අපේ මිනිහෙක් බෝධි පූජාවක් තියනව දැක්කම ඒවට ගරහ ගරහා සුද්දන්ට ආවඩන මිනිස්සු ඒ රටවල් වල ඇත්ත තත්ත්වෙ දන්නෙ නෑ. ඇමරිකාව කියන්නෙ බටහිර ලෝකෙ දැඩි ආගමික මතධාරී රටක්. NASA එක තමන්ගෙ රටේම වෙලත් ලෝකෙ පැතලියි කියල හිතාන ඉන්න මිනිස්සු ඉන්න රටක්. බහුතරයක් බයිබලයට විරුද්ධ මත කිසිම දෙයක් පිලිගන්නේ නෑ.