ලව් කේස් එකක්!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    gon thadiyaa... yako muhuda hathgawwak thyan amuda nogahan... ekko ada hetama palayan..laga pathaka nemeyida..eki set wenna chance eka ganna.. pare hariy palayan.. nikan mokekda wage facebook hari..wena ekekgn nu aran arayagen gatthe nokiya.... wife material ekakda hoyanne @?? ehema nam uba husband material ekak weyan


    ubata degree ekak nati eka badinna nam awlak naa..ubata tama eka awulak wela thyenne
    ------ Post added on Dec 15, 2024 at 10:37 PM
    Ow ape gedara indala loku durak naa ekige gedarata onnan 3-4Km witara athi...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524
    113
    යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න

    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    හත දවසෙ දානෙදි නම්බරේ ඉල්ලගනින්
    දානෙ පහු වෙලා දවස් තුනකින් ටිකක් හවස් වෙන්න ඇරල හායි නන්ගි කියල මැසේජ් එකක් දාල ආයෙ online නොයා ඉදිං

    පස්සෙ පහුවදා උදේ ගුඩ් මෝනින් පාරක් දාල ඔපීසියෙ හද්සි වැඩකට හිර උනානෙ ඊයෙ රෑ ඇවිල්ල කියල කතාව වෙන අතකට හරවන් කෙල්ලහෙ ඉස්කෝලෙ විස්තර අනම්මනම් අහල ඇදගෙන යන්නයි තියෙන්නෙ. පුක දීගෙන නම් යන්න එපා මුලිම්ම. කෙයා කරනවා ද නොකරනවා ද හොයාගන්න බැරි ගානට වාඩේ කොරන් යමන් ටික කලක්
     

    Skmei

    Member
    Nov 11, 2024
    9
    14
    3
    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
    nanda hithalama wade set karanna try kara vennath puluwan. Ask your mom about her mom's character.
    Degree nathi case ekatath, investigate about her mom's character. Godak velavata kellagei ammagei loku similarities thiyenawa.
    If no immediate red flags arise, go for it. Start something and find out more about her throughout the journey, she will too. If all goes well, your mom can become a grandma twice for the same baby:rolleyes:.
    Naayo badina eke scientifically proven case thiyenawa lamainta. hoyala balanna eewa apply venavada kiyala.
    Good luck anyways, teaching kiyanne hari shook job ekak kellekta.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව.
    මේ ටික කියවද්දි ඩැඩී ලගේ අරාබිය මතක් උනා
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    nanda hithalama wade set karanna try kara vennath puluwan. Ask your mom about her mom's character.
    Degree nathi case ekatath, investigate about her mom's character. Godak velavata kellagei ammagei loku similarities thiyenawa.
    If no immediate red flags arise, go for it. Start something and find out more about her throughout the journey, she will too. If all goes well, your mom can become a grandma twice for the same baby:rolleyes:.
    Naayo badina eke scientifically proven case thiyenawa lamainta. hoyala balanna eewa apply venavada kiyala.
    Good luck anyways, teaching kiyanne hari shook job ekak kellekta.
    Thanx for the advice macho. Ow ithin oya kiyana seen eka matath meter una. Samaharakwita eyage hithe subconsciously ehema idea ekak tiyena hindada danne naa neda ehema maawa ekita introduce karala dunne?
     
    • Like
    Reactions: Yin And Yang

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යකෝ උබලගේ ගෙදර ඉදන් 3, 4 km දුරක් ගිහින් කෙල්ලෙක් ගැන හොයන්න බැරි එකෙක්ද උබ ? උබට ඒ ගෙදරින් අහන්න බැරි නම් ඒ හරියේ ගෙදරකින් අහපන් අර කෙල්ල වැඩ කරන ඉස්කෝලේ මොකක්ද කියල. ඊට පස්සේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගිහින් හම්බ වෙයන්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ගෑනු කියන්නේ කපටි ජාතියක් කියලා ඔලුවේ තියාගෙන ආශ්‍රය කරපන්. හොයල බලපන් වටෙන්ම, හැම තැනින්ම.
    That's why still you couldn't find a one :unsure:
     
    • Haha
    Reactions: Skmei

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දානෙට පලයන් අනිවාරෙන්ම
    දානේ තියෙන්නේ මාස 3කට පස්සේ නේ බන්. ටොයියා කෑල්ලක් නම් මල ගෙදර ආපු වෙන එකෙක් ගානට එන්ටර් වෙලා ඉදිවී මු දානේ එනකන් බලන් ඉද්දි. :lol::rofl: