හම්බන්තොටින් තියෙනවා ආයේ. නැත්තං ඇඹිලිපිටියට ගිහිං එතනින් හයිවේ ගන්නත් පුළුවං.
නැත්තං අම්පාර වගේ පැත්තෙන් එන හයිවේ බස් තියෙනවා මගින් නගින්න. සෙනග හිටියොත් නන් බෑ.
ඔව් ඒත් කොළඹටම එනවට වඩා නන් ලේසි වෙයි. දවස් දෙකක් විතර ඇග අමාරුව 32 කේ ආවම.හම්බන්තොට යන්නත් 32 යන්න ඕන. ඒත් ඒ වෙලාවට හම්බන්තොටිනුත් හයිවේ බස් නෑ මම හිතන්නෙ.
අම්පාර බස් හයිවේ එකට දාන තැනට යන්නත් වෙන බස් එකක යන්න ඕන.
ඇඹිලිපිටියට යන්න බස් හවස් වෙලා තියෙයි කියල හිතන්න අමාරුයි.
32 katharagama colombo ona welawaka tiyenne.
Habai sansare epa wei yanakota
මොණරාගල යනවා කියන්නේ හෙන රවුමක්. ලේසිම වැඩේ ඇඹිලිපිටියට පලයන්, එතනින් cmb highway යන්න පුළුවන්. රෑ නම් highway bus තියෙනවද කියල chk කරලා බලපන්.කතරගම ඉදං තණමල්විලට බස් එකේ පැයක් වගේ යන්නේ. එතනට ඇවිත් මොණරාගල කොළඹ බස් එකක් ගන්න පුළුවන්.
නැත්තන් මාතරට හෝ හම්බන්තොටට ගියොත් හයිවේ බස් තියෙනවා.
උඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.ලේසිම වැඩේ ඇඹිලිපිටියට පලයන්, එතනින් cmb highway යන්න පුළුවන්. රෑක නම් highway bus තියෙනවද බලපන්.
එහෙම නැති උනොත් විතරක් , මාතර ගිහිල්ලා highway ගන්න.

උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගල බස් එකක් එනකන් ඉදල ආයිත් ඒ දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lolඋඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.![]()
ආ උඹ ඇඹිලිපිටියේ නිව් ජනතා හෝටලය කරන ඩයල් එක නේද. දැන් මීටර් උනේ. යකෝ මම නෙමේ ත්‍රෙඩ් එක දැම්මේ. ඌට කියපන්. මම ගෙදර ඉන්නේ.උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගලට ගිහිල්ලා ආයි ඒ ගිහිපු දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lol

හම්බන්තොටින් highway bus තියෙන time පුලුවන්නම් chk කර ගනින්, time තියෙනවා නම් හම්බන්තොටින් නැත්නම් ඇඹිලිපිටියට ගිහිල්ලා පලයන්. හැබැයි රෑ නම් highway bus ඔය පැති වල නෑ. යන්න කලින් confirm කර ගනින්.මචන්ලා කතරගම ආවා. කතරගම ඉදන් කොළඹට higway බස් එකක් ගන්න නැති උනොත් වෙන එන්න පුලුවන් විකල්ප බස් මාර්ග මොනවද?
දැන් මේකට උත්තර දීපු වෙන කෙනෙක්ට තව කෙනෙක් ඇඹිලිපිටි යන්න යෝජනා කරලා. මේ තියෙන්නේ එයාගේ රිප්ලයි එක.මචන්ලා කතරගම ආවා. කතරගම ඉදන් කොළඹට higway බස් එකක් ගන්න නැති උනොත් වෙන එන්න පුලුවන් විකල්ප බස් මාර්ග මොනවද?
ඊට පස්සේ ආයේ ඇඹිලිපිටියන්න යෝජනා කරපු කෙනාගේ රිප්ලයි එක මේක.උඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.![]()
මරු ආතල් නේ බන් මෙව්වා. උබ කතරගමින් ත්‍රෙඩ් කියව කියව පාද යාත්‍රාවෙන් කොළඹ වරෙන් මචන්.උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගල බස් එකක් එනකන් ඉදල ආයිත් ඒ දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lol