1. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    අනේ මන්දා බං, කොහොමත් එතන පිල්ලේ යකඩ කම්බියක් ගැලවිලා තියෙනවා දැක්කා මොකෙක් හරි එකෙක් ගලවලා ද එහෙම නැත්නම් මේ පැනිල්ලත් එක්ක ඒක ගැලවිලා ගියාද කියලා හිතා ගන්න බෑ.
  2. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    :D කොහොම හිතුවාත් අවුලක් නෑ බං
  3. coollifestyle4u

    Wedding Suit

    නුවර ට්‍රිනිටි කොලේජ් එක ඉස්සරහා එම්.එස්.ආර් කියලා තැනක් තියෙනවා, එවුන් රෙන්ට් අවුට් කරනවා වගේම මහලාත් දෙනවා උඹ කියන ඩිසයින් එක අනුව. එවුන්ගේ වැඩ නීට්, අනික ගණන් කතා බහ කර ගන්නත් පුලුවන්, ගණන් මචන් තිරණය වෙන්නේ මෙටිරියල් එක අනුවයි ඩිසයින් එක අනුවයි බං ඒ හින්දා හරි ගාණක් කියන්න බෑ.
  4. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    මේ වගේ විශේෂ සිදුවිමක් වුනොත් විතරයි බං මම මේ පැත්තට ගොඩ වෙන්නේ. අනික දැන් ඉස්සර වගේ දිගටම ගොඩ වේලා ඉන්න තරම් වේලාවක් නෑ.
  5. coollifestyle4u

    Wedding Suit

    උඹ නුවර නෙවෙයි නේ, නුවර නම් උඹට සෙට් කරන්න තිබ්බා හොද ප්ලේස් එකක්.
  6. coollifestyle4u

    + Kandy to Nuwaraeliya kochchara time yanwada?

    මුගේ කතාව හරි.
  7. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    අපේ ගෙවල් උඩහා තමයි මේ වගේ සිදු විමක් වුනේ, ඒ හින්දා මට සද්දේ හොදට ඇහුනත් දුම් රිය පිලි පැනිමක් කියලා මම හිතුවේ නෑ, මිනිස්සු බැහැලා යන කොටයි මම සීන් එක දැන ගත්තේ, ඉතින් ගිහිල්ලා රූපගත කලා. ඔව්, උඹ විතරක් නෙවෙයි බං, ලංකාවේ හුගාක් එවුන් අහලා තිබ්බාට රූප රාමු දැකලා නෑ.
  8. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    ඔව්, හුගාක් එවුන් දන්නේ නෑ, දිනපතා දුම්රියෙන් යන එවුන්ට නම් ආරංචි වේලා ඇති මේ ප්‍රවෘත්තිය.
  9. coollifestyle4u

    නයිට් ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    දිගටම එන්න තරම් වේලාවක් නෑ බං.. පවුලක් වුනාම, පොඩි පැංචෙක් ලැබුනාම කොහෙද වේලාවක් තියෙන්නේ, මේකට ලොග් වේලා ඉන්න.
  10. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    ඒකත් එහෙමද. අවුලක් නෑ, කොහොමත් දිනපතා දුම්රීයෙන් ගමන් ගන්න අයට නම් මේ දේ ආරංචි වේලා ඇති...
  11. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    දුම්රිය_පිළි~පැනිම කොහොමද යාළුවනේ කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න පුලුවන් වුනේ, මේ පැත්තේ ඉස්සර යාළුවන්ට වඩා අලුත් සාමාජිකයන්ගෙන් පිරිලා කියලා මේ පැත්තට ගොඩ වුනාම දකින්න ලැබුනා, එකත් ඇත්තටම සුභ ආරංචියක් හැටියටයි මට නම් හැගෙන්නේ. හරි අද මම මේ ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව කතා කරන්නම් කෝ. අද...
  12. coollifestyle4u

    කටුගස්තොට කේක් පළහිලව්ව

    " තවත් සුරංගනා කතාවක්.. මචන් මේ කඩේ වහලා දැන් මාස දෙකක් නෙවෙයි මාස 3ක් වෙනවා, මූ රක්ෂිත බන්ධනාගරයේ ඉන්න කතාව හරි, ඒත් මූ ඇවිත් උඹලා ඕය කියන මගුලක් හින්දා නෙවෙයි මූ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ. මු ඇවිත් හුගාක් එවුන්ට ණයට බඩු දීලා අන්තිමේදි මු ලොස්ට් වේලා, ඒ අවස්ථාවේදි මූ බඩු අඩු මුදලට දීලා...
  13. coollifestyle4u

    මේකගෙ නම මොකක්ද ?

    මූ නම් විෂ නැති එකෙක් ද කොහෙදෝ, ඒත් බං මම නම් විෂ ඇති එකෙක් ව වුනත්.. නිදහස් කරනවා, එවුන්ට නිදහසේ ඉන්න දෙන්න ඕනේ.. අපේ ගෙදරට මුදු කරවලා කියන නයෙක් ආව වේලාවේ මම කළබල වෙන්නේ නැතිව ඌව පොහොර මල්ලකට දාලා ටිකක් ඈතට ගිහිල්ලා දැම්මා. ඒ ගැන ත්‍රේඩ් එකක් දැම්මා උඹලාට මතක ඇති. :dull:
  14. coollifestyle4u

    pregnent wife

    ක්ලිනික් එකට යනවා නම් මචන්, උඹ චැනල් කරන ඩොක්ටර් කියනවා ඩිලිවර් කරන දිනය, එහෙම නැත්නම් උඹ ස්කැන් කරලා බලලා තිබ්බා නම්, ඩිලිවර් වෙන දිනය ස්කැන් එකේ තියෙනවා. ඒ දිනය ගැන දැනුවත් වේලා තිබ්බා නම්, යම් වේදනාවක් ආවා නම් හැකි ඉක්මණින් ම ලගම තියෙන ඉස්පිරිතාලයට ඇතුලත් වෙන එකයි හොදම දේ. සමහර උදවියට කිසිම...
  15. coollifestyle4u

    මුද්ද දැම්මහම දාන ඇගිල්ල අනුව තේරුම help??

    අපේ අය දැන් සුළගිල්ලේ මුදු දාගෙන ඉන්න අය හොයන්න ගිහිල්ලා ගුටි කාලා ඇවිත් මෙතන ත්‍රේඩ් එහෙම දානවා නෙවෙයි.. ඕන්.. නොකිව්වායි කියන්න එපා.. :cool:
  16. coollifestyle4u

    මුද්ද දැම්මහම දාන ඇගිල්ල අනුව තේරුම help??

    ඔව්, තියෙනවා.. දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා. මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන...

    No contents