මචංලා..
මම මගෙ යාලුවෙක් එක්ක එකතු වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න යනවා. ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ වගේ දේවල් ගෙවීමේ ක්‍රමයට දෙන්න.
ඒ ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ මට තොග විදියට වගකීමේ සහතිකයත් එක්ක, හොඳ බ්‍රෑන්ඩ්ස් ලාභයක් තියාගෙන ගන්න ක්‍රමයක් තැනක්....
ලොකු හෙල්ප් එකක් මචංලා :)..