic එකේ Agent කෙනෙකුගෙන්. පොර මට 31900 ට ෆෝන් එක දුන්නා. සොෆ්ට්ලොජික් වොරන්ටි තියෙන්නේ....
  6. tin tin

    Jesus, Ganesha, Buddha, Aphrodite, Moses and even L. Ron Hubbard make an appearance i

    මුහම්මදගෙන් තමයි අර කෝල් එකක් එන්නේ...
  7. tin tin

    Asus Laptops - Best Deals in Sri Lanka

    නියම වැඩක් මචන්........ BUMP
  8. tin tin

    ||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

    තිරප්පනේ :P
  9. tin tin

    Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

    මම ඕක පාවිච්චි කරනවා මචන්. ඊ බේ එකෙන් ගෙන්න ගත්තේ. ඕක දාල ඇන්දට පස්සේ ශර්ට් එක උඩට එන්නේ නෑ. හොඳට යටවෙලා පට්ට පෙනුමක් එනවා. හැබැයි ශර්ට් එක ඇඟට ගානට තියෙන්න ඕන. මම නම් කියන්නේ උඹට තියෙන ප්‍රශ්ණෙ හැටියට shirt stay එකක් හොඳයි.
  10. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    එල... තැන්ක්ස් මචන්....
  11. tin tin

    නඩත්තු නඩුවක් පිළිබද නීතිමය උපදෙස් අවශ්‍

    නඩත්තු මුදල් ගෙවල තියෙනවනම් බය වෙන්න එපා. ඊලඟ නඩු දිනේදී අදාල පුද්ගලයත් එක්ක ඉදිරිපත් වෙලා මම මුලින් කිව්ව විදියට ඇපයෙන් අයින් වෙන්න. ඇපකාරයට ඕක තනියෙම කියන්න තේරෙන්නේ නැති නිසා නීතීඥ වරයෙකුගේ සේවය ලබාගන්න. ලංකාවේ නීතියට අනුව ඇපකාරයෝ රිමාන්ඩ් කරන්නේ නෑ. ඕනම නම් ඇපකාරයට ඇපයක් නියම කරයි. ඒ හින්දා...
  12. tin tin

    නඩත්තු නඩුවක් පිළිබද නීතිමය උපදෙස් අවශ්‍

    ඇපකරු රිමාන්ඩ් කරන්නේ නෑ. තව ඉස්සරහට දිනයක් දෙයි සැකකරු ඉදිරිපත් කිරීමට හෝ ඇම මුදල රාජ සන්තක නොකිරීම සඳහා ලිඛිතව කරුණු දැක්වීමට කියලා. එදාටත් සැක කරු ඉදිරිපත් කරන්න බැරි උනොත් ඇප මුදල රාජසන්තක කරනවා.
  13. tin tin

    30 ට විතර ගන්න හොද පොන් එකක්

    ඒ මොකද ? මමත් එකක් ගන්න කියල බැලුවේ.. අවුල්ද ?
  14. tin tin

    නඩත්තු නඩුවක් පිළිබද නීතිමය උපදෙස් අවශ්‍

    අදාල නඩු දවසෙදි නියමිත කෙනා (නඩත්තු ගෙවිය යුතු අය) අධිකරණයට ඉදිරිපත් කරන්න මුලින්ම. ඊට පස්සේ විවෘත අධිකරණයේදී ඉල්ලීමක් කරන්න තමන්ට මින් ඉදිරියට අදාල කෙනාගේ ඇපකරු වශයෙන් පෙනී සිටීමට නොහැකි නිසා ඉන් ඉවත් වීමට අවසර දෙන්න කියලා. එතකොට යාලුවට ඇපයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් නඩත්තු ගෙවන්න අදාල...
  15. tin tin

    හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

    මේ කථාව ඇත්ත. ඒත් මෙතන ශාපයක් තියෙනවද කියන ප්‍රශ්ණය එන්නේ මේ සොහොන හොයාගත්ත හොවාඩ් කාටර් ගැන බැලුවම. මේ සොහොන සොයාගැනීමට සම්බන්ධ අය වගේම සමහරක් අයගේ පවුලේ අය, සුරතල් සතුන් පවා අකාලයේ මියගියත් මේ සියලු දේ ප්‍රධානියා වෙච්ච හොවාඩ් කාටර් මිය යන්නේ මේ සොයාගැනීමට අවුරුදු පනස් ගානකට පස්සේ ස්වාභාවික...
  16. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    Sri Lankan Duty Free එකේ 1L බෝතලය USD 18ක් වෙනවා...
  17. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    හරි බන්... මේක කොහොමද කියල කියපන්කෝ බීල තියෙනවනම්...
  18. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    හෙනම චාටර් බන්.. ඒ උනාට බෝතලේ ලොකුවට ගහල තියෙනවා Imported from Puerto Rico කියලා...
  19. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    එල.. එල.. බලමු කට්ටිය මොකද කියන්නේ කියලා...
  20. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    Is this true??? ඒ කියන්නේ ඉස්සරහට මෙන්ඩිස් දියුණු වෙයි වගේ....:yes:

    No contents