නීතිය_සහ_දුමින්ද

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    minee marum naduwaka wenna puluwan awastha dekai nevei da, ekko maruwa nathnam maruwe na. anith eka thamai nidahas karanna kiala judge kenek kivva kiana eka nadu warthawe ohomama nowennath puluwan ne thibbe. media walin report kare wenas widihakata wennath puluwan.
     
    waligamaya

    Well-known member
  • සරත් නන්ද සිල්වා කියන ච්වුරයාගේ පට්ටම ගහල යන්න ඔන්න මෙන්න තියෙද්දී ආණ්ඩුව විසුරවනවා. හා චන්ද්‍රිකා මිනිහව අගවිනුසුරු කරනවා. අන්කාවේ අදිකරණයේ මලගම පටන් ගන්නේ ඔන්න ඔතනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන මචන් තීන්දුව ලැබෙන්නෙ කට උත්තර සහ ශාක්ශි මත...ඒක වෙන්නෙ මෙහෙමයි....භාරතත් දුමින්දත් දෙන්නම වෙඩි තියා ගන්නවා නේ මොකද ඒක තුවාල කාරයො දෙපැත්තෙම ඉන්නවා...මෙතනදි වැඩි බලපෑම උනේ භාරතගෙ පැත්තට නිසා ( මොකද 5 ක් මැරුනා ) පලවෙනි අවාසිය එන්නෙ දුමින්දගෙ පැත්තට.....අනික භාරතගෙ ඩ්‍රයිවර ශාක්ෂි දීලා තියෙනවා දුමින්ද පිස්තෝලයක් අරන් ලඟට ඇවිල්ලා භාරතට කම්මුල් පාරක් ගැහුවා සහ භාරත ඇදන් වැටුනට පස්සෙ " මූට වෙඩි තියලා මරලා දාපන් කියලා කිව්වා කියලා...සහ ආයෙත් ඩ්‍රයිවර් කට උත්තර දෙනවා භාරතගෙ කකුලට වෙඩි තිබ්බා කියන එක...එතකොට කට උත්තරයක නිවැරදි භාවය තීරනය වෙන්නෙ ශාක්ෂි මත...භාරතට වෙඩි තියලාත් තියෙනවා වේ තියලාත් තියෙනවා මරලත් තියෙනවා කකුලටත් වෙඩි තියලා තියෙනවා.....එතකොට ශාක්ෂි තහවුරුයි කට උත්තරය බලාත්මකයි..අනෙක් කාරනේ තමා දුමින්ද පාර්ශ්වයට වෙඩි තියපු එක සැලකිල්ලට අරන් තියෙන්නෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තිබ්බා කියන එක...මොකද භාරත පාර්ශ්වයේ 4ක් මැරෙන කොට දුමින්ද පාර්ශ්වයේ කවුරුත් මැරුනේ නෑ ( මම වැරදි නම් නිවැරදි කරන්න ) එතකොට මරනයේ චේතනාව ඇවිල්ලා තියෙන්නෙ දුමින්ද පාර්ශ්වයට සහ මැරුනේ භාරත පාර්ශ්වය නිසා නැවතත් දුමින්ද පාර්ශ්වයට චෝදනා එල්ල වෙනවා....දුමින්ද පාර්ශ්වය ට එල්ල වුන අනෙක් චෝද්නාව තමා අයුතු ජන රාශිය කියන චෝදනාව..නමුත් මැතිවරණ නීතිය යටතේ දුමින්දට අයුතු ජනරාශියෙන් වැරදි කරුවන් එල්ල වෙන්නෙ නෑ....ඔතනදි දුමින්දට මරණීය දන්ඩනය නියම උනේ ඩ්‍රයිවර්ගෙ කට උත්තරය අනුවත් කන්ඩායම මෙහයවීම කියන චෝදනාව යටතේත්....එතකොට දුමින්ද ඇතුලු පිරිවර නිදොස් කොට නිදහස් කරන්න කියන්නෙ කොහොමද ? 4 දෙනෙක් ඝාතනය උන තැනක කොහොමද නිදොස් කොය්ට නිදහස් කරන්නෙ..? නීතිමය පැත්තෙන් නෙවෙයි සාමාන්‍ය දැනුමෙන් ගත්තොත් කොහොමද නිදහස් වෙන්නෙ ? එතන එක් විනුසුරු වරියක් කියලා ඇත්තෙ නිදොස් කොට නිදහස් කරන්න කියන එක වෙන්න බෑ.....දුමින්ද අනුබල දුන්නට දුමින්ද වෙඩි තිබ්බෙ නෑ කියලා ශාක්ෂි තිබිලත් තියෙනවා...මම නම් හිතන්නෙ දුමින්ද නිදහස් කල යුතුයි කියන මතය එන්න ඇත්තෙ එහෙම...නමුත් අනුබල දීම සහ කණ්ඩායම් මෙහෙයවීම කියන භාරතගෙ ඩ්‍රයිවර් ගෙ කට උත්තරේට අනුව දුමින්ද වැරදි කාරයෙක් වෙනවා....ඒක නවත්තන්න බෑ
    දුමින්දව විතරක් නෙමේ 13 දෙනාවම නිදොස් කොට නිදහස් කරන්ඩ් කියල ඒ විනිසුරුවරය කියල තියෙන්නෙ.ඔතනයි අවුල තියෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හොඳ පැහැදිලි කිරීමක් :yes: දුමින්දගේ පැත්තෙ කට්ටිය මැරිලා නැතිව භාරතගේ හතරක් මැරිලා නං වැඩේ ගැන හිතාගන්න පුළුවන්.

    නිදොස් කොට නිදහස් කිරීම නං හිතාගන්න බැ මේ විදිහට. එතකොට මැරුන අය මරපු කෙනෙක් නෑ නෙ. :confused: අනිවා අත යටින් ගේමක් ගිහින් වගේ.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    හොඳ පැහැදිලි කිරීමක් :yes: දුමින්දගේ පැත්තෙ කට්ටිය මැරිලා නැතිව භාරතගේ හතරක් මැරිලා නං වැඩේ ගැන හිතාගන්න පුළුවන්.

    නිදොස් කොට නිදහස් කිරීම නං හිතාගන්න බැ මේ විදිහට. එතකොට මැරුන අය මරපු කෙනෙක් නෑ නෙ. :confused: අනිවා අත යටින් ගේමක් ගිහින් වගේ.

    sira bn. othana dumindaya hitiya kiyala oppu wela tiyanawane. ethakota kohomada eka judge kenek uwa nidos karala nidahas karanne??? adu gaane podi hira danduwamakwath denna one ne. :oo: :baffled:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    මටත් ඔය ප්‍රස්නෙම ඇති උනා, යකාගෙ නිතියක් තියෙන්නෙ, ඉස්සලා නඩු කාරයන්ට නිතිය ගන්නන්ඩ වෙනව,මොකද එකම නිතියකින් කොහොමද තින්දු 2ක් එන්නෙ.:rolleyes::rolleyes:

    Baya wenna epa ban umbalage MR/GR apu gaman oya okkoma Janadipathi samawa deela nidahas karai.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක මෙහෙම වෙන්න බැරිද, මුන් දෙගොල්ලෝ වෙඩි තියාගන්නේ මුලින්ම භාරතගේ පැත්තෙන් ගේම ඇදපු නිසා නමුත් හොද shooter කෙනෙක් දුමියගේ පැත්තේ ඉදලා තියල දැම්ම ආත්මාරක්ෂාවට,
    Driver බේරුනා මොකද ඉතින් පොරට බොරුවක් කියන්න පුළුවන් නෙහ් වෙච්ච සිද්දිය දැකල එක උන්ගේ වාසියට හරවල :rolleyes:

    අතන පහකටම බඩු බනිස් උනා නේ...එතකොට කවුද ඉස්සර උනේ කියලා හිතන්න පුළුවන්...අනික දුමින්ද ගාව පාතලෙ උන් නෙ හිටියෙත්
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    උත්තරයක්......

    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    මේ කාරණය ටිකක් ගැඹුරට කථා කරන්න වෙන දෙයක්. මේ වගේ දේවල් ගැන නීතීය හදාරද්දි උගන්නන්නෙත් අවසාන වසර නීති විද්‍යාව කියන විෂයට. නමුත් මම පුළුවන් විදියට පැහැදිලි කිරීමක් කරන්නම්.

    මුලින්ම ලංකාවේ නඩු අහන ක්‍රමය ගැන අවබෝධයක් ගන්න වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ "අභියෝගාත්මක ක්‍රමය" කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ නඩුවේ දෙපාර්ශවය ඉදිරිපත්කරන සාක්ෂි මත විනිසුරුතුමා විසින් තීන්දුවකට එළඹීම. ඒ කියන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ඉදිරිපත් කර ඇති චූදිත අදාල චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න අදාල වරද ඇත්තටම කලේ කවුද, ඇත්තටම උනේ මොකද්ද කියන එක ගැන කරුණු පෙන්වා දෙන්න විනිසුරුට වගකීමක් නෑ. ඒ හැම දෙයක්ම පොලිසිය ඇතුලු විමර්ෂණ නිලධාරීන්ගේ වගකීම්. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කරන කරුණු සහ ඒ සම්බන්ධව විත්තිය විසින් දක්වන විරෝධතා මත තමයි විනිසුරු තීරණයට එළඹෙන්නේ...

    දෙවනියට මුලු ලෝකෙම පිළිගත්ත මූලධර්මයක් තියෙනවා "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" කියලා. ඒ කියන්නේ අධිකරණය ඉදිරියේ නඩු විභාගයක් මගින් පුද්ගලයෙකු වරදකරුවකු කරන තුරු ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු බවට පූර්වනිගමනය කරන්න ඕන කියන එක. මේක අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව මගින් අපේ රටෙත් වලංගු කරල තියෙනවා මූලික අයිතිවාසිකමක් විදියට. ඒ කියන්නේ නඩුවක තීන්දුව දෙන තුරු ඕනම කෙනෙක් වරදකරුවෙක් නෙමයි.

    ඊලඟට අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය. ඒ කියන්නේ අදාල කරුණු කොයිතරම් දුරට තහවුරු කරන්න ඕනද කියන එක සහ ඒක කරන්න ඕන කවුද කියන එක. අපරාධ නීතියට අදාල ප්‍රබල ප්‍රකාශයක් තමයි "එක නිවැරදිකරුවෙක් එල්ලුම්ගස් යවනවාට වඩා වරදකරුවන් දහසක් නිදහස් කිරීම උචිත වේ" කියන එක. ඒ නිසාම අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතු වෙනවා. ඒ කියන්නේ අදාල සැකකරු විසින්ම අදාල වරද කල බවට කිසිම සැකයක් තියෙන්න බෑ. මේ ඔප්පු කිරීම කල යුතු වෙන්නේ පැමිණිල්ල මගින්. අපරාධ නඩුවක පැමිණිල්ල කියන්නේ නිතරම රජය. ඒකට හේතුව තමයි අපරාධයක් කියන්නේ මුලු සමාජයටම එරෙහිව කරන වැරැද්දක් වීම. එහෙම නැතුව අපරාධයට භාජනය වෙච්ච අය (වින්දිතයින්) අපරාධ නඩුවේ පැමිණිල්ල නෙමෙයි. ඒ අය නඩුවේ සාක්ෂිකාරයෝ විතරයි. එතකොට රජය විවිධ කරුණු, සාක්ෂි ගෙනැත් චූදිත වරද කල බව කියනකොට විත්තියට තියෙන්නේ පැමිණිල්ල කියන කරුණ ගැන පුංචි සැකයක් ඇතිකරන එක. ඒ පුංචි සැකය ප්‍රමාණවත් විත්තිකරුවකුට නිදහස් වෙන්න. (උදාහරණයකට අදාල වෙලාවේ විත්තිකරු වෙන තැනක සිටීම වගේ දේවල් ගන්න පුළුවන්)

    ඊලඟ කාරණය තමයි නඩුව අහන විනිසුරුතුමා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අහන්නේ තනි මහාධිකරණ විනිසුරුතුමෙක් ඉදිරියේ හරි ජූරි සභාවක් ඉදිරියේ හරි. එතනදි තමයි මම අර මුලින් කියපු නීති විද්‍යාව වැදගත් වෙන්නේ. නඩුවක තීරණය දෙද්දී විනිසුරුතුමා දේශණයක් කරනවා. ඒ දේශණයේදී එතුමන් තමන් ඇයි ඒ තීන්දුවට එළඹූනේ කියල පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම කරන්නේ නීති විද්‍යාවට අනුව. එතනදි එක එක විනිසුරුවරු විවිධ ගුරුකුල අනුගමණය කරනවා. හැබැයි බොහෝවිට අවසාන තීන්දුව සමානයි.

    හැබැයි සමාජයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධ නඩුවකදී අගවිනිසුරුවරයාට පුළුවන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial at Bar) පත්කරන්න. ඒ විදියට අහපු නඩු කීපයක් තමයි සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව, සුදුකොඩි නඩුව, රීටා ජෝන්ස් ඝාතන නඩුව වගේ ඒවා. මෙතනදි සිද්ධවෙන්නේ එක විනිසුරුතුමෙක් වෙනුවට තුන්දෙනෙක් යොදාගැනීම. මේ තුන්දෙනා වෙන වෙනම නඩුව ගැන තීන්දුවලට එළඹෙනවා. එතනදි 3:0 හෝ 2:1 කියන තීරණ එන්න පුළුවන්. මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි වැඩිපුර සාදාරණත්වයක් බලාපොරොත්තු වීම. මොකද විනිසුරුවරු කියන්නෙත් මිනිස්සු. ඔවුන් ජීවත් වෙන්නෙත් මේ සමාජයේමයි. සාමාන්‍ය අපරාධයකට වඩා ආන්දෝලනාත්මක අපරාධ ගැන සමාජයේ සහ මාධ්‍යවල ප්‍රබල විදියට කථා වෙනවා. ඒ දේවලුත් විනිසුරුවරුන්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන්. ඒ හින්දා වඩාත් සාධාරණ තීන්දුවක් දෙන්න තමයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නේ. මොකද කරුණු කාරණා එකම විදියට හැමෝන්ටම බලපෑම් නොකරන නිසා.

    අනෙක් කාරණය තමයි නඩුවක ඔප්පු කිරීම සහ සැකයක් ඇතිකිරීම කියන එක සාපේක්ෂ කාරණා වීම. එක විනිසුරුවරයෙකු සැකයක් විදියට දකින දෙයක් අනෙක් විනිසුරුවරයෙකුට සැකයක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ වගේ බෙදුනු තීරණ ලැබෙන්නේ. මේ වගේ තීරණයක් ලැබුනම 99%ක් ම නීතීඥවරු අභියාචනයකට යනවා. මොකද මේ වගේ වෙලාවකදී විත්තිකරු නිදහස් කරගන්න පොඩි හරි අවස්ථාවක් අභියාචනයකදි ලැබෙන්න පුළුවන් නිසා.

    මම මේ කිව්වේ මේ වගේ නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ තීරණයක් ලැබෙන ආකාරය ගැන. දුමින්ද සිල්වා පිළිබඳ නඩුවේ නඩු තීන්දුව කියෙව්වාම මීට වඩා එහා ගිය පැහැදිලි විවරණයක් කරන්න පුළුවන් වේවි. මොකද ඒ තීන්දුවේ තියෙනවා විනිසුරුවරු මෙන පදනම් මතද තීරණ වලට එළඹෙන්නේ කියලා....

    නඩු තීන්දුව කියවන්න ලැබුනොත් මේ Thread එකට ඒක අමුණන්න. එතකොට අපිට ඒ ගැන ගැඹුරෙන් විමසන්න පුළුවන්...

    මගේ දැනුමෙ විදියට ගොඩක් සරලව විස්තර කලේ. නොතේරුන දෙයක් තියෙනම් අහන්න.... :)
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙතනදි දුමුන්දා ඇපීල් එකක දැම්මත් ආයෙත් නිදහස් වෙන්න තියන සමභාවිතාව අඩුයි.පලවෙනි කාරනේ විනිසුරුවන් තුන් දෙනෙක් ගේ තීන්දුවක් ආපස්සට හැරෙන ප්‍රවනතාව අඩුයි.මීලඟට නඩුව ආයෙත් අහන්නේ නෑ.විනිසුරු වරු 5 දෙනාත් මහ අධිකරනෙන් වෙච්ච නඩුවමයි සලකා බලන්නේ.ඒ නඩු වාර්ථා සක්කි මයි.මේ වගේ අවස්තාවක ඇපීල් එකෙන් බේරෙන්න තියන අවසථාව අඩුයි..

    :yes::yes::yes::yes: අනික මහාදිකරනය හෑල්ලුවට ලක් වෙන නිස නැවත වෙනස් කරන එකක් නෑ....වෙනස් කලොත් වෙනස් කරන්නෙ සල්ලි බලෙන් තමා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙගොල්ලොම නිති විරොධි ගිනි අවි වලින් වෙඩි තියා ගත්ත බාරතට වෙඩි වැදිල මැරුන, මැරුවනම් මරපු එකෙක් ඉන්ඩ ඔනනෙ කොහොමද ඔහොම තින්දු එන්නෙ, එකම නිතිය තින්දු දෙකක්.:rolleyes::rolleyes:
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, නිතිය කාටත සාධාරණ වෙන්න ඕනේ, එක භාරතටත් එකයි, දුමින්දටත් එකයි. එත් ඒ කාලේ නම් නිතිය සාධාරණ උනේ දුමින්දට විතරයි, ඇයි මතක නැද්ද දුමින්දගේ ඔළුවේ ලොකු ඔපරේශන් එකක් කරලත් ඔය ලස්සනට කිසිම කැල්ලක් නැතුව ඉන්නේ, ඒ දවස් වල උසාවිය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දුමින්දව රට යවලා සැප ගන්න ඉඩ දුන්නේ, කෝ එදා පෙන්නපු තුවාල, ඔළුවේ ඔපරේශන් කරපු පාරක්වත් තියෙනවද ? දැන්ද උබලට නිතියේ සාධාරණත්වය මතක් වෙන්නේ. ඔළුවට ඔය වගේ ලොකු ඔපරේෂන් එකක් කරාම මනුස්සයෙකුට ගොඩ එන්න ගොඩක් අමාරුයි, දන්නේ නැත්තන් විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ටිකක් අහලා බලපන්. අපිට නම් වෙනස සැපයි. උබලට කොහොමද ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොඳ පැහැදිලි කිරීමක් :yes: දුමින්දගේ පැත්තෙ කට්ටිය මැරිලා නැතිව භාරතගේ හතරක් මැරිලා නං වැඩේ ගැන හිතාගන්න පුළුවන්.

    නිදොස් කොට නිදහස් කිරීම නං හිතාගන්න බැ මේ විදිහට. එතකොට මැරුන අය මරපු කෙනෙක් නෑ නෙ. :confused: අනිවා අත යටින් ගේමක් ගිහින් වගේ.

    අපි පැහැදිලිව දකින කාරණය සහ දන්න විදියට සහ සාක්ෂි එක්ක භාරතට වෙඩි තියලා මැරුවෙ දුමින්ද ඇතුලු කල්ලිය නේ....එතකොට 13 දෙනෙක් නිදහස් කරන්න කියන එක ගැන නම් සැකයි තමා....එහෙම නෙවෙයි මේක මාද්‍ය එලියට දාපු හැටි වැරදියි....13 දෙනාවම නිදොස් කොට නිදහස් කරන්න කියන එක නෙවෙයි කියන්න ඇත්තෙ වෙන කෙනෙක්...මොකද වෙඩි තිබ්බා කියලා මහ දවාලෙ දැකපු එකකට වැරදි කාරයො නිදහස් කරන්න කියන්න බෑ:no::no::no::no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, නිතිය කාටත සාධාරණ වෙන්න ඕනේ, එක භාරතටත් එකයි, දුමින්දටත් එකයි. එත් ඒ කාලේ නම් නිතිය සාධාරණ උනේ දුමින්දට විතරයි, ඇයි මතක නැද්ද දුමින්දගේ ඔළුවේ ලොකු ඔපරේශන් එකක් කරලත් ඔය ලස්සනට කිසිම කැල්ලක් නැතුව ඉන්නේ, ඒ දවස් වල උසාවිය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දුමින්දව රට යවලා සැප ගන්න ඉඩ දුන්නේ, කෝ එදා පෙන්නපු තුවාල, ඔළුවේ ඔපරේශන් කරපු පාරක්වත් තියෙනවද ? දැන්ද උබලට නිතියේ සාධාරණත්වය මතක් වෙන්නේ. ඔළුවට ඔය වගේ ලොකු ඔපරේෂන් එකක් කරාම මනුස්සයෙකුට ගොඩ එන්න ගොඩක් අමාරුයි, දන්නේ නැත්තන් විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ටිකක් අහලා බලපන්. අපිට නම් වෙනස සැපයි. උබලට කොහොමද ?

    වෙනසක් නෑ බන්, ඒ කාලේ දුමින්දට නිතිය සාධාරණ උනා ඌ ආණ්ඩුවේ මන්ත්‍රී හින්ද. අද හිරුනිකාට නිතිය සාධාරණ උනා එයා ආණ්ඩුවේ මන්ත්‍රී නිසා. මොකද්ද එකේ තියෙන වෙනස. :confused:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙනසක් නෑ බන්, ඒ කාලේ දුමින්දට නිතිය සාධාරණ උනා ඌ ආණ්ඩුවේ මන්ත්‍රී හින්ද. අද හිරුනිකාට නිතිය සාධාරණ උනා එයා ආණ්ඩුවේ මන්ත්‍රී නිසා. මොකද්ද එකේ තියෙන වෙනස. :confused:
    හිරුනිකාට නීතිය සාධාරණ වීමයි, දුමින්දට නිතිය සාධාරණ වීමයි අතර කිසිම වෙනසක් උබ දකින්නේ නැද්ද ? දුමින්දට නිතිය සාධාරණ උනේ තනිකරම බොරු රගපෑමක් මත නෙමෙයිද, භාරතට නිතිය සාධාරණ උනේ යම්තාක් දුරට සාක්ෂි මත නෙමෙයිද ?
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ කාරණය ටිකක් ගැඹුරට කථා කරන්න වෙන දෙයක්. මේ වගේ දේවල් ගැන නීතීය හදාරද්දි උගන්නන්නෙත් අවසාන වසර නීති විද්‍යාව කියන විෂයට. නමුත් මම පුළුවන් විදියට පැහැදිලි කිරීමක් කරන්නම්.

    මුලින්ම ලංකාවේ නඩු අහන ක්‍රමය ගැන අවබෝධයක් ගන්න වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ "අභියෝගාත්මක ක්‍රමය" කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ නඩුවේ දෙපාර්ශවය ඉදිරිපත්කරන සාක්ෂි මත විනිසුරුතුමා විසින් තීන්දුවකට එළඹීම. ඒ කියන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ඉදිරිපත් කර ඇති චූදිත අදාල චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න අදාල වරද ඇත්තටම කලේ කවුද, ඇත්තටම උනේ මොකද්ද කියන එක ගැන කරුණු පෙන්වා දෙන්න විනිසුරුට වගකීමක් නෑ. ඒ හැම දෙයක්ම පොලිසිය ඇතුලු විමර්ෂණ නිලධාරීන්ගේ වගකීම්. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කරන කරුණු සහ ඒ සම්බන්ධව විත්තිය විසින් දක්වන විරෝධතා මත තමයි විනිසුරු තීරණයට එළඹෙන්නේ...

    දෙවනියට මුලු ලෝකෙම පිළිගත්ත මූලධර්මයක් තියෙනවා "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" කියලා. ඒ කියන්නේ අධිකරණය ඉදිරියේ නඩු විභාගයක් මගින් පුද්ගලයෙකු වරදකරුවකු කරන තුරු ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු බවට පූර්වනිගමනය කරන්න ඕන කියන එක. මේක අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව මගින් අපේ රටෙත් වලංගු කරල තියෙනවා මූලික අයිතිවාසිකමක් විදියට. ඒ කියන්නේ නඩුවක තීන්දුව දෙන තුරු ඕනම කෙනෙක් වරදකරුවෙක් නෙමයි.

    ඊලඟට අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය. ඒ කියන්නේ අදාල කරුණු කොයිතරම් දුරට තහවුරු කරන්න ඕනද කියන එක සහ ඒක කරන්න ඕන කවුද කියන එක. අපරාධ නීතියට අදාල ප්‍රබල ප්‍රකාශයක් තමයි "එක නිවැරදිකරුවෙක් එල්ලුම්ගස් යවනවාට වඩා වරදකරුවන් දහසක් නිදහස් කිරීම උචිත වේ" කියන එක. ඒ නිසාම අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතු වෙනවා. ඒ කියන්නේ අදාල සැකකරු විසින්ම අදාල වරද කල බවට කිසිම සැකයක් තියෙන්න බෑ. මේ ඔප්පු කිරීම කල යුතු වෙන්නේ පැමිණිල්ල මගින්. අපරාධ නඩුවක පැමිණිල්ල කියන්නේ නිතරම රජය. ඒකට හේතුව තමයි අපරාධයක් කියන්නේ මුලු සමාජයටම එරෙහිව කරන වැරැද්දක් වීම. එහෙම නැතුව අපරාධයට භාජනය වෙච්ච අය (වින්දිතයින්) අපරාධ නඩුවේ පැමිණිල්ල නෙමෙයි. ඒ අය නඩුවේ සාක්ෂිකාරයෝ විතරයි. එතකොට රජය විවිධ කරුණු, සාක්ෂි ගෙනැත් චූදිත වරද කල බව කියනකොට විත්තියට තියෙන්නේ පැමිණිල්ල කියන කරුණ ගැන පුංචි සැකයක් ඇතිකරන එක. ඒ පුංචි සැකය ප්‍රමාණවත් විත්තිකරුවකුට නිදහස් වෙන්න. (උදාහරණයකට අදාල වෙලාවේ විත්තිකරු වෙන තැනක සිටීම වගේ දේවල් ගන්න පුළුවන්)

    ඊලඟ කාරණය තමයි නඩුව අහන විනිසුරුතුමා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අහන්නේ තනි මහාධිකරණ විනිසුරුතුමෙක් ඉදිරියේ හරි ජූරි සභාවක් ඉදිරියේ හරි. එතනදි තමයි මම අර මුලින් කියපු නීති විද්‍යාව වැදගත් වෙන්නේ. නඩුවක තීරණය දෙද්දී විනිසුරුතුමා දේශණයක් කරනවා. ඒ දේශණයේදී එතුමන් තමන් ඇයි ඒ තීන්දුවට එළඹූනේ කියල පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම කරන්නේ නීති විද්‍යාවට අනුව. එතනදි එක එක විනිසුරුවරු විවිධ ගුරුකුල අනුගමණය කරනවා. හැබැයි බොහෝවිට අවසාන තීන්දුව සමානයි.

    හැබැයි සමාජයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධ නඩුවකදී අගවිනිසුරුවරයාට පුළුවන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial at Bar) පත්කරන්න. ඒ විදියට අහපු නඩු කීපයක් තමයි සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව, සුදුකොඩි නඩුව, රීටා ජෝන්ස් ඝාතන නඩුව වගේ ඒවා. මෙතනදි සිද්ධවෙන්නේ එක විනිසුරුතුමෙක් වෙනුවට තුන්දෙනෙක් යොදාගැනීම. මේ තුන්දෙනා වෙන වෙනම නඩුව ගැන තීන්දුවලට එළඹෙනවා. එතනදි 3:0 හෝ 2:1 කියන තීරණ එන්න පුළුවන්. මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි වැඩිපුර සාදාරණත්වයක් බලාපොරොත්තු වීම. මොකද විනිසුරුවරු කියන්නෙත් මිනිස්සු. ඔවුන් ජීවත් වෙන්නෙත් මේ සමාජයේමයි. සාමාන්‍ය අපරාධයකට වඩා ආන්දෝලනාත්මක අපරාධ ගැන සමාජයේ සහ මාධ්‍යවල ප්‍රබල විදියට කථා වෙනවා. ඒ දේවලුත් විනිසුරුවරුන්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන්. ඒ හින්දා වඩාත් සාධාරණ තීන්දුවක් දෙන්න තමයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නේ. මොකද කරුණු කාරණා එකම විදියට හැමෝන්ටම බලපෑම් නොකරන නිසා.

    අනෙක් කාරණය තමයි නඩුවක ඔප්පු කිරීම සහ සැකයක් ඇතිකිරීම කියන එක සාපේක්ෂ කාරණා වීම. එක විනිසුරුවරයෙකු සැකයක් විදියට දකින දෙයක් අනෙක් විනිසුරුවරයෙකුට සැකයක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ වගේ බෙදුනු තීරණ ලැබෙන්නේ. මේ වගේ තීරණයක් ලැබුනම 99%ක් ම නීතීඥවරු අභියාචනයකට යනවා. මොකද මේ වගේ වෙලාවකදී විත්තිකරු නිදහස් කරගන්න පොඩි හරි අවස්ථාවක් අභියාචනයකදි ලැබෙන්න පුළුවන් නිසා.

    මම මේ කිව්වේ මේ වගේ නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ තීරණයක් ලැබෙන ආකාරය ගැන. දුමින්ද සිල්වා පිළිබඳ නඩුවේ නඩු තීන්දුව කියෙව්වාම මීට වඩා එහා ගිය පැහැදිලි විවරණයක් කරන්න පුළුවන් වේවි. මොකද ඒ තීන්දුවේ තියෙනවා විනිසුරුවරු මෙන පදනම් මතද තීරණ වලට එළඹෙන්නේ කියලා....

    නඩු තීන්දුව කියවන්න ලැබුනොත් මේ Thread එකට ඒක අමුණන්න. එතකොට අපිට ඒ ගැන ගැඹුරෙන් විමසන්න පුළුවන්...

    මගේ දැනුමෙ විදියට ගොඩක් සරලව විස්තර කලේ. නොතේරුන දෙයක් තියෙනම් අහන්න.... :)

    :cool:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වෙනසක් නෑ බන්, ඒ කාලේ දුමින්දට නිතිය සාධාරණ උනා ඌ ආණ්ඩුවේ මන්ත්‍රී හින්ද. අද හිරුනිකාට නිතිය සාධාරණ උනා එයා ආණ්ඩුවේ මන්ත්‍රී නිසා. මොකද්ද එකේ තියෙන වෙනස. :confused:

    එහෙම කියන්න බෑ බං...මැරුනේ භාරත හිරුනිකාගෙ තාත්ත නිසා හිරුනිකාට සාධාරනයක් උනා...මැරුනේ දුමින්දට නම් අද හිරේ යන්නෙ භාරත වෙන්නත් පුළුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිරුනිකාට නීතිය සාධාරණ වීමයි, දුමින්දට නිතිය සාධාරණ වීමයි අතර කිසිම වෙනසක් උබ දකින්නේ නැද්ද ? දුමින්දට නිතිය සාධාරණ උනේ තනිකරම බොරු රගපෑමක් මත නෙමෙයිද, භාරතට නිතිය සාධාරණ උනේ යම්තාක් දුරට සාක්ෂි මත නෙමෙයිද ?

    එහෙම කියන්න බෑ බං...මැරුනේ භාරත හිරුනිකාගෙ තාත්ත නිසා හිරුනිකාට සාධාරනයක් උනා...මැරුනේ දුමින්දට නම් අද හිරේ යන්නෙ භාරත වෙන්නත් පුළුවන්

    එක ඇත්ත දෙක වෙනස් මොකෝ මෙතන වැරැද්ද කරේ දුමින්දනෙ. වැරැද්ද කරපු එකාට සපෝට් කරනකොට හොර වැඩ කරන්න වෙනව එක යටගහන්න, අසාධාරණේ උන කෙනාට සපෝට් කරද්දී හොර වැඩ කරන්න ඕනේ නෑ නෙ. එතනදී නිතිය ක්‍රියාත්මක කරාම ඇති.

    ඔය ගමන්ම ආණ්ඩුවේ ඉන්න වැරද්දක් කරපු කෙනෙක් අරන් බලපන්කො, අර ඇවිදින මංතිරුව ගලවපු ජෝන් බාස් වගේ. එතන මනුස්සය තමයි වැරැද්ද කරේ. හැබැයි ජෝන් ආණ්ඩුවේ ඇමති හින්ද කිසිම ක්‍රියාමාර්ගයක් නෑ උට විරුද්ධව. ඒ කාලේ දුමින්ද හිනාවෙවී මට මතක නෑ කිව වගේ ජෝනුත් මම දන්නේ නෑ කියා කියා ලිස්සල ගියා නෙ. දුමින්දව ගිය ආණ්ඩුවෙන් ආරක්ෂා කරා වගේ, පොලිසිය ඒවා දැක්කේ නෑ වගේ හිටිය වගේ මේ ආණ්ඩුවෙනුත් ජෝන් කරපු වැඩේ දැක්කේ නෑ වගේ ඉන්නව. ආය ආණ්ඩුව මාරු උනාම ජෝන්ට විරුද්ධව බොරු පැමිණිලි ඕනේ නෑනෙ නිතිය ක්‍රියාත්මක කරාම ඇති. එදාටත් කට්ටිය කියයි ඔන්න ඒ කාලේ ජෝන්ට නිතිය සාධාරණ උනේ තනිකරම බොරු රඟපෑමක් මත, මන්තිරුවට අද නිතිය සාධාරණ උනේ සාක්ෂි ඇතුව කියල.

    මෙතන වෙන්නේ බන් තමන්ට පක්ෂපාති අයට නිතිය සැර බාල කරල ක්‍රියාත්මක කරන එක/නොකර ඉන්න එකයි විරුද්ධ උන්ට හරියට අකුරට නිතිය ක්‍රියාත්මක කරන එකයි. හරියට නිතිය අකුරට ක්‍රියාත්මක වෙන එක හොඳයි මේ උනා වගේ, එකේ වැරද්දක් නෑ , එත් ඒක හැමෝටම සමානව වෙන්නේ නැති එකයි අවුල. එදත් අසමානයි අදත් අසමානයි. එකයි මම කිවේ වෙනසක් නෑ කියල. :(
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ කාරණය ටිකක් ගැඹුරට කථා කරන්න වෙන දෙයක්. මේ වගේ දේවල් ගැන නීතීය හදාරද්දි උගන්නන්නෙත් අවසාන වසර නීති විද්‍යාව කියන විෂයට. නමුත් මම පුළුවන් විදියට පැහැදිලි කිරීමක් කරන්නම්.

    මුලින්ම ලංකාවේ නඩු අහන ක්‍රමය ගැන අවබෝධයක් ගන්න වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ "අභියෝගාත්මක ක්‍රමය" කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ නඩුවේ දෙපාර්ශවය ඉදිරිපත්කරන සාක්ෂි මත විනිසුරුතුමා විසින් තීන්දුවකට එළඹීම. ඒ කියන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ඉදිරිපත් කර ඇති චූදිත අදාල චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න අදාල වරද ඇත්තටම කලේ කවුද, ඇත්තටම උනේ මොකද්ද කියන එක ගැන කරුණු පෙන්වා දෙන්න විනිසුරුට වගකීමක් නෑ. ඒ හැම දෙයක්ම පොලිසිය ඇතුලු විමර්ෂණ නිලධාරීන්ගේ වගකීම්. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කරන කරුණු සහ ඒ සම්බන්ධව විත්තිය විසින් දක්වන විරෝධතා මත තමයි විනිසුරු තීරණයට එළඹෙන්නේ...

    දෙවනියට මුලු ලෝකෙම පිළිගත්ත මූලධර්මයක් තියෙනවා "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" කියලා. ඒ කියන්නේ අධිකරණය ඉදිරියේ නඩු විභාගයක් මගින් පුද්ගලයෙකු වරදකරුවකු කරන තුරු ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු බවට පූර්වනිගමනය කරන්න ඕන කියන එක. මේක අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව මගින් අපේ රටෙත් වලංගු කරල තියෙනවා මූලික අයිතිවාසිකමක් විදියට. ඒ කියන්නේ නඩුවක තීන්දුව දෙන තුරු ඕනම කෙනෙක් වරදකරුවෙක් නෙමයි.

    ඊලඟට අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය. ඒ කියන්නේ අදාල කරුණු කොයිතරම් දුරට තහවුරු කරන්න ඕනද කියන එක සහ ඒක කරන්න ඕන කවුද කියන එක. අපරාධ නීතියට අදාල ප්‍රබල ප්‍රකාශයක් තමයි "එක නිවැරදිකරුවෙක් එල්ලුම්ගස් යවනවාට වඩා වරදකරුවන් දහසක් නිදහස් කිරීම උචිත වේ" කියන එක. ඒ නිසාම අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතු වෙනවා. ඒ කියන්නේ අදාල සැකකරු විසින්ම අදාල වරද කල බවට කිසිම සැකයක් තියෙන්න බෑ. මේ ඔප්පු කිරීම කල යුතු වෙන්නේ පැමිණිල්ල මගින්. අපරාධ නඩුවක පැමිණිල්ල කියන්නේ නිතරම රජය. ඒකට හේතුව තමයි අපරාධයක් කියන්නේ මුලු සමාජයටම එරෙහිව කරන වැරැද්දක් වීම. එහෙම නැතුව අපරාධයට භාජනය වෙච්ච අය (වින්දිතයින්) අපරාධ නඩුවේ පැමිණිල්ල නෙමෙයි. ඒ අය නඩුවේ සාක්ෂිකාරයෝ විතරයි. එතකොට රජය විවිධ කරුණු, සාක්ෂි ගෙනැත් චූදිත වරද කල බව කියනකොට විත්තියට තියෙන්නේ පැමිණිල්ල කියන කරුණ ගැන පුංචි සැකයක් ඇතිකරන එක. ඒ පුංචි සැකය ප්‍රමාණවත් විත්තිකරුවකුට නිදහස් වෙන්න. (උදාහරණයකට අදාල වෙලාවේ විත්තිකරු වෙන තැනක සිටීම වගේ දේවල් ගන්න පුළුවන්)

    ඊලඟ කාරණය තමයි නඩුව අහන විනිසුරුතුමා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අහන්නේ තනි මහාධිකරණ විනිසුරුතුමෙක් ඉදිරියේ හරි ජූරි සභාවක් ඉදිරියේ හරි. එතනදි තමයි මම අර මුලින් කියපු නීති විද්‍යාව වැදගත් වෙන්නේ. නඩුවක තීරණය දෙද්දී විනිසුරුතුමා දේශණයක් කරනවා. ඒ දේශණයේදී එතුමන් තමන් ඇයි ඒ තීන්දුවට එළඹූනේ කියල පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම කරන්නේ නීති විද්‍යාවට අනුව. එතනදි එක එක විනිසුරුවරු විවිධ ගුරුකුල අනුගමණය කරනවා. හැබැයි බොහෝවිට අවසාන තීන්දුව සමානයි.

    හැබැයි සමාජයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධ නඩුවකදී අගවිනිසුරුවරයාට පුළුවන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial at Bar) පත්කරන්න. ඒ විදියට අහපු නඩු කීපයක් තමයි සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව, සුදුකොඩි නඩුව, රීටා ජෝන්ස් ඝාතන නඩුව වගේ ඒවා. මෙතනදි සිද්ධවෙන්නේ එක විනිසුරුතුමෙක් වෙනුවට තුන්දෙනෙක් යොදාගැනීම. මේ තුන්දෙනා වෙන වෙනම නඩුව ගැන තීන්දුවලට එළඹෙනවා. එතනදි 3:0 හෝ 2:1 කියන තීරණ එන්න පුළුවන්. මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි වැඩිපුර සාදාරණත්වයක් බලාපොරොත්තු වීම. මොකද විනිසුරුවරු කියන්නෙත් මිනිස්සු. ඔවුන් ජීවත් වෙන්නෙත් මේ සමාජයේමයි. සාමාන්‍ය අපරාධයකට වඩා ආන්දෝලනාත්මක අපරාධ ගැන සමාජයේ සහ මාධ්‍යවල ප්‍රබල විදියට කථා වෙනවා. ඒ දේවලුත් විනිසුරුවරුන්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන්. ඒ හින්දා වඩාත් සාධාරණ තීන්දුවක් දෙන්න තමයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නේ. මොකද කරුණු කාරණා එකම විදියට හැමෝන්ටම බලපෑම් නොකරන නිසා.

    අනෙක් කාරණය තමයි නඩුවක ඔප්පු කිරීම සහ සැකයක් ඇතිකිරීම කියන එක සාපේක්ෂ කාරණා වීම. එක විනිසුරුවරයෙකු සැකයක් විදියට දකින දෙයක් අනෙක් විනිසුරුවරයෙකුට සැකයක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ වගේ බෙදුනු තීරණ ලැබෙන්නේ. මේ වගේ තීරණයක් ලැබුනම 99%ක් ම නීතීඥවරු අභියාචනයකට යනවා. මොකද මේ වගේ වෙලාවකදී විත්තිකරු නිදහස් කරගන්න පොඩි හරි අවස්ථාවක් අභියාචනයකදි ලැබෙන්න පුළුවන් නිසා.

    මම මේ කිව්වේ මේ වගේ නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ තීරණයක් ලැබෙන ආකාරය ගැන. දුමින්ද සිල්වා පිළිබඳ නඩුවේ නඩු තීන්දුව කියෙව්වාම මීට වඩා එහා ගිය පැහැදිලි විවරණයක් කරන්න පුළුවන් වේවි. මොකද ඒ තීන්දුවේ තියෙනවා විනිසුරුවරු මෙන පදනම් මතද තීරණ වලට එළඹෙන්නේ කියලා....

    නඩු තීන්දුව කියවන්න ලැබුනොත් මේ Thread එකට ඒක අමුණන්න. එතකොට අපිට ඒ ගැන ගැඹුරෙන් විමසන්න පුළුවන්...

    මගේ දැනුමෙ විදියට ගොඩක් සරලව විස්තර කලේ. නොතේරුන දෙයක් තියෙනම් අහන්න.... :)

    පට්ටම පැහැදිළි කිරීමක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    +rep