Machan check this,
http://stackoverflow.com/questions/10234364/push-notification-to-get-device-location
මචන් Privacy එකට හානි වෙන විදියට data, gps වගෙ දේවල් auto run කරන්න බැහැ. අපි කැමති වුනත් Google එකෙන් ඒවා disable කරලා තියෙන්නෙ. කොහොම වුනත් SMS එකකින් data, gps on කරගන්න පුලුවන්. ඒත් APN...